IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පැරිසියේ ‘මහගෙදර‘ අලුත් කරයි

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදාා පැරීසියේදි පැවැත්වුනි.

රංජිත් කුලතුංග මහතා, හේමමාලි මහවාසල මහත්මිය, අරුන ශාන්ත මහතා හා ඩොමිනික් මහතා සභාපති, ලේකම්, භාන්ඩාගාරික, ප‍්‍රධාන සංවිධායක යන තනතුරු සදහා අනුපිලිවෙලින් තේරී පත්වු බව ඉහත සංවිධානයේ තෙවරක් සභාපති තනතුර දැරූ නව සභාපති රංජිත් කුලතුංග මහතා එසැණට පැවසීය.

 



අදහස් (0)

පැරිසියේ ‘මහගෙදර‘ අලුත් කරයි

රොහාන් දයාදර පැරිස් Saturday, 17 January 2015 11:17 AM

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදාා පැරීසියේදි පැවැත්වුනි. රංජිත් කුලතුංග මහතා, හේමමාලි මහවාසල මහත්මිය, අරුන ශාන්ත මහතා හා ඩොමිනික් මහතාගේ පත්වීම පිළිබඳව මගේ උපරිම සහය පලකරන අතර මගේ උණුසුම් සුභපැතුම් ! (නදී)

:       0       0

එම් පීරිස් Saturday, 17 January 2015 11:27 AM

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදා පැරීසියේදි පැවැත්වුනි. එහි නිළදාරින් මඩුල්ල හොඳයි හැබැයි ටිකයි. (නදී)

:       0       0

සුසිලා Saturday, 17 January 2015 11:28 AM

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාවට මමත් ගිය. අවුරුදු 35ක් පරණයි, කියන්න ලැජ්ජයි, ඇවිල්ල හිටියේ 11යි. (නදී)

:       0       0

ජගත් පැරිසිය Saturday, 17 January 2015 11:48 AM

මේ සංවිධානය තවම පන පිටින් තියෙනවද? (නදී)

:       0       0

ධම්මික සිරිවර්ධන Saturday, 17 January 2015 12:00 PM

මෛත්‍රී පාලනයක් වේවා (නදී)

:       0       0

අසෝකා Sunday, 18 January 2015 10:42 AM

කවුද කියන්නේ මේක අවුරුදු 35ක් පරණයි කියලා. පැරිසියේ 1982 මුලින්ම පටන් ගත්තේ බෞද්ධ සංගමය නිලවීර විසින්. ඊට පස්සේ දෙමල කලබල වලින් පස්සේ තමයි අනිත් සේරම සංගම් හැදුනේ. (නදී)

:       0       0

දර්මසිරි කොටුගොඩ Saturday, 17 January 2015 04:19 PM

මරු කට්ටියක්නේ පත්වෙලා ඉන්නේ. සංවිදානය හොඳට තියෙයි. පැරිසියේ වෙන කවුරුවත් හිටියේ නැද්ද ? (නදී)

:       0       0

රමණි දිසානායක Saturday, 17 January 2015 04:24 PM

දැන් මහ ගෙදර අබලන් වෙලා ඉවරයි. ඕකේ දැන් ඇති දෙයක් නැහැ. අනිච්චාවත සංඛාරා කියල පාංශු කුලයත් දීල ඉවරයි. මල කුණ තමයි දැන් ඔසවා ගෙන යන්නේ. මහා ගෙදරට බුදුසරණයි (නදී)

:       0       0

රණවී Saturday, 17 January 2015 04:27 PM

පැරිසියේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ 11 දෙනයි වෙන්න ඇති. කෝ අර රට ජාතියට ආදරය කරපු කට්ටිය ? සභාපති තුමාට මේවා හොඳ පාඩම්. (නදී)

:       0       0

සි .ජයසේකර පැරිසිය Sunday, 18 January 2015 01:33 PM

ප්‍රංශයේ තියෙන මීගමු සංවිධානය හා සුබ සාදක සංවිධානය හැරුනහම අනෙක් ඔක්කොම පැරීසියේ සංවිදාන 15 ට අඩු සංවිධාන තමයි තියෙන්නේ. සුරිය උදාව පවුල් සංවිධාන ,සංස්කෘතික,අධ්‍යාපන කේන්ද්‍ර ආදී මෙකි නොකී බොහෝ සංවිධාන වල 10 ක් වත් නැහැ. මමත් මෙම සිංහල සංවිදානයේ ඉස්සර හිටපු කෙනෙක්. අජිත් රණසිංහ සබාපති කාලේ මට මතකයි මහා සබාවට 102 ක් ඇවිත් හිටියා. අද 11 දෙනයි කියන්නේ හිතා ගන්න පුළුවන්නේ සංවිදානයට වෙලා තියෙන දේ. නිලදාරීන් පත් කරගන්නත් සංවිධානයට සාමාජිකයෝ නැහැ. ඇත්තටම ලැජ්ජයි. කරපු දේවල් වල පල විපාක තමයි දැන් විදින්නේ. ඕකට කියන්නේ " දිට්ට දම්ම වේදනීය කර්මය කියලයි ". (නදී)

:       0       0

ශාන්ත පැරිස් Tuesday, 20 January 2015 05:31 PM

රන්ජිත් මිගමු ඔබ හරි, ලොවෙත් නැති, ලොවි ගහෙත් නැති හිතුමතේට සභාපතිගෙන් පලිගන්න හදපු අන්තර් පාලන සභාවක් ඇතිකළ සභාපති, ලේකම් ඇතුලු පිරිස මේ විනාශයට වගකියන්න ඕනේ. (නදී)

:       0       0

ඉසුරු පැරිස් Tuesday, 20 January 2015 05:36 PM

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2015 මහ සභාව හා නිලවරනය 11 වන ඉරිදා පැරීසියේදි පැවැත්වුනි. මේ සංවිධානය කලක් කටයුතු කලේ නිල නොලත් මහින්ද රාජපක්ෂ සංවිධානය හැටියටයි. ආනන්ද දොඩම්, දයා ලියන, වත්තගනේ, දඬුනන්දේ, පීරිස් මහේ, බණ්ඩා රන්ජන්, චොක අයියා, සුවර්ණා, කොට්ට ආච්චි, මාකේ, රුවන්සිරි යන අය නිලවීර ඇතුළු සංවිධානයේ මුල් ආරම්බකරුවන්ගෙන් සමාව ගන්න ඕනේ. අවුරුදු 35ක් පරණ පැරිසියේ තියන එකම සංවිධානයට කරපු නස්පැත්තියට. (නදී)

:       0       0

ලලිත් Saturday, 17 January 2015 06:34 PM

මේ සංවිධාන තියෙන්නේ ඒගොල්ලන්ට වැඩක් කර ගන්න මිස සිංහලයන්ට වැඩක් කරන්න නෙමෙයි. සුසිලා අක්ක කියනව වගේ 11 ත් ලොකු දෙයක්. අපේ අය එතරම් එකමුතුයි. අපි ඉතින් දැක්කනේ ඒ කාලේ ජාති ආලය කොහොමද කියලා. කියන්න ලැජ්ජයි (නදී)

:       0       0

රණවීර පැරිස් Saturday, 17 January 2015 06:52 PM

රන්ජිත් කුලතුංග සභාපති තුමා, තනතුරු වලින් වැඩක් නෑ මිනිස්සු අතරට යන්න බැරිනම්. ඔබ ගැන අවුලක් නැතත් ඉදිරියට වැඩ කරගෙන යන්න නම් හොඳ නිලදාරී මඩුල්ලක් අත්‍යවශයි? චොර වේචච චරිත අරගෙන වටිනා සංගමයක් විනාශ කරන්න එපා. (නදී)

:       0       0

සමන්ති Sunday, 18 January 2015 12:55 AM

මෙහෙම සංංවිධාන(ඩයස්පෝරාව) වලට සෙනඟ නැති නිසා තමයි ද්‍රවිධ සංවිධාන (ඩයස්පෝරා) ඉස්මතු වෙන්නේ. (නදී)

:       0       0

ර .රන්ජිත් මීගමුව Sunday, 18 January 2015 07:50 PM

මේ සංවිධානය විනාශ කරපු අයට දැන් නින්ද යනවා ඇති. ඔය දැන් ඉන්න කට්ටිය දේශපාලනේ එහෙමත් කරනවලු නේද ? අපි දැක්ක පින්තුර එහෙම ද‍ාල තිබුන මහින්දට කඩේ ගිය හැටි. මෛත්‍රී මහත්තයට මඩ ගහලා කැත කතා කියපු කට්ටියගේ පින්තුර අපි ආරක්ෂක අංශ වලට දන්වලා තියෙන්නේ ජාතිවාදීන් හැටියට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 495 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 54 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 396 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 492 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 698 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 991 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site