IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ප්‍රසන්න රණතුංග ‘නළු බට්ටෙක්‘ නෙමෙයිලු

බස්නාහිර පළාත් මහ ඇමැති ගැන පසුගිය දා රංජන් රාමනායක ප්‍රකාශයක් කළේය. මහ ඇමැතිගේ ඇගේ ප්‍රමාණය ගැන ද ඔහු කීවේය. රංජන්ගේ කීමට මහ ඇමැති ප්‍රසන්න මාධ්‍ය සාකච්ඡාවක දී පිළිතුරු දුන්නේය.

‘මම ඉතින් නලු බට්ටෙන් නෙවෙයිනේ.‘ යැයි මහ ඇමැති සැහැල්ලුවෙන් කීවේය.

රංජන්ට මහ ඇමැති දුන් පිළිතුර පහත වීඩියෝවෙන්...



අදහස් (0)

ප්‍රසන්න රණතුංග ‘නළු බට්ටෙක්‘ නෙමෙයිලු

කුමාර Saturday, 04 July 2015 01:49 PM

රන්ජගේ අංග විකල කතා වලට මිනිසු නොරැවටෙයි (බ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 05:03 AM

මොහු හොඳ දේශපාලකයෙක්, වැදගත් පවුලක පුතෙක්. එත් ඔහු කියන කතා ඔහුට ගැලපෙනවාදැයි ප්‍රශ්නයක් තියෙනවා. (අ)

:       0       0

කමල් Saturday, 04 July 2015 02:52 PM

මෙතුමා කාගෙන්ද ඉඩමක් ගොඩකරන්න ඉල්ලුවේ ? චෙක් එකක් කොහේ දැම්මද ? (නදී)

:       0       0

පාලිත Friday, 03 July 2015 02:49 AM

රන්ජන්ලා ගැන නම් අපි කතාකරන්න කැමති නැහැ. ඒත් ප්‍රසන්නලා මහා ගස් වගේ.බස්නාහිරට කළ වැඩ ටිකම ඇති අධ්‍යාපනයට එහෙම (නි)

:       0       0

වසන්ත Friday, 03 July 2015 06:12 PM

එතකොට එයා කවුද? (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 08:57 PM

ප්‍රසන්න කියනවා නම් එයා නළු බට්ටෙක් නොවෙයි කියලා, ජනතාව කියයි එයා කවුද කියලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 July 2015 04:43 AM

කරපු වැඩ වගේම ගහපු ගැහිලිත් දැන් දැන් එලි වෙනවා , බලන් ඉමු පොඩ්ඩක් (බ)

:       0       0

චමිලා Thursday, 02 July 2015 05:41 PM

නියම කතාව! (නි)

:       0       0

මාලක Friday, 03 July 2015 12:48 PM

නියම උත්තරයක් !!(හේ)

:       0       0

රාධා Sunday, 05 July 2015 12:38 AM

මෙයා නළු බට්ටෙක් නොවෙයි නම් කවුද? (නි)

:       0       0

සුගත් Friday, 03 July 2015 12:51 PM

හොඳ දේශපාලඥයෙක්, මෙතුමා මිනුසුන් එක්ක ඉන්නේ, පැරදෙන පැත්තට යන්නෙත් නෑ, කාටවත් පරාද කරන්ඩත් බෑ. (ර)

:       0       0

අමර Friday, 03 July 2015 01:28 PM

ඉඩන් ගණන් කොළඹ රටේ ඉඩන් ගණන් කියලා සින්දුවක් තියෙනවා නේද.? (ර)

:       0       0

හර්ෂ Friday, 03 July 2015 01:52 PM

අන්න නියම උත්තර. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 03 July 2015 07:02 AM

රණතුංග පවුල හොඳ ඉතිහාසයක් තියෙන පවුලක් , (ම)

:       0       0

සාමා Thursday, 02 July 2015 11:28 PM

කවුරුහරි නිෂ්පාදකයෙක් හොඳ චිත්‍රපටයක් හදනවා නම් මෙන්න හොඳම වෙලාව. (අ)

:       0       0

ටියුඩර් Friday, 03 July 2015 01:17 AM

මේ මඩගසා ගැනිලි වලින් අපහාස වෙන්නේ තමන්ටමයි කියලා කාටවත් නොවැටහෙන හැටි? (නි)

:       0       0

චින්තක Saturday, 04 July 2015 03:50 AM

දැවැන්ත පෞර්ෂයකට හෑල්ලු වෙන නිකම්ම නිකන් නළු බට්ටෙක් වගේ දැන්නම්. (නදී)

:       0       0

දුමින්ද Friday, 03 July 2015 08:33 AM

අප්‍රසන්න කතාවට ප්‍රසන්න උත්තරයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4103 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1538 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4406 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 407 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4164 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2373 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33935 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23957 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 472 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site