IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැරීසියේ දී ඇල්ලූ කොටියා ලංකාවට?

ප්‍රංශයේ දී අත් අඩංගුවට ගත් කොටි නායකයකු වන  ජෙයන්තන් ධර්මලිංගම් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා උසාවි නියෝගයක් අපේක්ෂාවෙන් එරට රඳවාගනු ලැබ සිටියි.        ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි කොටි සංවිධානයේ ප‍්‍රධානියක් ලෙස සැලකෙන ජාත්‍යන්තර ඉන්ටර්පෝල් ආයතනයේ වරෙන්තු ගත ලැයිස්තුවේ ප‍්‍රමුඛයකු වූ  ජෙයන්තන් තර්මලිංගම් (36)  පැරීසියට කි:මි: 32ක් ඈතින් පිහිටි චෙසී නගරයේ පොලීසිය විසින් අත් අඬංගුවට ගනු ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු  බෝම්බ පිපිරවීමට සම්බන්ධ ත‍්‍රස්තවාදි කන්ඩායමක් මෙහෙයවා ඇතැයි කියති. 
මොහු ලංකාවෙන් පැන ගොස් ප‍්‍රංශයේ අග නගරයට නුදුරු චෙසී නගරයේ වාසය කරමින් නීත්‍යානුකූල බලපත් නොමැතිව සේවය කරමින් සිටියදී පොලිසිය කළ කැඳවීමකට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවකදී අත් අඬංගුවට පත්වූ බව පැරීසියේ පළවන ප‍්‍රසිද්ධ පුවත් පතක් වන පැරීසියන් පුවත් පතට පොලිස් ප‍්‍රකාශක කළ ප‍්‍රකාශයක සදහන්වේ. ශ්‍රී ලංකවේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී ඇති මොහු දුටු තැන අල්ලා ශ්‍රී ලංකාවේ රජයට බාරදිය යුතුබවට  වරෙන්තුවක් ඇත්තෙකි.
පසුගිය 17 වෙනි සිකුරාදා රටින් පිටුවහල් කිරීමට අවශ්‍යය අවසර ලබා ගැනීමට ඉහල උසාවියකට යොමු කර ප‍්‍රංශයේ දේශසීමා ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයක අත් අඩංගුවේ පසුවේ. ජාත්‍යන්තර වරෙන්තුවට අනුව ඉදිරි දිනයකදී ඔහු ශ්‍රී ලංකාවේ රජයට භාර දෙතියි අපේක්ෂා  කැරේ.

 



අදහස් (0)

පැරීසියේ දී ඇල්ලූ කොටියා ලංකාවට?

අල්විස් Wednesday, 29 January 2014 02:40 PM

අනේ වැඳලා කියන්නම්. . එයාව මහජනයාට බාර දෙන්ටකෝ... (අ)

:       0       0

විශ්ව Thursday, 30 January 2014 10:34 AM

වැරදියට තේරුම් ගන්න එපා,මම හිතන්නේ මේකට කියන්නේ උදර්පන නිතිය (දී)

:       0       0

සෙලිනා Thursday, 30 January 2014 11:51 AM

ලංකාවට ආවාම ඇප මත නිදහස්,වැඩිය කලබල වෙන්න එපා (දිල්)

:       0       0

ඉලංග Wednesday, 29 January 2014 05:08 PM

එල්ලලා මරා දාන්න.(නදී)

:       0       0

සුරේෂ් දොම්පෙ Wednesday, 29 January 2014 05:49 PM

ආයිත් බෝම්බ පුපුරවයිද දන්නැ.ලංකාවෙ ඉන්න දෙන්නවත් වටින්නැ (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 29 January 2014 05:51 PM

මේකාගේ හොඳ කාලේ ඇවිල්ලා. කේ පී ගේ දඬුවම ලැබෙන්න වාගේ යන්නේ. (අ)

:       0       0

නිසා Wednesday, 29 January 2014 06:20 PM

මොහුට තදබල ලෙස දඩුවම් කල යුතුයි, (අ)

:       0       0

රංජිත් Wednesday, 29 January 2014 07:57 PM

මේකට නිසි දඬුවන් දෙන්න ඕන රටට සහ ජාතියට කරපු විනාශසයට (අ)

:       0       0

තෙනුවර Thursday, 30 January 2014 05:22 PM

මොහුට නීතියෙන් දියයුතු ඉහළම දඩුවම දිය යුතුයි (දිල්)

:       0       0

ෆ්‍රෑන්ක්, ජර්මනිය Wednesday, 29 January 2014 08:45 PM

ඔය ගැන පුලුවන් නම් තව ගැඹුරින් ‍සොයා බලන්න. (නි)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 29 January 2014 09:09 PM

ඔය අතුරුදහන් උනයි කියන අයගෙන් 90%ක් ඉන්නේ ඉන්නේ ප්‍රංශය ,කැනඩාව . ඉතාලිය බ්‍රිතාන්‍ය වගේ රට වල හැංගිලා.(නදී).

:       0       0

චන්දි Wednesday, 29 January 2014 09:42 PM

ලංකාවට දුන්නට පස්සේ පාර්ලිමේන්තුවේ රැකියාවක් සමගින්ම ඇප දෙයි...!! ආයේ කතා දෙකක් නැහැ.(නදී)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 29 January 2014 10:39 PM

මේ අය තමා මානව හිමිකම් ඔලුව උඩ තියාගෙන මිනි මරන්නේ මෙයාලට උඩ ගෙඩි දෙන අය තමා ඔය හිමිකම් කොඩිය උස්සන දගලන්නේ (අ)

:       0       0

මල්ලවාරච්චි Wednesday, 29 January 2014 11:24 PM

මමයි අපේ අයියයි මෙම ජාතිවාදී ක්‍රියාවට එරෙහිව දිවිහිමියෙන් සටන් කරනවා. පරණ දේවල් අමතක කරලා අපිත් එක්ක එකතු වෙනවල (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 29 January 2014 10:52 AM

ඔන්න තවත් එක අතුරුදන් උන කෙනෙක් මතක් කරලා දැන් ලිස්ට් එකෙන් නම කපල දාන්න.(නදී)

:       0       0

චමින්දරාමනායක Thursday, 30 January 2014 03:48 AM

සුනිල් ආනන්ද ජාත්‍යන්තර ඉන්ටර්පෝල් ආයතනයේ වරෙන්තු ගත ලැයිස්තුවේ නැද්ද? (දී)

:       0       0

සුකිර්යා Thursday, 30 January 2014 06:09 AM

බයවෙන්න එපා බෝගම්බර ගියාම අපේ කොල්ලෝ හොදට සලකයි මෙයාට ! (දී)

:       0       0

ගැමුණු Wednesday, 29 January 2014 11:59 AM

මෙයාටත් සමාව දීලා පුනරුත්ථාපනය කරයිද දන්නේ නැහැ. (අ)

:       0       0

රංජන් Wednesday, 29 January 2014 12:00 PM

ලංකාවට කොටි ගෙන්න එපා මුහුදට දාන්න (අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 29 January 2014 12:21 PM

ඉදිරියේදී දේශපාලනයට ඇතුළු වෙන්න වරම්.(නදී)

:       0       0

ගුණේ Wednesday, 29 January 2014 12:44 PM

ඇමති මණ්ඩලය තවත් ලොකු වෙවිද? (නදී)

:       0       0

නිමල් Wednesday, 29 January 2014 12:54 PM

පැමිණි පසු මොහුට නිසි දඩුවම දිය ලබා දෙන්න.(නදී)

:       0       0

අනෝජ් Wednesday, 29 January 2014 01:06 PM

ඔය ගොඩක් අතුරුදහන් වෙලා කියලා ජිනීවා අයට ලිස්ට් දෙන්නේ එල්.ටී.ටී එකේ ඉදලා යුද්ද කරපු කට්ටිය වෙන්න ඇති. දැන් කියන්නේ අපේ හමුදාව බලෙන් මැරුවා වගේ. එල්.ටී.ටී එකේ බදවා ගත්ත පඩි ගෙවපු ලිස්ට් හොයා ගත්තා නම් අතුරු දහන් උන අයගෙන් 95% හොයාගන්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

නිකුම් Thursday, 30 January 2014 09:01 AM

උදර්පන නිතිය ඕකට කියන්නේ (දී)

:       0       0

ජිනා Wednesday, 29 January 2014 02:07 PM

මමත් ඉන්නේ පැරිස් තමා ,මෙයාල තමා අපේ සිංහල කොල්ලන්ගේ ඔලු පැලුවේ කඩේට බඩු ගන්න ගියාම (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 67 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 75 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 167 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 122 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 202 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 302 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site