IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාරිසරික ගොවිතැනට අලුත් මහදුරෙක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාර්ය ආචාර්ය ප්‍රියන්ත යාපා මහතා මෙරට ප්‍රථම පාරිසරික කෘෂි කර්මාන්ත විෂය පිළිබඳ මාහාචාර්ය ධුරයට පත්ව සිටී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යා උපාධි ධරයෙක් වන ආචාර්ය යාපා, පාංශූ සහ පාරිසරික විද්‍යාව පිළිබඳව එන්ගලන්තයේ වෙඩින් විශ්ව විද්‍යලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මෙරට වස විසෙන් තොර ගොවිතැන නගා සිටුවීමට කැපවී ක්‍රියා කරන පාරිසරික විද්වතෙකි. වස විසෙන් තොර කෘෂි කර්මාන්ය පිළිබද ඔහු විසින් සාර්ථක පර්යේෂණ ගණනවක් කර තිබේ.

ප්‍රියන්ත-යාපා ප්‍රියන්ත-යාපා-2



අදහස් (0)

පාරිසරික ගොවිතැනට අලුත් මහදුරෙක්

තිසර Monday, 25 July 2016 02:48 AM

ඔබේ සේවය රටට අත්‍යාවශ්‍ය මොහොතයි මේ. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

මනෝජ් Monday, 25 July 2016 03:48 AM

මෙය සාර්ථක කරගන්න පශු පාලනයත් සමගාමිව කරගෙන යා යුතුය. (නි)

:       0       0

ආරියරත්න Monday, 25 July 2016 04:23 AM

බුදුසරණයි! ඔබතුමා අපේ රටට සම්පතක්. පිටරට මුදලට විකිණෙන්න එපා. අලුත් අදහස් ගැන අපිවත් විදුත් තැපෑලෙන් දැනුවත් කරන්න (නි)

:       0       0

සචිත් Monday, 25 July 2016 04:37 AM

මෙතුමාගේ දැනුමෙන් ප්‍රයෝගිකව වැඩක් ගන්න පුළුවන් අවස්ථා උදාකර දෙන්න. එතකොට තමා මේ ලබාගත් දැනුමෙන් රටට වැඩක් වෙන්නේ. (නි)

:       0       0

එම්. කේ. දිසානායක Tuesday, 20 September 2016 11:36 PM

මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් ඉන්දික සෙනෙවිරත්න Sunday, 24 July 2016 01:15 PM

සුබ පැතුම් ගුරුතුමනි (බ)

:       0       0

දුසාරා Sunday, 24 July 2016 02:12 PM

රටට අවශ්‍ය මිනිස්සු. මේ අයටයි ගරුකල යුත්තේ (රේ)

:       0       0

ආනන්ද Sunday, 24 July 2016 03:28 PM

අපේ රටට මහා සම්පතක්. ඔබ තුමාට තෙරුවන් සරණි (අ)

:       0       0

ඉසුරි Sunday, 24 July 2016 03:59 PM

සුබ පැතුම් (බ)

:       0       0

චාමි Sunday, 24 July 2016 04:00 PM

අන්න පොරවල් (බ)

:       0       0

උපුල් Sunday, 24 July 2016 04:32 PM

ඔබේ සේවය රටට අත්‍යාවශ්‍ය මොහොතයි මේ. පමානොවී වැඩ පටන්ගන්න. වකුගඩු රෝගය උණ හෙම්බිරිස්සාව ගානයි දැන් (නි)

:       0       0

වෙනුර ජයවර්දන Sunday, 24 July 2016 05:00 PM

සුබ පැතුම් සර්! වසවිසෙන් තොර ගොවිතැන නඟාසිටුවීමට හැකිවේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

චම්පා Monday, 25 July 2016 08:33 AM

සුබපැතුම් ගුරුපියණනි, (හේ)

:       0       0

රංග Sunday, 24 July 2016 05:19 PM

හැබැයි අර කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉන්න, පරිසර ගොවිතැන කරන්න බැරි එකක් කියලා කියන කෙනාව නම් හමුවෙන්න යන්නවත් එපා (නි)

:       0       0

ටෙනිසන් Monday, 25 July 2016 12:00 AM

ජීවිතය ජයගත් ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 313 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 736 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 430 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39086 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site