IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පැරීසියේ නත්තල් ප‍්‍රසංගය

පැරීසියේ  ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් ද නත්තල් ආසිරිය මහ ඉහලින් සමරන්නට යති.

ඊට සමගාමීව පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතුනු සංගමය මෙවර ඔවුන්ගේ විසිපස් වැනි ජුබිලිය සමරමින් ඒ සමගම නත්තලේ සාම සැදෑව පවත්වයි. දෙසැම්බර් මස 14 වෙනි සෙනසුරාදා සවස 03 සිට රාත‍්‍රී 10 දක්වා පැරීසියේ සෙන්ට් ඔගොස්ටාන් කතෝලික දෙව් මැදුරේ ශාලාවේදී ඉහත නත්තල් ප‍්‍රසංගය පැවැත් වීමට යයි.

ජාතික උපාධ්‍යාය රෝයි කැලැරන්ස් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමරන මෙම ප‍්‍රසංගයට ලීනස් පියතුමා, රොජර් පියතුමා, කොලෝඩ් නෝනිස් පියතුමා, ප‍්‍රංශ ජාතික ෂේවියෙර් රම්බෝ පියතුමා, සමග වතීකානුවේ අෆෝස්තලික සභාවේ රොබින්සන් විජේසිංහ නාහිමිපාණන්, මොහෝමඩ් නවාස් ඉස්ලාමීය හා හින්දු පූජක වරුන්  සමග පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ විහාරවාසි ජිනානන්ද හිමි වැඩම කරන අතරම ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති නීති විශාරද මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ද සමග තානාපති කාර්යාලයයේ නිලධරයන් ද ඊට සහභාගී වීමට නියමිතය.

ආචාර්ය සෝමපාල විජේසිංහ මහතාගේ රචනයෙන් හැඩ වැඩවූ පැරීසියේ ධම්ම චක්ක දහම් පියසේ දරුවන් ගේ මියුරු ගීතිකා සමග කිතුනු දරු සාම ගීතිකා ප‍්‍රසංගය පන්සලෙන් පල්ලියට මෙන්ම පල්ලියෙන් පන්සලට යන පුරාණ සංකල්පය සජීවිව වර්ණවත් කරයි.

 

 

 



අදහස් (0)

පැරීසියේ නත්තල් ප‍්‍රසංගය

ලක්සිත ප්‍රංශය Friday, 13 December 2013 11:03 PM

සල්ලි තියෙනවා නම් සැමදාමත් නත්තල් වගේ.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 04:46 PM

නත්තලේ අසිරිය තවම අපිට දැනුනේ නැත.(නදී)

:       0       0

නාලක පැරිස් Saturday, 14 December 2013 04:28 PM

පැරිසියේ කිතුනු සංඝයා වාර්ෂිකව ඉදිරිපත් කරන කැරොල් උත්සවය සහ නත්තල් සැමරුම් ප්‍රසංගයට මගේ උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

ජෝසේෆ් Friday, 13 December 2013 05:14 PM

ජේසු සමිඳුනි, එකිනෙකාට වෛර නොකරමු, ඊර්ෂ්‍යා නොකරමු. එසේ නම් සැබෑ කිතුනුවන් ලෙස උන්වහන්සේගේ නාමයෙන් නත්තල් පණිවුඩය, එනම් සාමය පතුරවමු (නි)

:       0       0

රෝබට් Friday, 13 December 2013 05:25 PM

අපි කතෝලිකයින් හැටියට, අපේ පියතුමා, අපේ පල්ලිය, අපේ බයිබලය, අපේ කතෝලිකයෝ රැකගත යුතුයි. අපි අතර සිටින ජුදාස් ලා හදුනා ගත යුතුයි.(නදී)

:       0       0

ඉසුරි Friday, 13 December 2013 05:48 PM

අහෝ ජේසුනි ඔබ වහන්සේ පවු කාරයන් උදෙසා රුදිරය පුජා කොටකුරුසය මත නිදන් කාලාසේ පැරිසියේ සිටින්නවුන්ද මුදාගනු මැනවි. සුබ නත්තලක් !(නදී)

:       0       0

සේරම් පැරිස් Friday, 13 December 2013 05:48 PM

පැරිසියේ නම් බොහෝ ලාංකිකයන්ට සැමදාමත් නත්තල් වගේ. (නි)

:       0       0

දේශප්‍රිය විජේතුංග Friday, 13 December 2013 07:13 PM

ආගමික සංහිදියාව සාම කුමාරයා ඉපදුන නත්තල සමග පැරිස් නුවර ලාංකිකයන් එකමුතුව සැමරීම ඉතා අගය කරන අතර එය ශ්‍රී ලංකාව තුල ආගමික නොසන්සුන්තාවයන් ඇති කිරීමට උත්සහ කරන්නන්ටද ප්‍රබල පණිවිඩයක් වේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 46 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 273 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 48 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 391 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 809 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site