IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පැරිසියේ ලක් තරුණයෙක් හොලිවුඩ් තිරයට

පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රෙෂාන් ප‍්‍රනාන්දු (25) අධ්‍යක්ෂණය කළ

 ”ග්ලූමි බෝයි” නැමති සංගීත විඩියෝ චිත‍්‍රපටිය විශේෂ වන්නේය.

මෙම කෙටි චිත‍්‍රපටියේ සියලූ කටයුතු සිදුකර ඇත්තේ 5 එස් අයිපෝනයකිනි.

සංගීතය හා සංස්කරනය යන සියලූ දේ සිදුකර ඇත්තේද ඒ වර්ගයේම ජංගම දුරකථනයකිනි. සංගීතයට පමනක් උචිත ලෙස රචනය වූ තිර කථාවක් මගින් සංගීත විඩියෝ නිර්මාණය වීම ලොව නවතම විලාසිතාවකි.ඒ අනුව යුරෝපයේ බෙහෙවින් දක්නට ලැබෙන මව හා පියා විරසක වීමේ ඛේදවාචකයට ලක්වූ පවුලක හුදෙකලාවූ ළදරුවෙකු වටා ගොඩ නැගුණු අපුර්වතම කතා වස්තුක් මෙයට තේමාවී ඇත්තේය.

 වයස අවුරුදු 10ක් වයැසැති ප‍්‍රංශ ජාතික එලී පුංචි පිරිමි දරුවා ප්‍රධාන චරිතයට පන පොවන්නේය. මෙම සංගීත වීඩියෝ චිත‍්‍රපටියේ සියලූම රූප රාමු පැරිස් අගනගරයේ සිදුකර ඇත්තේය. ෆොලොයිඞ් බීට්ස් සංගීතයට රෙෂාන් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය, නිශ්පාදනය හා සංස්කරණය සිදුකොට ඇත්තේය.

මොහුගේ මෙවැනිම නිර්මාණයක් වූ 2009 දි එළි දැක්වූ ”මැයි 20” කෙටි චිත‍්‍රපටිය ඇමෙරිකාවේ අයිඑස්එෆ්එෆ් 2009 අන්තර් ජාතික චිත‍්‍රපටි උළෙලටද තේරී පත් වී බ්‍රෙවර්ලි හිල්ස්හී බ්‍රෙවර්ලි ග්‍රෝලෑන්ඞ් සිනමා ශාලාවේ තිරගත වුයේය.

      මෙවර ඇමෙරිකාවේ හොලිවුඞ් හී පිහිටි බ්‍රෙවර්ලිහිල්ස් හී පැවැත්වීමට නියමිත පස්වන අයිෆෝන් කෙටි චිත‍්‍රපටි උළෙල නියෝජනය කිරීම සදහා ‘ග්ලූමි බෝයි‘ හෙවත් ඛේදජනක පිරිමි ළමයා තෝරා ගෙන ඇති අතර ප‍්‍රංශයෙන්ම ඒ සදහා තෝරා ගෙන ඇත්තේ චිත‍්‍රපටි දෙකක් පමණි. ඒ අතර රෙෂාන්ගේ චිත‍්‍රපටියද වෙයි. එලී නම් පුංචි දරුවාගේ මනා රංගන කුසලතාවයද ඉහත නියෝජනයට රුකුලක්වී ඇත්තේය.

02 DSC_373nnnn

reshan

 

 

 

 



අදහස් (0)

පැරිසියේ ලක් තරුණයෙක් හොලිවුඩ් තිරයට

විජේදාස Monday, 02 February 2015 12:46 PM

ඇත්තෙන්ම දක්ෂයෙක් (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් - පැරිස් Sunday, 01 February 2015 05:00 PM

ප්‍රංශයේ සිට දැනුම දියුනු කරගෙන කරපු දේවල් ගැන අපිට ආඩම්බරයි. ඔබ දුරකතනයෙන් හෝ විස්තර කියන්න අනිත් තරුණයනටත් ආදර්ශයක් ගන්න (නදී)

:       0       0

චමිල - පානදුර Sunday, 01 February 2015 12:00 PM

ආඩම්බරයි තරුණ ඔබේ හැකියාව පිලිබදව, රටට ගෞරවයක් ගෙන්න වැඩ කරන එක ලොකු සතුටක්. (ර)

:       0       0

විදුරන්ග Monday, 02 February 2015 11:00 PM

අපේ දක්ෂයෝ ඉන්නේ පිටරට (නි)

:       0       0

කසුන් - එංගලන්තය Sunday, 01 February 2015 01:04 PM

මෙන්න නියම වැඩකාරයෝ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1293 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 792 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1318 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 937 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 770 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38521 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site