ජනවාරි විසි දෙවැනිදා සට සිට පෙබරවාරි දෙවැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ 43 වැනි වතාවට පැවැත් වු රොටර්ඩෑම් අන්තර්ජාතික චිත්‍රපටඋළෙලෙදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය චිත්‍රපටිය සඳහාහොඳම ආසියා වෘත්තාන්ත චිත්‍රපටියට පිදෙන නෙට්පැක් සම්මානය හිමිවීතිබේ.
මෙම චිත්‍රපටියේ මහේද්‍ර පෙරේරා,සේමිනි ඉද්දමල්ගොඩ,රුක්මල් නිරෝෂ්,සරත් කොතලාවල ආදීහූ රඟපාති.
ආසියානු කලාපයෙන් චීනය,තායිලන්තය,ඉන්දුනීසියාව,පිලිපීනය,ජපානය ආදීරටවලින් චිත්‍රපට අවසන් වටයට නම්කර තිබිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රසන්න ජයකොඩිට සම්මානයක්
දිනේෂ් Monday, 03 February 2014 07:10 PM
චිත්‍රපටියේ නම 28 (අ)
රසිකා Monday, 03 February 2014 09:41 PM
තමන්ගේ උනත් වැරද්දක් පෙන්නලා දෙන එක පාවාදීමක් වෙන්නේ කොහොමද? (අ)
සත්‍යයා Tuesday, 04 February 2014 07:44 AM
රඟපාන උදවිය ගේ නම් ඇති චිත්‍රපටිය කොයි වගේ එකක්ද කියල දැනගන්න. අපේ රට පාවා දුන්න තරමට සිනමා කෘති හරහා සම්මාන ගන්න පුළුවන් බවට ඇති ආදර්ශය පරමාදර්ශයක් වෙලා වගේ. (නදී)
මනෝජ්-සාජා Tuesday, 04 February 2014 07:57 AM
රසිකා ,වැරද්දක් උනත් නොඋනත් තමන්ගේ එකෙක් ලෝකෙට කිවොත් ඒක පාවාදීමක් . වැරදි පෙන්වලා දෙන විදිහක් තියනවා සම්මාන බලා ගෙන චිත්‍රපටි හදලා තියන බව ඔයා දන්නවාද ?(නදී)
මනෝජ්-සාජා Monday, 03 February 2014 02:16 PM
චිත්‍රපටයේ නම මොකද්ද ?.හමුදාව හෝ රට පාවලා දෙන එකක් එහෙම නෙවෙයිනේ.(නදී)
ස්ටැන්ලි Monday, 03 February 2014 02:32 PM
චිත්‍රපටියේ නම දාන්න.(නදී)
නි න ගමගේ Monday, 03 February 2014 03:07 PM
මේ චිත්‍රපටියට නමක් නැද්ද ? (නදී)
සමන් Monday, 03 February 2014 03:36 PM
මොකක්ද මේ ෆිල්ම් එකේ නම? (නදී)
සේරම් Monday, 03 February 2014 03:47 PM
ලොකු දෙයක්. ආඩම්බර විය හැකි කාරණයක් ලංකාවට කීර්තියක්.(නදී)