IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රසන්නයි බිරියයි යළි එෆ්සීඅයිඩියට

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය අද (20) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අද එහි පෙනී සිටින ලෙස පසුගියදා කොළඹ උසාවියෙන් නියෝගයක් ලැබී තිබිණි.

1d866388a46446bf81ed7341d69490317a173ac26adc56962609abdf3800da5b b21ce0b53802cde04abc75a58ee22030acd5fa2aa80e3e968d1eb00bec2e1b1a fc1df65d6a167325b216e863c1da41e52a49542fcedd926c5a6eb33ed0547100



අදහස් (0)

ප්‍රසන්නයි බිරියයි යළි එෆ්සීඅයිඩියට

කැනඩා දිසා Monday, 20 July 2015 05:33 AM

තප්පරයකවත් බුරුලක් දෙන්න එපා (ම)

:       0       0

නන්ද Monday, 20 July 2015 05:34 AM

කෝටියක් විතර ජන්ද වැඩට වියදම් වෙයි. අනේ පව් මහඇමති තුමා දිනේවා.(ම)

:       0       0

අසංක Monday, 20 July 2015 09:31 AM

ජනතාවගෙ බඩගින්න ගැන මෙයාට තේරෙන්නෑ කියලා බඩින්ම පේනවා (ම)

:       0       0

ලාල් Monday, 20 July 2015 06:24 AM

චෝදනා ඔප්පු කරන්න පුළුවන් නම් මහ ඇමැති නෙමෙයි මොන ලොකුකාරකමක් තිබුනත් වැඩේ අදින්නේ නැතිව එකවරම අත්අඩංගුවට අරගෙන නඩු පැවරීම නේද කළ යුතුදේ ? (බ)

:       0       0

ධම්ම Monday, 20 July 2015 07:31 AM

අපිත් මෛත්‍රී මහත්තයාට කතිරේ ගහලා බලාගෙන ඉන්නවා හොරු අල්ලනකල්. ඡන්දෙට පෙර වේදිකා ගානේ කිවූ හොරු අමතක කරලා අලුතින් හොරු මවනවා වගේ. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 02:17 AM

මෙයා මෙහෙම චෝදනා තියාගෙනයි ගම්පහ දිස්ත්‍රික් නායක ෆීලික්ස් පෙරේරාට ගණන් පෙන්නන්න හදන්නේ. පෙරේරා මහත්මයාගේ තියෙන මනුස්සකමටයි නිහතමානී කමටයි පින්සිද්ද වෙන්න මෙයා බේරිලා ඉන්නවා. හැබැයි ජනතාව දැනගන්න ඕනේ මේ වගේ අයට ඡන්ද පාවිච්චි කරන විධිය කොහොමද කියල. මෝර හුණ වෙන්නේ එතකොට තමා. (නදී)

:       0       0

සුනිල් Monday, 20 July 2015 07:49 AM

ඉතින් ඕකනේ මේක අවලංගු කරන්න කියල ඒ කට්ටිය ආඩ පාලි කියන්නේ? කාටද ඕකට ඔහොම කතා කරන්න පාරට එන්න පුළුවන්? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 171 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1323 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1245 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1262 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1337 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1173 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24062 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site