පැරිස් බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල 2013අප්‍රේල් මස 28 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙ ලානු ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට යයි.
උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ. එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්රානුකුලව හිසතෙල් ගා දෙමාපියන්ට බුලත් හුරුලූ පිලිගැන්වීමෙන්ද අවුරුදු සංග්‍රහා වලින්ද පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
ප්‍රංශයේ වෙසෙන බහුතරයක්ලාංකිකයන් සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විතවේ. වැඩිහිටි කඹ ඇදීමේ තරගය සඳහා මේ වන විටත් බංගලිදේශ හා ලාංකික කණ්ඩායම් රාශියක් සහාභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටී. බක්මහා උළෙල අවසානයේ සංස්කෘතික ප්‍රසංගයකි.විහාරාධිපති කෝංගස්දෙණියේ ආනන්ද හිමියෝ මේ උත්සවය සංවිධානය කරති. නගරාධිපතිද ආරාධිතයකි.
තිසරාවි කලායතනයේ නැටුම් ආචාර්ණී දිමිත්‍රි පීරිස්, ශිල්පීනියගේ ශිෂ්‍යය දු දරුවෝ විසින් සංස්කෘතික ප්රසංඟය ආලෝකමත් කරති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරීසීයේ ධම්මචක්ක අවුරුදු උළෙල ඉරිදා
ගාමිණී Monday, 22 April 2013 08:20 PM
මාතර පැත්තේ පන්සල් 140ක් වැහිලලු හාමුදුරුවරු නැතුව. ඒවටත් පිළිසරණක් වුණොත් කොච්චර එකක්ද? (නි)
මදු Monday, 22 April 2013 08:27 PM
බුදු සසුන බැබලේවා ! (අ)
ආනන්ද Monday, 22 April 2013 11:51 PM
මේකට තමයි ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ. දලෙයිලාමා තුමා නැත්නම් යුරෝපේ මිනිස්සු තවම සිවුර අදුරන්නෙත් නැහැ.(නදී)