IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව

යුරෝපයේ   ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් එකම වේදිකාවක ගී ගැයූ යුරෝපා ගී තරු සැඳෑවක්   පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ එවර් සයින් වාදකයන්ගේ සංගීතයෙන් රසවත් වූ මෙම සැඳෑව පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධානත්වයෙන් පැවැත්විණි.

 පැරීසියේ සංවිධාන නිලධාරීන් හා ක්‍රියාකාරීන්   සහභාගි වූ මෙම සැඳෑවට පැරීසියේ ග්‍රාමසේවක ලෙස හුරතල් නමින් අමතන සමාජ සේවක  පුෂ්පසිරි ද අල්විස්,  සිංහල සංස්කෘතික සංවිධානයේ සභාපති රංජිත් කුලතුංග ඇතුළු එහි ප්‍රධාන නිලධාරීන් වූ ප්‍රධාන සංවිධායක දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සම සංවිධායක ප්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයේ සම ලේකම් සම්පත් වර්ණකුලසූරිය, භාණ්ඩාගාරික කළුපහණ, ජයරත්න යටවර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ සභාපති ඩේමියන් පීරිස්,  එහි ගරු ලේකම් හා භාන්ඩාගාරික වසන්ත ලොකු පතිරගේ, නෙරන්ජන් , යුරෝපා එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර, ප්‍රංශ ලංකා සංවිධානයේ චමින්ද රාමනායක හා ලොයිඩ් පෙරේරා , සූර්ය උදාව  සුභ සාධක සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා සුසිලා මාන්නප්පෙරුම ,  සිංහල සංවිධානයේ හිටපු සභාපති එජාප ශාඛාවේ උපදේශක අඡිත් රණසිංහ ,  මීගමු සංවිධානයේ හිටපු සභාපති රංජිත් ප්‍රනාන්දු,  එම සංවිධානයේ වර්තමාන සභාපති ජයලත්, පැරීසියේ කිතුනු සංවිධානයේ හිටපු සම ලේකම් ජෝ ප්‍රනාන්දු , ඇතුළු නිලධාරීහු සමග  පැරීසියේ වෙනත් බොහෝ සංවිධාන ක්‍රිකාරීහු ද සහභාගීවූහ.

පක්ෂ , වර්ණ , ජාති , ආගම් හා භාෂා බේදවලින් තොරව සියලූම දෙනා ඒක රාශිවූ යුරෝපා ගී සැඳෑව පැරීසියේ එකමුතුවට වටිනා ආදර්ශයක් වීයැයි එජාප පැරිස් ශාඛාවේ සභාපති අජන්තා කල්දේරා කීවේය.

 

 



අදහස් (0)

පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව

ගාමිණී - සිරි Sunday, 16 February 2014 09:24 PM

පැරීසියේ ශාඛා සමිති වගේමයි ශ්‍රී ලංකාවෙත් ..දේශපාලන ,පක්ෂ ,වර්ණ භේදයකින් තොරව නායකයින් සමගියෙන්.ඒක ලොකු දෙයක් , රණ්ඩුවට බර සාමාජකයින් පමණයි... (දී)

:       0       0

මල්ලවාරච්චි Monday, 17 February 2014 12:40 AM

මේවා ඇවිල්ල පැරිසියේ සිටින ජාතිවාදීන් ගේ කුමන්ත්‍රණ. අපි මේක තරයේ හෙළ දකිනවා. (අ)

:       0       0

ශානි Wednesday, 19 February 2014 02:41 AM

ඉසුරු කෙනෙක් කල දෙයක් අගේ කිරීම බොහොම වටිනවා ..ඔය දන්නේ නෙතිව ඇති මේ සංගීත රාත්‍රියේ අජිත් රසිකයෙක් පමනි. එක්සත් ජාතික පක්ෂයේ සමීතියෙන් මෙය සංවිධානය කලත් මේ සදහා උපරිමයෙන් ශ්‍රමය ශක්තිය මෙන්ම කාලයද වය කලේ සාලිය කොටිගලගේ නාලක දේවේන්ද්‍රන්; ප්‍රභාත් පුන්නජි; රෙක්ස් හෙට්ටිආරච්චි ආනන්ද ධර්මසේන අජන්ත කල්දේර යන කට්ටියයි (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 17 February 2014 03:09 AM

බේදවලින් තොරව සියලූම දෙනා ඒක රාශි වූන එකනම් ඇත්තටම හොද ආදර්ශයක්.. හරිම සතූටූයි. (දී)

:       0       0

සුමිල් Wednesday, 19 February 2014 03:00 AM

ඇත්තටම ඉසුරු ඔයා ඉන්නේ පැරිස් වලද (දී)

:       0       0

තරිදු Monday, 17 February 2014 04:23 AM

ඇත්තටම එක එක අපිට ගොඩක් වටිනවා (දී)

:       0       0

අනුර යු ඒ ඉ Monday, 17 February 2014 07:41 AM

එලොව ගියත් දේසපාලනය අත හැරීමට නොහැකි ජාතියක් ඉන්දියානුවන් එසේ නොවේ ඉන්දියානුවන් හැටියට එකමුතු වී රට දයට මුදල් උපයන හැටි අපි දකිමු (දී)

:       0       0

කැනඩා දිසා Monday, 17 February 2014 08:02 AM

හරිම වටිනවා.. ලස්සනයි..එකමුතුකම ලස්සනට පෙනෙනවා ..එක්කෙනෙකුගේ නම කීම අසදාරණයි,..සාමුහික ලෝකේ ඉන්න අපේ අයට ආදර්ශයක් ..ආඩම්බරයි .... (දී)

:       0       0

රොහාන් කල්දේරා Thursday, 20 February 2014 08:18 PM

යුරෝපා ගී සැදැව සාර්ථකයි.(දිල්)

:       0       0

ඉසුරු පැරිස් Tuesday, 18 February 2014 08:31 PM

එදා විනාස වූ සිංහල සංස්කෘතික සංවිධානය ගොඩ නැගුවේ සභාපති අජිත් රණසිංහ මහතා තමයි. අපිට මතකයි එදා ප්‍රංශයේ සංවිධාන 30ක් එකතු කරලා එකමුතුවක් ගොඩනැගුවෙත් ඔබයි. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අනුශාෂක වෙලා එතනත් එකමුතුවක් ගොඩ නගනවා ශ්‍රී ලාංකීය අපිට හරි සතුටුයි. පැරිසියේ ඉන්න දක්ෂම සංවිදායක තුමා ඔබමයි. ජයවේවා !!!!! (අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 17 February 2014 04:15 PM

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ජාතියේ පියා මහා මාන්‍ය ඩී.එස්. සේනානායක නම් වූ මහකළු සිංහලයාගේ වචනයේ පරිසමාප්ත අර්ථය අර්ථවත් කරමින් සියලු මුතු පරයයි එකමුතුව ක්‍රියාවෙන් ඔප්පු කරමින් ගරු සභාපති අජන්ත කල්දේරා මහතා ඇතුළු පිරිස පැරිසිය දෙවනත් කලවගයි... (අ)

:       0       0

ශාන්ත Tuesday, 18 February 2014 08:37 PM

අජිත් රණසිංහ මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ නුදුරු අනාගතේ ඔබතුමා ඇමති වරයෙක් තමයි. ජයවේවා !!!!!!!! (අ)

:       0       0

සුනිල් Tuesday, 25 February 2014 03:40 AM

ඇත්තටම ප්‍රසංගය අවසන්වී අදට මාසයක් උනත් නැටුම්වලට සහභාගී උන දරුවන්ට දීමට එකතුකළ මුදල් ත්‍යාග සභාපතිගේ දරුවන්ට මෙන්ම අනික් දරුවන්ටද වීදිකවෙදීම ලබාදුන්නේ නම් ප්‍රසංගය අංග සම්පුර්ණ බව බහුතරයකගේ අදහසය. මාසයක් ගතවී ඇතත් අනික් දරුවන්ට එය මේ වනතුරු නොලැබුන බව සියල්ලෝම දනිති. (අ)

:       0       0

රාජන් Sunday, 16 February 2014 08:42 PM

නියම වැඩක් (දී)

:       0       0

රොහාන් පැරිස් Monday, 17 February 2014 10:07 PM

පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව අපි බලන්න ගියා, ගොඩක් සෙනග හිටියා, උත්සවය සාර්ථකයි. (නදී)

:       0       0

රන්ජන් Sunday, 16 February 2014 08:42 PM

ලේක්කයාගේ උත්සහය ඉතාමත් අගේ කොට සලකනවා .(දී)

:       0       0

බෙනේර් Monday, 17 February 2014 10:09 PM

පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව එක්සත් ජාතික පක්ෂය කරපු වැඩක් නේද ? ඇති සාර්ථකයි. ජයවේවා ! (නදී)

:       0       0

ඉසුරි Monday, 17 February 2014 10:10 PM

එක්සත් ජාතික පක්ෂෙට ජයවේවා ,ජයවේවා ,ජයවේවා ,ජයවේවා,ජයවේවා ,ජයවේවා ,ජයවේවා !!!! (නදී)

:       0       0

ශාන්ත Monday, 17 February 2014 10:11 PM

උත්සවය නියමයි ජයවේවා,ජයවේවා ,ජයවේවා !!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 561 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4276 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1979 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8719 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1476 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site