2004 සුනාමියේදී ශ්‍රී ලංකාවේ දකුණු පළාත් වැසියන්ට උදව් කළ පැරීසියේ ශ්‍රී ලංකා සිසුන්ගේ ‘වට් නෙක්ස්ට්‘ තරුණ සංවිධානයේ සාමාජික තිසර නුවන් දේවසුරේන්ද්‍ර (31) හදිසි අනතුරකින් මිය ගිය බව සමීප නෑයෝ කියති.
අවසන් කටයුතු 18 සෙනසුරාදා උදේ 9ට ප්‍රංශයේ පෙර්ලාචයෙස් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරිසියේ ලක් තරුණයෙක් මිය යයි
කෝසල පෙරේරා Thursday, 16 April 2015 02:35 PM
මින් මතු මෙවන් අකල් මරණයකට පත් නොවේවා. ඔබට නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා (බ)
ශ්‍රීලාල් Thursday, 16 April 2015 03:23 PM
දීප්තිමත් අනාගතයක් තිබුණු අපේ දරුවෙක්. අපගේ අතිශය සංවේගය ප්‍රකාශ කරමු. පුතා, ඔබට නිවන් සුව අත්වේවා!!!! (බ)
යමින්ත Friday, 17 April 2015 08:47 AM
ඔහුට නිවන් සුව! (නි)
සල්ගාදු ප්රන්සය Thursday, 16 April 2015 06:16 PM
නිවන් සුව අත්වේවා පතමි (ස)
නන්දලාල් Thursday, 16 April 2015 07:50 PM
මම තිසර නුවන් දේවසුරේන්ද්‍ර පුද්ගලිකව නොහඳුනන නමුත් මගේ මව්රටේ සොහොයුරෙක් හැටියට, මෙවැනි අකල් වියෝවකට යළි පත්නොවේවා කියා පතමි. තිසර නුවන්ට උතුම් අමාමහ නිවන් සුව පතමි. (නි)
ඓන්ස්ලි /පැරිස් Thursday, 16 April 2015 08:10 PM
හිතවත් උපුල් හා අසෝකා, ඉතාමත්ම කණගාටුදායක පුවතක්. නුවන්ට නිවන් සුව අත්වේවා! (නි)
රණතුංග Friday, 17 April 2015 01:59 AM
නිවන් සුව! (නි)
ධර්මසිරි Friday, 17 April 2015 02:07 AM
දීප්තිමත් අනාගතයකට හිමිකම් කී මෙම තරුණයාගේ අකල් මරණය ගැන ඇසූ මම කම්පනයට පත්වුණා. ඔහුට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
චින්තක Friday, 17 April 2015 03:40 AM
සොයුර,ඔබට නිවන් සුව ලැබේවා.(ම)
පද්මිණී Friday, 17 April 2015 05:21 AM
මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! නිවන් සුව ලැබේවා! (නි)
සුනිල් Friday, 17 April 2015 05:22 AM
පුතේ, ඔබට අජරාමර නිවන් සුව පතමි! (නි)
මර්වින් Friday, 17 April 2015 06:54 AM
නිවන් සුව පතමි! (නි)
දුමින්ද Thursday, 16 April 2015 01:55 PM
කොතැන වුණත් නැත මරුහට බාධා (බ)