තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හෝ ඊට අදාළ තීන්දු ගැනිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ගොනු කළ රිට් පෙත්සම අද (11) අභියාචනාධිකරණය ඉවත දැමීය.
විජිත් මලල්ගොඩ (සභාපති) සහ එච්.සී.ජේ.මඩවල විනිසුරුවරු මෙම තීන්දුව දුන්හ.
පෙත්සම්කරු තම ඉල්ලීම තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව අභියාචානාධිකරණය තීන්දු කළේය.
පළාත් පාලන ලේකම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කැර තිබිණි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රසන්නගේ පෙත්සම විසිවේ
ඉමේෂ් Monday, 11 May 2015 08:01 AM
පව් අනේ! දැන් ඉතින් ආණ්ඩුවට බනීද දන්නෙ නැහැ (නි)
සුනිල් ප්‍රනාන්දු Monday, 11 May 2015 08:06 AM
මේ නටන තාලෙට වැඩි කලක් නොගිහින් මහජනයාම හොඳ තීන්දුවක් දෙයි. බලා ඉඳිමු. (නි)
පිටබැද්දර ජයා Monday, 11 May 2015 09:07 AM
වීරයෙක් වගේ හිටපු මහා ඇමති තුමාට මොකද වෙලා තියෙන්නේ ? (අ)
දසුන් Monday, 11 May 2015 09:58 AM
ඇයි මෙතරම් බලයට මිනිස්සු පොර කන්නේ.(හේ)
දිලිප් Monday, 11 May 2015 09:59 AM
ජිවිතයේ අනිත්‍ය වටහා ගැන්මට අවැසි ශක්තිය ලැබේවා!! සියලු දේ අනිත්‍ය බව වැටහේවා!! ජනමතයට හිස නමන්න . මිනිසුන් උසිගැන්වීම නවත්වන්න. පාප මාර්ගයට යොමු නොකරන්න.(හේ)