IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රසන්න රණතුංග ගම්පහෙන් මුල් තැනට

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 249678 ගෙන මුල් තැනට පත් වීමට හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත් සමත් විය. මනාප ඡන්ද 106661ක් ගනිමින් නිමල් ලන්සා මහතා දෙවැනි තැනද, 59892ක් ගත් සහන් ප්‍රදීප මහතා තුන් වැනි තැන ද හිමි කර ගත්තේය.

සමන්මලී සකලසූරිය - 53447

සිසිර ජයකොඩි - 43331

සුනිල් විජේරත්න - 42488

කෝකිලා හර්ෂනී -40291

මෙරිල් පෙරේරා - 40180

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 23ක් හිමිව ඇත.

 

එක්සත් ජාතික පක්ෂය

හර්ෂණ රාජකරුණා 51018

කවින්ද හේෂාන් 41654

එඩ්වඩ් ගුණසේකර 29944

ජොර්ජ් පෙරේරා 29703

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආසන 10ක් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.



අදහස් (0)

ප්‍රසන්න රණතුංග ගම්පහෙන් මුල් තැනට

විතුල Monday, 31 March 2014 08:52 AM

ඔබයි අපගේ බලාපොරොත්තුව. (නි)

:       0       0

කේ. නිරුෂා නාමලී Monday, 31 March 2014 03:44 PM

මහත්මා දේශපාලනයේ නියැලුණු කෙනෙකුව කාටවත් පරද්දන්න බැහැ. සත්‍ය එයයි. (නදී)

:       0       0

පාලිත Monday, 31 March 2014 09:14 AM

කවුරු පළාත් සභාවට ගියත් හිතන්නේ තමන් ගැන තමයි. මේ පාරත් ලොකු වෙනසක් මිනිස්සුන්ට වෙයි කියල හිතන්න බැහ. මොකද මේ කට්ටිය ගිය අවුරුදු 5 හිටියනේ. වෙච්ච හොදක් නැහැ.(නදී)

:       0       0

සුනිල් Monday, 31 March 2014 09:16 AM

ප්‍රදාන පක්ෂ දෙකම පසුබසින විට තුන්වන හතරවන බලවේග ඉදිරියට එන ගතියක් පෙන්නුම් කරනවා. විය යුත්තේත් එයම බව මම සිතමි. එය ප්‍රදාන පක්ෂවල ඇස් ඇරීමක් වේවි.(නදී)

:       0       0

පැතුම් Monday, 31 March 2014 09:17 AM

එතකොට මධු මාධව අරවින්ද කි වෙනි තැනද ඉන්නේ? (නදී)

:       0       0

රකිත් Monday, 31 March 2014 09:19 AM

කුඩු වලට සම්බන්ධ එක් අයෙක් හෝ කොහොම හරි ලැයිස්තුවට එන එකනේ පුදුමේ.(නදී)

:       0       0

නිරුක් සඳරුවන් Monday, 31 March 2014 09:21 AM

සමන්මලී සකලසුරියට අපගේ සුබ පැතුම්! (නදී)

:       0       0

ළහිරු Monday, 31 March 2014 09:25 AM

සහන් මැතිතුමනි, ප්‍රසන්න මැතිතුමනි ඔබ අපේ ජයග්‍රහනයයි. අපගේ උණුසුම් සුබපැතුම්.(නදී)

:       0       0

සුරංග Monday, 31 March 2014 09:28 AM

උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාට උනුසුම් සුභ පැතුම්! ඕපත් ඇල්ල ජනතාව.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 31 March 2014 09:29 AM

ප්‍රසන්න රණතුංග මහතාට මගේ උණුසුම් සුබපැතුම්! (නදී)

:       0       0

ලංකා Monday, 31 March 2014 09:44 AM

පාසැල් ටික නැවතත් ඉවරයිද? (නදී)

:       0       0

ටිකිරි Monday, 31 March 2014 09:57 AM

ජයග්‍රහණය කල සියලු දෙනාටම සුභ පැතුම් ! පක්ෂ බේදයකින් තොරව ජනතා ජයග්‍රහණය පතා ඉදිරියටම යමු.(නදී)

:       0       0

රන්ජිත් ජයසූරිය Monday, 31 March 2014 09:58 AM

සහන් ප්‍රදීප් මහතාට සුභ පැතුම්! (නදී)

:       0       0

සංජීව Monday, 31 March 2014 10:00 AM

රකිත් ඔබ හරි, ඒත් බලන්න, මධු මාදව අරවින්ද පිරිසිදු දේශපාලනයක් ගැන කතා කළා. ඒත් කෝ ලිස්ට් එකේ මුලට නැහැ. දැන් රජයටවත්, මේ පත් උන අයටවත් බැනලා වාද කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

අනුර්ද්ධ Monday, 31 March 2014 10:00 AM

මධු මාධව ට මොකද උනේ ? (නදී)

:       0       0

සුදන්ත සෙනරත් Monday, 31 March 2014 10:14 AM

සමන්මලී සකලසුරියට අපගේ සුබ පැතුම්!(නදී)

:       0       0

චන්දික Monday, 31 March 2014 10:16 AM

ජය අංක 30,16,05 ජය වේවා! (නදී)

:       0       0

කිරි බංඩා Monday, 31 March 2014 10:35 AM

ආචාර්ය මර්වින් සිල්වා සද්ද නැත්තේ මොකද?(නදී)

:       0       0

සමන්ත Monday, 31 March 2014 10:36 AM

මගේ උණුසුම් සුබපැතුම් ! (නදී)

:       0       0

සමන්ත ලාල් නිවන්දම Monday, 31 March 2014 10:39 AM

මහ ඇමති ප්‍රසන්න හා මෙරිල් මන්ත්‍රීතුමනි ඔබට මගේ සුබ පැතුම්! (නදී)

:       0       0

සරත් බණ්ඩාර Monday, 31 March 2014 05:22 PM

අපේ මහා ඇමතිතුමාට ඉතුරු වැඩටිකකරන්න ශක්තිය ලැබේවා (අ)

:       0       0

ධනුෂ්ක Monday, 31 March 2014 05:41 PM

ලක්ෂ්මන් ගුනවර්ධන මහතාට සහ සමන්මලී සකලසුරිය මෙනෙවියට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අජිත් Monday, 31 March 2014 05:47 PM

ප්‍රසන්න මැතිතුමාට ජය වේවා! (නි)

:       0       0

අතුල ගනේගොඩ Monday, 31 March 2014 10:56 AM

කෝකිලා නංගීට උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

අනපායිනී ආරියසිංහ Monday, 31 March 2014 11:06 AM

මහ ඇමතිතුමනි මේ කළගුණ සැලකීම ඔබතුමන් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවයටයි! ඔබට ජයෙන් ජය! (නදී)

:       0       0

අජිත් ලියනගේ Monday, 31 March 2014 11:10 AM

පිරිසිදු චරිතවලට මේ ඡන්ද ක්‍රමේට දිනන්න බැරි බව මෙම ප්‍රතිපල බැලුවම පැහැදිලි වෙනවා.(නදී)

:       0       0

තබීත Monday, 31 March 2014 11:13 AM

මුල් තැන ගැන සතුටුයි, මින් පසු කරන වැඩත් මුල් තැන ගත්තොත් නියම තමයි.(නදී) .

:       0       0

හසිනි Monday, 31 March 2014 11:24 AM

දේශපාලනය කියන්නේ මොකද්ද කියලා මේ මිනිස්සු දන්නවා (දී)

:       0       0

රෝයි Monday, 31 March 2014 12:25 PM

අපේ මහ ඇමති ප්‍රසන්න, රටේ ජනතාවගේ මහ ඇමති ප්‍රසන්න (දී)

:       0       0

ප්‍රසාද් නානායක්කාර Tuesday, 01 April 2014 02:10 PM

එඩ්වර්ඩ් ගුණසේකර මැතිතුමාට, සිරියාවේ සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ උණුසුම් සුභ පැතුම්,,! (ස)

:       0       0

විදුෂ Monday, 31 March 2014 12:39 PM

මොනවා කලත් දක්ෂයා දිනනවා (දී)

:       0       0

මොහමෙඩ් Arshad Monday, 31 March 2014 09:09 PM

නිමල් ලාන්සා මැති තුමනි ඔබට උණුසුම් සුභ පැතුම්!ජය වේවා... ප්‍රසන්න .රණතුංග මැති තුමනි ඔබටත් මගෙන් සුභ පැතුම්!ජය වේවා... (අ)

:       0       0

නෞෆර් Monday, 31 March 2014 12:54 PM

සමන්මලී සකලසුරියට මගේ සුභපැතුම් (දී)

:       0       0

ලක්ෂ්මන් Monday, 31 March 2014 02:07 AM

කවුරු අාවත් අපේ ප්‍රසන්න දිනනවා. මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

නිලුපුල් Monday, 31 March 2014 02:44 AM

මම නොහිතපු කෙ‍නෙකුත් ඇවිල්ලා තියෙන්නේ... (නි)

:       0       0

සී .ජයසේකර -ගොන්ගිතොට Monday, 31 March 2014 02:54 AM

ඔබේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රංංජන් Monday, 31 March 2014 01:56 PM

අපි ආනන්දේ කොල්ලා දිනෙව්වා.(නදී)

:       0       0

සැන්ඩ්‍රා Monday, 31 March 2014 06:32 AM

සහන් ප්‍රදීප් මහතාගේ ජයග්‍රහණය ගැන අපේ සුභ පැතුම්! (නි)

:       0       0

යුනුස් සලාවි Monday, 31 March 2014 06:44 AM

නිමල් ලාන්සා මැති තුමනි ඔබට උණුසුම් සුභ පැතුම්.ජය වේවා.... එසේම සුනිල් විජේරත්න මැතිදුන්ටත් අපගේ උණුසුම් සුභ පැතුම්.......(නදී)

:       0       0

නිමල් Monday, 31 March 2014 07:11 AM

එහෙනම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා.... (නි)

:       0       0

චමී Monday, 31 March 2014 07:39 AM

ලොකු කට්ටිය එතග වෙයිද මහ ඇමති කරන්න.(නදී)

:       0       0

සංජය ලියනගේ Monday, 31 March 2014 07:45 AM

උපුල් මහේන්ද්‍ර මැතිඳුන්ට අපේ උපහාරය. ඉදිරියටත් ජනතාවට ලොකු සේවයක් කරන්න හැකියාව ලැබේවා ! (නදී)

:       0       0

ප්‍රියංකර රොඩ්රිගෝ Monday, 31 March 2014 07:46 AM

නිමල් ලංසාට සුභ පැතුම්! (නදී)

:       0       0

ගිහාන් Monday, 31 March 2014 07:59 AM

ජයග්‍රහණය කළ සැමට සුභ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Monday, 31 March 2014 08:00 AM

එඩ්වර්ඩ් ගුණසේකර මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

රමණි Monday, 31 March 2014 08:16 AM

ඉදිරිය සුභ වේවි. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 01 April 2014 07:08 AM

දැන් බස්නාහිර පළාතේ තිබෙන සියළු ප්‍රශ්න විස‍ඳේවිද? පහුගිය කාලේ මහා අැමතිවෙලා හිටියෙත් මේ මහත්තයාම නේද? (නි)

:       0       0

අමිල Monday, 31 March 2014 08:22 AM

කෝකිල මහත්මියට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

අල්විස් Monday, 31 March 2014 08:43 AM

සුභ පතමි සතුටු සිතින්. තවමත් මඟ හැරී ඇති ඉටු නොවුණු දේවල් නොපිරිහෙලා ඉටුකරන්නට මහජනයා දුන් දෙවැනි වරමයි මේ. වාසිය අවාසිය බලනවාට වඩා ජිවිතේ ගෙනයන්නට මහන්සි වෙන මිනිසෙකු මෙන් සිතන්නට ඔබට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

අනුප Monday, 31 March 2014 08:48 AM

කවුද බලමු කොළඹින් පළවැනියට ආවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 356 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2573 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1970 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26889 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site