IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ප්‍රසන්නට ප්‍රසන්න පිළිගැනීමක්

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක කළ යුතු බව කියන පාර්ශ්වයේ ඉදිරිපෙළ පුද්ගලයකු වන  බස්නාහිර පළාත් මහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීම සදහා   එම පක්ෂ මුලස්ථානයේ පැවති  සම්මුඛ පරිෂණ මණ්ඩලයට සහභාගි විය 
රණතුංග මහතා  දුටු සම්මුඛ පරීක්ෂණ  සිටි පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා "මේයාගෙන් නම් ඉතින් මොනවා දැනගන්නද " යැයි කීවේය.    "පසුගිය දවස් වල කරපු දේවල් වල හැටියට හරි නම් අපියි ප්‍රසන්නට අඩගහල  නාමයෝජනා දෙන්න ඕනේ ' යැයි එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයත් මහතා පැවසීය.

ඊට ප්‍රතිචර දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා කීවේ  තමන් මෙවර මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වන පිලෙන්  ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.    හිටපු ජනපතිට නාමයෝජනා දීමට සන්ධානය එකඟවූ නිසා තමන් ද නාමයෝජනා මණ්ඩලයට පැමිණි බවත් රණතුංග මහතා  සිනා සෙමින්  කිවේය. 

මහලේකම්වරු දෙදෙනා හා මහ ඇමැති පැය එක හමාරක් පමණ කතාබහ කළහ.   

DSC_2303-(1)



අදහස් (0)

ප්‍රසන්නට ප්‍රසන්න පිළිගැනීමක්

දුමින්ද Monday, 06 July 2015 05:44 AM

අමතක කරලමු පැරණි කතා. (ර)

:       0       0

කින් බෙනට් Sunday, 05 July 2015 03:42 PM

දැන්නම් ඉතින් මොනවා දැනගන්නද කිවුවට පැය එකහමාරක්ම එයත් එක්ක කතාකරලනේ! (නි)

:       0       0

අශෝක ‍ Sunday, 05 July 2015 04:49 PM

ඉස්සර නම් බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ හැමෝම කළේ මහත්මා දේශපාලනය. දැන්නම් අපිට පෙනෙන්නේ යටිඋගුල් දේශපාලනය! (නි)

:       0       0

විජිත් ප්‍රසන්න Monday, 06 July 2015 06:42 AM

ඔයා නම් නියම ආනන්දේ කොල්ලෙක්. ප්‍රතිපත්ති ගරුක අතීතය අමතක නොකරන කලගුණ දන්නා දෙශපාලකයෙක්. ඔබ කවදා හෝ රටේ අගමැති වේවා.! (ර)

:       0       0

සින්න පෙරුමාල් Sunday, 05 July 2015 09:04 PM

මෙයා නම් නියම මනුස්සයෙක්! (නි)

:       0       0

නවීන් Monday, 06 July 2015 04:44 PM

මාතලේ, මහනුවර, නුවරඑළියට මොනවද කළේ? (නි)

:       0       0

නන්දන Sunday, 05 July 2015 11:13 AM

බොහොම හොඳයි! (නි)

:       0       0

ජනක Monday, 06 July 2015 05:02 PM

ප්‍රසන්න මැතිතුමනි,අපි ඔබ සමඟයි (නි)

:       0       0

ජයානි Tuesday, 07 July 2015 05:52 AM

හරිම අවංක හොඳ කෙනෙක්. ඔව් කවදා හරි අගමැති වෙන්න ඕනේ. (ර)

:       0       0

කෝසල Sunday, 05 July 2015 12:07 PM

ජයවේවා! (නි)

:       0       0

ගුණවර්ධන Monday, 06 July 2015 10:08 AM

මහ ඇමති තුමාට ඉතා ඉහල ජයක් ලැබේවා!!!!(හේ)

:       0       0

ස්ටැන්ලි Monday, 06 July 2015 02:51 AM

ආයෙත් නම් ඔන්න රට කන්න ලැහැස්ති වෙන්න එපා (නි)

:       0       0

තුෂාර Monday, 06 July 2015 11:19 AM

ඔබතුමාට ජය වේවා.මහින්ද මහත්මා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවට,අපිත් ඔබ සමඟ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 0 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 726 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 413 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 315 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2512 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32771 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site