IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැරීසියේ සීතලට උණුසුමක්

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2014 මහ සභාව හා නිලවරණය 19 වන ඉරිදා පැරීසියේදි පැවැත් විණී.

හිටපු සභාපති රංජිත් කුලතුංග, භාණ්ඩාගාරික කළුපහන , සංවිධායක සම්පත් මහතා එම තනතුරු සදහා නිතරගයෙන් තේරීපත් වුහ.සරත් ඇල්විටිගල මහතා ලේකම් ධූරයට පත් විය.කලබලකාරීන් පිරිසකගේ හැසිරීම හේතුවෙන් සභාව ඉතාමත් උණුසුම් විය.



අදහස් (0)

පැරීසියේ සීතලට උණුසුමක්

ලේක්කෝ ගලබඩ Monday, 20 January 2014 11:40 PM

හොරෙන් පැනලා ඇවිල්ල, ප්‍රංශ වචනයක් දන්නේ නැතිව පැරිසියේ අතරමංව සිටින ලාංකිකයින්ට සංවිධාන පිහිටුවාගෙන කන්න බොන්න දීල උදව් කරපු කෙනෙක් තමයි ශාක්‍ය ජයවර්ධන මහතා. සමිති වල මුල් තැන් වලට පත් කල යුත්තේ මෙවන් වැඩ පෙන්නා ඇති පුද්ගලයිනුයි.(අ)

:       0       0

සුදත් පැරිසිය Tuesday, 21 January 2014 12:59 AM

ඔය අය ගැන පැරිසියේ ග්‍රාම සේවකගෙන් ඇහැවුවොත් චරිත සහතික දැනගන්න පුළුවන් (අ)

:       0       0

වරුණ Tuesday, 21 January 2014 01:06 AM

නන්දගේ කතාව තමයි ඇත්ත කතාව (අ)

:       0       0

ලක්සිත ප්‍රශය Tuesday, 21 January 2014 01:10 AM

කරන ජොබ් එක බලන්න එන්න මා ළඟට තව ගොඩක් දේවල් කියාය දෙන්නම් කාට වුනත් (අ)

:       0       0

නිශාන්ත Tuesday, 21 January 2014 02:40 PM

මල්ලවාරච්චි, පෙරටුගාමීන් ජාතිවාදේ අයින් කරන්න බලන්නෙ කොටි සල්ලි වලට නේද? 2009 අයවැය පරද්දලා යුද්දෙ නවත්තන්න බැරි උනාම අයිමත් රටවල් වලට පැනගත්ත කට්ටියනෙ. ජාතිවාදේ නවත්තනවා කියන්නෙ සල්ලි වලට කොටි අත් වීම නොවේ. (නදී)

:       0       0

අෂාම් Wednesday, 22 January 2014 03:45 PM

සීතලට හොද උණුසුම තමා (දී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 22 January 2014 01:50 AM

රුවන්සිරි මහතාණනි, ඔබතුමාගේ අදහසට මම එකඟ නෑ. අපේ සංවිදායක තුමා කාර්ය සූරී, ඉතා දක්ෂ හැමෝටම උදවු කරන සංවිධායකවරයෙක්, මම වගකීමෙන් යුතුව කියනවා.(නදී)

:       0       0

මිල්ටෝන් Wednesday, 22 January 2014 01:53 AM

රොහාන් දයාදර මහතාණනි, මම ඔබතුමාත් එක්ක එකඟ නෑ. සමාවේන්න.(නදී)

:       0       0

විරාජ්..පැරීසිය Tuesday, 21 January 2014 03:49 PM

ජගත්..ලෝලිම්බවන්ස පැරිසිය තමන්ගෙ මින්මෙන් අනුන්ව මනින්න ඵපා ලැජ්ජයි. අඩුම තරමෙ වැස්සකටවත් පාසැලකට ගිහින් නැති බව පෙනෙනවා..(නදී)

:       0       0

නන්ද පැරිස් Monday, 20 January 2014 04:46 PM

හරිහමන් රස්සාවක් නැති කට්ටිය තමයි මේවට පොරකන්නේ. ලංකාවට ගියාම කියන්න 'මම අහවලා' කියලා.(දිල්)

:       0       0

පද්මපානි Tuesday, 21 January 2014 10:43 AM

පැරිසියේ ඉන්නෙත් ලංකාවේ රෝග කාරක ඒ ලෙසින්ම එහාට අරගෙන ආපු අය හොඳ අයත් නැතුවා නොවෙයි. මේ නිසාම උණුසුම් වෙන්න ශීත කාලය එනකම්ම ඉන්නේ නැහැ. ග්‍රීස්ම යේදීත් උණුසුම් වෙන දේවල් තමයි කරන්නේ. කොහොම උනත් ඉතාලියේ ඉන්න අයියලාට වඩා හොඳයි. (නදී)

:       0       0

ලෝලිම්බවන්ස පැරිසිය Monday, 20 January 2014 06:29 PM

ප්‍රංශයට එන ඔක්කොම එන්නේ හොරෙන් පැනලා. නැතුව ප්‍රංශයට ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්වන්නේ නැහැ. එන අයට ප්‍රංශ භාෂාව හෝ ඉංග්‍රීසි හෝ අධ්‍යාපන සුදුසුකමක් හෝ නැහැ. ඒ නිසා හරිහමන් රස්සාවක්ද නැහැ. (අ)

:       0       0

ජගත් Monday, 20 January 2014 07:37 PM

ප්‍රංශයට ඇවිත් රට පාවා දීල රිෆුජි ගන්නවා. පස්සේ ජාතික වීරයෝ වෙනවා, සංවිධානවල තනතුරු ගන්නවා. අන්තිමට සවුත්තු වෙනවා. අනේ පවු, මේ අයට අපි අනුකම්පා කරමු. (නදී)

:       0       0

ඉසුරි Monday, 20 January 2014 07:38 PM

දැන් ඉතින් කට්ටිය එකතු වෙලා කරත්තේ අදින්න. (නදී)

:       0       0

එරංග Monday, 20 January 2014 07:40 PM

ඔය නිලවරණයට අපිත් ගියා. එතන තිබුනේ දේශපාලන ගැටුමක්. මේ මිනිසුන් කවද එකතු වෙයි ද ? අනේ මන්දා. (නදී)

:       0       0

රුවන්සිරි Monday, 20 January 2014 07:43 PM

සභාබති ඉතා හොඳයි. බණ්ඩාගාරික හොඳයි. සංවිදායක දුර්වලයි. ලේකම් ඉතා දුර්වලයි. (නදී)

:       0       0

ඉසුරි Tuesday, 21 January 2014 06:26 PM

පැරිසියේ ග්‍රාම සේවක කිව්වේ දුප්පතාගේ හිතවතා පුෂ්පසිරි අයියා නේද ? (නදී)

:       0       0

බොස්තොන් Tuesday, 21 January 2014 06:29 PM

එදා දෙන්නෙක් නුලෙන් ගුටි නොකා කන පිරෙන්නේ බැනුන් කා නොන්ඩි වෙලා බේරිලා ගිය කියන්නේ ඇත්තද ?(නදී)

:       0       0

මල්ලවාරච්චි Monday, 20 January 2014 09:16 PM

අපිත් අන්තිම මොහාතේ යන එක අවලංගු කලා. මොකද මන් ගැන හැමෝම දන්නවනේ. පෙරටුගාමී පක්ෂයේ ප්‍රංශ නායක හැටියට අපිට අවශ්‍ය වුනේ මෙම සංවිදානයේ ජාතිවාදය අයින් කරලා අපේ සම අයිතිය ව්‍යාපාරය එක්ක බද්ද කරන්න. අපේ අයිය තමා භාණ්ඩාගාරික වෙන්න හිටියේ. (දී)

:       0       0

මදු ..ප්‍රන්සය Monday, 20 January 2014 09:47 PM

ලෝලිම්බ වංස පැරිසිය ,හා ජගත් ... ඔබ දෙදනටම යම් තැනක වැරදීමක් සිදුවී ඇත . ප්‍රංශයට ඔය කියන අයත් ඉන්නවා තමයි . නමුත් ඒ වගේම නීතියානු කුලව වැදගත් විදිහට ආපු අයත් ඉන්න බව අමතක කරන්න එපා . (දිල්)

:       0       0

විජය Monday, 20 January 2014 11:16 PM

ලෝක දේශපාලනයත් උණුසුම් (දී)

:       0       0

සුජිත් Monday, 20 January 2014 11:16 PM

ලෝකේ ගැන හොයන්න කලින් අපි අපේ වැඩ විසදාගෙන ඉදිමු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 67 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 338 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 358 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 290 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 476 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 454 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site