IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ප්‍රසන්න විතානගේට සිනිස් සම්මානය

ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබත් එක්ක‘ චිත්‍රපටිය සිනිස්  සම්මානය හිමිකර ගත්තේය. සංනිවේදනය සඳහා වන ලෝක කතෝලික සංගමය එය  ප්‍රදානය කළේය .    



අදහස් (0)

ප්‍රසන්න විතානගේට සිනිස් සම්මානය

ශීලා Friday, 17 May 2013 07:44 PM

කෝ සේනාව? (නි)

:       0       0

සකුවා Friday, 17 May 2013 07:57 PM

සම්මානයකින් ධෛර්යය වැඩි වෙනවා

:       0       0

ප්‍රියා Friday, 17 May 2013 03:02 PM

අපි අගය කල යුතුයි

:       0       0

රොෂාන් Saturday, 18 May 2013 10:48 AM

සම්මානේ ගැන සතුටියි එහෙත් ඔබට වෙන මතෘකාවල් නැද්ද චිත්‍රපටි හදන්න ඇයි විරෝධාර අපේ හමුදාව ඉලක්ක කරගත්තේ.(ස)

:       0       0

නිශානි Saturday, 18 May 2013 08:19 PM

මනෝජ්, ඇයි ඔයාට මොනාද හිතෙන්නේ, ඔය හිතෙන දේ නොකියා හිටිය එකමයි හොඳ. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 17 May 2013 08:52 PM

ජයවේවා

:       0       0

සුමනා Friday, 17 May 2013 03:21 PM

ශා..... නියමයි

:       0       0

හේරත් Saturday, 18 May 2013 11:26 AM

සම්මානයක් ඕනෑම නම් රට නොකා අපොස විබාගයට අධි සම්මානත් ගන්ට තිබුනානේ, නිකන් සවුත්තු නොවී. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 17 May 2013 03:23 PM

මේවට හෙළයා මුනිවත රකිනවා? අනේ මේවා කාටද අපි කියන්නේ? (නි)

:       0       0

කම්ල් Friday, 17 May 2013 03:26 PM

මෙයාට සුභ පතන්න හිත හදාගන්න බැහැ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 17 May 2013 09:13 PM

ඔබට නිතරම සුබපැතුව අය ඔබ නැතිකරගත්තා. කලාකරුවෙකුට සම්මාන විතරක් මදි. ඔබට වැඩිය අම්සා මහතා හට අපි ගරුකරනවා (නි)

:       0       0

සුසිල් මිලානෝ Friday, 17 May 2013 09:17 PM

මෙය අරුමයක් නොවෙයි. සිංහල ජාතියට, බෞද්ධයාට, රණවිරුවන්ට, සංස්කෘතියට විරුද්ධව හදන චිට්‍රපටි වලට හැමදාමත් කතෝලික සිනමා සංවිධාන වලින් සම්මාන ලැබෙනවා. එයාලා ඇස් දල්වාගෙන බලන් ඉන්නේ සිංහල බෞද්ධයාට වල කපන්න පොටක් ලැබෙනකම්. (නි)

:       0       0

සමන් Friday, 17 May 2013 09:31 PM

ඔය ගත්තු සම්මානය මුහුදට විසිකරලා එන්න. ගේන්න නම් එපා ලංකාව පැත්තේ (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 09:36 PM

සීලිය, එයාට ඕවා නෙමෙයි ඔයිට වැඩි දේවල් කිවුවත් වැඩක් නැහැ (නි)

:       0       0

ශාමන් Friday, 17 May 2013 03:33 PM

ඔකේ අන්තර්ගතය ගැටළුසහගතයි. (ස)

:       0       0

දිසානායක Friday, 17 May 2013 03:39 PM

ද්‍රෝහී විසින් තවත් ද්‍රෝහියෙකුට දුන්නු තෑග්ගක්. (ස)

:       0       0

නිලන්ත Friday, 17 May 2013 03:40 PM

ඕකට " ඔබ නැතිව ඔබත් එක්ක හෙළුවෙන් " කියල දැම්ම නම් තවත ලස්සනයි කියලා මම යෝජනා කරනවා. සම්මාන ගත්තට වැඩක් නැහැ ලෝකය ඉදිරියේ රට බාල්දු කරලා. (නි)

:       0       0

සනා Friday, 17 May 2013 03:46 PM

මේක සම්මාන බලන් හදපු එකක්. (ස)

:       0       0

සීතා Friday, 17 May 2013 03:46 PM

හමුදාවට අපහාසයක්. (ස)

:       0       0

ශාන්ත ලාල් Friday, 17 May 2013 03:52 PM

උපන් දේශය උගසට තියලා රන් ඔටුනු අරන් කුමටද? මෙය ලංකාවේ ‍ප්‍රදර්ශනය කරන්න දෙන්න එපා. (ස)

:       0       0

ගාමිනී Friday, 17 May 2013 10:42 PM

මේ දිසානායක නමින් අදහස් පලකරන පුද්ගලයා කන් ඇහෙන්නෙ නැති ඇස් පෙනෙන්නෙ නැති අයෙක් පවු.කවුරුත් මුකුත් කියන්න එපා. (නි)

:       0       0

සරා Saturday, 18 May 2013 12:47 PM

ඔය සම්මානෙත් තියාගෙන ඉතාලියේම නැවතුනොත් හොඳයි නේද? (නි)

:       0       0

රනිල් Friday, 17 May 2013 10:46 PM

ප්‍රසන්න විතානගේ යනු කලා ලොවේ වැජඹෙන ‍‍යෝධයෙකි. ලංකාව අපකීර්තියෙන් බේරා කීර්තිය ගෙනදුන් වීර සෙබලෙකි.ඔබට ජය! (නි)

:       0       0

ශාෆීක් Saturday, 18 May 2013 12:58 PM

චිත්‍රපටය නොබලා මුකුත් කියන්න බැහැ වගේම ආගම් වාදියෝ නොවෙමු. (ස)

:       0       0

හේරත් Friday, 17 May 2013 10:54 PM

ඒ කාලේ අපේ අක්කා යාලු කොරගන්න ට්‍රය් කොරපු කොල්ලෝ මට සීනි බෝල ටොපි දුන්නා. අක්ක විකුණලා මමත් ටොපි කෑවා. දැන් අක්ක තාත්තා නැති ළමයි එක්ක ඉන්නවා. මම එයාලව බලනවා.ටොපි වල ණය ගෙවනවා.මටත් දියවැඩියාව. නුඹටත් එසේම වේවා! (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 17 May 2013 04:20 PM

ඔබතුමා උපන් රටට කීර්තියක් දීලා සම්මානයක් ගත්තා නම් ඒකට අපිත් සතුටු වෙලා අප්පුඩි ගහනවා ප්‍රසන්න මහත්තයෝ. ඒත් මතක තියාගන්න ඔබතුමා සම්මානේ ගත්තේ තමන්ගේ රට ජාතිය පාවා දීලා. ඔහොම සම්මාන ලොරියක් ගෙනාවත් අපට එපා. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 17 May 2013 04:27 PM

බොහොම ගෞරව කරනවා ඔබතුමාගේ හැකියාවට. එහෙත් ඔබ ගැරහුවේ රට බේරලා දුන්න රණවිරුවන්ටයි ඔබේම දරුවාට මුනුපුරට අහිමි වෙන්න ගිය රට බේරලා දුන්නු වීරයන්ටයි. ඒ කරපු අපහාසයට කණගාටුයි, රට වැසියෙක් හැටියට මට නම් (නි)

:       0       0

සම්පත් Saturday, 18 May 2013 12:05 AM

මීට හොදයි ප්‍රසන්න එයාගේ අම්මව විකුණන් කෑවා නම්.(නදී)

:       0       0

මනෝජ් Saturday, 18 May 2013 01:54 PM

ලෝක කතෝලික සංගමයකින්නේ සම්මානය දිල තින්නේ.....හිතාගන්න පුළුවන් අපිට. (ස)

:       0       0

ලාල් Friday, 17 May 2013 04:31 PM

සන්තෝසයි

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 18 May 2013 12:07 AM

ආ, කතෝලික සංගමයත් එලියට බැහැලා තියන්නේ... (නි)

:       0       0

කමල් Friday, 17 May 2013 04:32 PM

ඔබ වැනි කලාකරුවන් බිහිවී ඇත්තේ ජාතියේ අවාසනාවටය.(නදී)

:       0       0

චින්තක Saturday, 18 May 2013 12:09 AM

කෝ මේ රදගුරුතුමා. ප්‍රකාශයක් නිකුත් කරාවි නේද? (නි)

:       0       0

චන්දා Saturday, 18 May 2013 12:22 AM

ආයේ කිව්වත් අහලා. සම්මානයක් ලැබිලානේ. අම්මපා,නොදී පුළුවන්ඳ? හැදුවෙත් ඒකටනේ. (නි)

:       0       0

කමණි Saturday, 18 May 2013 02:15 PM

මනෝජ්, ඉතාලියේ බෞද්ධ සංගම් නැහැනේ. ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

ඇසළ Friday, 17 May 2013 04:42 PM

ඉතාලියේම තියාගන්න එයාව. නම වෙනස් කරන්න තියෙන්නේ "ඔබ නැතිව කොටිත් එක්ක" කියලා. (නි)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 01:22 AM

කලාකරුවාට ජාතියක් ,ආගමක්, රටක් නැත. ඔහු නිදහස් මිනිසෙකි.ඔබට හද වතින්ම සුබ පතමි.මෙම චිත්‍රපටයේ කිසිම වරදක් තිබුනේ නැත.තවම යුද මානසිකත්වයකින් සිටින පුද්ගලයන්ට මෙය දරාගත නොහැක. (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 18 May 2013 01:23 AM

පිටිගලව සුදුවෑන් එකකින් උස්සලලු. අර දිසානායක කියන්නෙ පිස්සන් කොටුවෙන් පැන්න කෙනෙක්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 17 May 2013 05:18 PM

කෝ අනේ මිලානෝ පිටිගල? එයත් අර කියපු පාතාලයින්ට කොටුවෙලද? පවු අහිංසක දරු පවුල් කාරයා.. (නි)

:       0       0

තිසල් Friday, 17 May 2013 05:21 PM

චිත්‍රපටියට සම්මාන ලැබුන නොවෙයි. සම්මානෙට චිත්‍රපටිය හැදුවා. ඉල්ලන දෙයට හරියන්න හදපුවම සම්මාන දීල ටික කලකින් බටහිර පදිංචියට පවුලටම වීසත් දෙනවා. ඩොලරුත් දෙනවා. එයාල දමන්නේ එක කොන්දේසියි. ලංකාවට,සිංහලයට වැටෙන්න දීපන්. අපි අනිත් සියල්ල බලාගන්නම්.(නදී)

:       0       0

කුමුදු Saturday, 18 May 2013 03:57 AM

ගොඩක් අයගේ බලාපොරොත්තුව සම්මාන මිසක් රට ගැන ආදරයක්, කැක්කුමක් එයාලට නැහැ. (නි)

:       0       0

අපොන්සු Saturday, 18 May 2013 04:40 AM

මේකට සම්මානය දුන්නේ ලංකාවේ හමුදාවට අපහාස කරපු නිසාද? නැතිනම් චිත්‍රපටයේ සිනමාත්මක අගය නිසාද? මගේ අදහස අනුව පිට රට වලින් ලංකාවේ හමුදාවට නෙමෙයි අපහාසය එන්නේ නිවැරදි සාදාරන පාලනයක් කරන්න බැරි ආණ්ඩුවටයි. (නි)

:       0       0

මෙතුජ Friday, 17 May 2013 05:34 PM

සම්මාන සදහා රට ජාතියත් පාව දෙනවනෙ?(නදී)

:       0       0

කුමාරි Saturday, 18 May 2013 05:28 AM

සන්තෝසයි

:       0       0

සාලිය වික්‍රමසුරිය Friday, 17 May 2013 05:41 PM

"රට දැය විකිණීම තම මව විකිණීම හා සමානයි නොවේද?" (නි)

:       0       0

මුරුගන් Saturday, 18 May 2013 06:25 AM

71,88,89,චෙම්මිනි,සුරියකන්ද,එළියකන්ද,බටලන්ද,දැන් මාතලේ.(නදී)

:       0       0

මුරුගන් Saturday, 18 May 2013 06:27 AM

රවී ජෝන්,සාගරිකා ගෝමස්,රාජිනි තිරාණගම,ප්‍රේමවතී මනම්පේරි, ත්‍රිම විතාන.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 05:51 PM

දිසානායක, මොකක්ද කතෝලික සභාව ඔබට කළ ද්‍රෝභිකම? (නි)

:       0       0

නෙතුමි Friday, 17 May 2013 05:52 PM

දිසානායක, ඔබේ විවේචනය තුලට කාව ඇදගත්තත් කතෝලික ආගම විවේචනයට ඔබට කිසිසේත් හිමිකමක් නොමැත. කට තියෙන පලියට හිතේ තියන වෛරය ආගමක් පිටින් යවන්න තරම් ඔහේ පහත්ද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 05:53 PM

ඔක්කොටම කලින් චිත්‍රපටිය බලලා ඉන්න ඕනෑ (නි)

:       0       0

ලසන්ත Saturday, 18 May 2013 06:58 AM

උතුරේ සාන්තුවරු වගේ හිටියා කියලා අපි කොහොමද හරියටම කියන්නේ? (නි)

:       0       0

සුධීර Saturday, 18 May 2013 06:59 AM

ක්‍රිස්තියානි සංගමයකින් දෙන සම්මානේ එපා නම් එපා කියන්න තිබුනා.බෞද්ධයන්ට එහෙම සම්මාන දෙන්නවත් සංගමයක් නැහැනේ. බැරිද වෙන බෞද්ධ රටවල් එක්ක එකතු වෙලා සංගම් හදා ගන්න? කොහෙද එතනත් හීනයාන මහායාන බේදේ ඇති. (නි)

:       0       0

මාලා Saturday, 18 May 2013 07:01 AM

දිසානායක කියන්නේ ආගම්වාදියෙක්, ජාතිවාදියෙක්,පුරාජේරුකරුවෙක්,කුහකකම හිතින් පුරවාගෙන සිටින මන්දබුද්ධිකයෙක්. (නි)

:       0       0

කමල් Friday, 17 May 2013 06:02 PM

හමුදාවෙ සියල්ලම සෝවාන් වෙලා නැහැනේ. ඉතින් අපේ හමුදාව 100% ක් සුද්දයි කියනවට වඩා, හමුදාව හරියටම හමුදා නීතිය ක්‍රියාත්මක කරනවා පෙන්නුවහම ඇති. හොද ෆිල්ම් එකෙන් ඒක හොදටම පෙන්නනවා (නි)

:       0       0

ජීවන් Saturday, 18 May 2013 07:09 AM

හමුදාව උතුරේ කොහොම හිටියද කියලා අපි දන්නේ නැහැ.හොදම කියලා චිත්‍රපටි හදන එක කලාව නෙමෙයිනේ. (නි)

:       0       0

ලකී Friday, 17 May 2013 06:03 PM

මේ වගේ ඒවාට කොහොමත් සම්මාන දෙනවා පිට රට අය. (නි)

:       0       0

මුරුගන් Saturday, 18 May 2013 07:17 AM

මට දැන් වට කරලා ගහයි. මේ ලැයිස්තුව කියවන්න. චෙම්මිනි,එලිය කන්ද,සුරියකන්ද,බටලන්ද,මාතලේ,රාජිනි තිරාණගම,ප්‍රේමවතී මනම්පේරි,ත්‍රිමා විතාන, රවී ජෝන්.... ප්‍රා,කළු බළල්ලු,කොළ කොටි... මේවා කාගේද...(නදී)

:       0       0

හේරත් Saturday, 18 May 2013 07:58 AM

ගොටුකොල රතු ලුණු මිරිකලා බිව්වා නම් හරි. කිබුහුම් එහෙමත් යනවද අපි මේ ලියන ඒවා කියවනකොට. (නි)

:       0       0

නිලන්ත Saturday, 18 May 2013 08:17 AM

ඔය පුද්ගලයා හැමදාම ෆිල්ම් හැදුවේ අපේ රටේ නම විකුණලා තමයි. තමන්ගේ අම්මා විකුණලා ජීවත් වෙන එකෙයි මෙකෙයි වැඩි වෙනසක් නැහැ මහත්තයෝ.(නදී)

:       0       0

චන්දා Saturday, 18 May 2013 08:22 AM

ආගම්වාදියෝ තමන් එහෙම නෙවේයි වගේ කරන ප්‍රකාශනත් තද ආගම්වාදීයි.(නදී)

:       0       0

කුමාරිහාමි Saturday, 18 May 2013 08:37 AM

" එහෙත් ඔබ ගැරහුවේ රට බේරලා දුන්න රණවිරුවන්ටයි ඔබේම දරුවාට මුනුපුරට අහිමි වෙන්න ගිය රට බේරලා දුන්නු වීරයන්ටයි." විරාජ් කාලිංග, ප්‍රසන්නට දරුවෝ නැහැ. ඉතිං, ඔහුට ඔබේ සටහන අදාළ නැහැ. (නි)

:       0       0

ශීලා Friday, 17 May 2013 06:48 PM

සුබ පැතුම්! අපි දන්නවනේ හමුදාවේ වැඩ.... (නි)

:       0       0

වරුණ Friday, 17 May 2013 07:02 PM

සන්තෝසයි

:       0       0

නිමල් Saturday, 18 May 2013 09:27 AM

කිසිම සැකයක් නැහැ, මේකෙත් කොහේ හරි වීරෝදාර රණවිරුවන්ට පහර ගසා ඇති. මේ ගොල්ල කොටින්ට වඩා බිහිසුණු අය.(ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 17 May 2013 07:09 PM

අජිත් කරුණාරත්න, මේ විදියේ පුද්ගලයන් වෙනුවෙන් අදහස් දක්වන එකත් බාල වැඩක්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 18 May 2013 06:36 PM

රොෂාන්ලා, පිටිගලලා කෙලින් කතා කරන හොඳ මහත්වරු. අද කාලේ ඔය පාතාලයිනුත් කරන්නේ එවැනි අයගේ කටවල් වහලදාන එකනේ. උන්ට ලංකාවද? ඉතාලියද කියලා වගක් නැහැ. තිරිසන්නු තිරිසන්නුමයි. (නි)

:       0       0

තිසල් Saturday, 18 May 2013 09:56 AM

ඔහු සම්මානය රැගෙන කටුනායකින් ලංකාවට ගොඩ බහින දවසට අපේ ක්‍රිකට් කණ්ඩායම, සුසන්තිකා පිලිගන්තා වගේ සියලුදෙනා පෙළගැසී හොදින් පිළිගන්නට කියල මම යෝජනකරනවා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 12 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 284 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 402 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 247 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 144 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 458 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site