පැරීසියේ එජාප ශාඛාවේ වාර්ෂික සුහද හමුව හෙට (04) වැනි ඉරුදින දහවල් 12.ට පැරිස් කළාප අංක 18 හි චැපල් සෙන්ට් පියෙර් සෙන්ට් පෝල් ශාලාවේදි පැවැත්වේ.
2015 වර්ෂයේ ආරම්භයේ පවත්වන මෙම සුහද හමුවට පක්ෂ, ආගම් හා ජාතිබේද වලින් තොරව සහභාගි වන ලෙස එජාප පැරිස් ශාඛාවේ හා යුරෝපා ශාඛාවේ සභාපතිවරු වන අජන්ත කල්දේරා හා රොහාන් දයාදර මහත්වරු ඉල්ලා සිටිති.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරීසියේ සුහද හමුව 04 වැනිදා
රොහාන් පැරිස් Saturday, 03 January 2015 01:26 PM
ජයවේවා..! (ර)
සමන් පැරිස් Saturday, 03 January 2015 01:29 PM
අපි එනවා. ජයවේවා.! (ර)
තුෂාර පැරිසිය Saturday, 03 January 2015 01:59 PM
හමුව පිවිතුරු හෙටක් සඳහා වේවා ! (ර)
සල්ගාදු ප්‍රන්සය Saturday, 03 January 2015 02:13 PM
මෙය දැන් එක්සත් ජාතික පක්ෂයටම අයිති එකක් නොව, ලංකාවේ සේම පක්ෂයක් නියෝජනය කරන, සති අග එන නව රජයේ සංවිදානයක්. (ර)
ශිරන්ති Saturday, 03 January 2015 02:46 PM
ලංකාවට නායකයෝ කී දෙනෙක් බිහි කරපු පක්ෂයක්ද ?තිබුන ලොකුම පක්ෂේ කෙටියෙන් කිව්වොත් තනි අලියා ..ඒත් අද ..?(නදී)
රාජ් Saturday, 03 January 2015 04:29 PM
ජය වේවා.! (ර)