IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පරිසරය රැකීම ජනපති ගමෙන් පටන් ගනී

පෙබරවාරි පළමු වැනි දා සිට පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ට අද (22) උපදෙස් දුන්නේය.

ජනපති එලෙස උපදෙස් දුන්නේ පරිසර ඇමැති ලෙස අද බත්තරමුල්ලේ පරිසර අමාත්‍යංශයේ වැඩ බාර ගනිමිනි.

 



අදහස් (0)

පරිසරය රැකීම ජනපති ගමෙන් පටන් ගනී

චානුක Sunday, 25 January 2015 10:06 AM

පොළොන්නරුවෙන්ම පටන් ගත්ත එක හොදයි.පස්සේ අනෙකුත් පැතිවල නවත්තයි .අපි වැලි පිටරටින් ගේමු.කිලෝ ගානට.(හේ)

:       0       0

චාමික Thursday, 22 January 2015 04:40 PM

කතාව ඇත්ත. එතකොට කොහොමද ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්නේ? එම රස්සාව කරලා ජීවත්වෙන මිනිසුන් කොහොමද ජීවත්වෙන්නේ? ඒවාටත් පිළියම් ඕනෑ (නි)

:       0       0

පර්තිපන් Thursday, 22 January 2015 04:40 PM

එතකොට දුප්පත් මිනිහෙක් ගෙයක් දොරක් හදාගන්නේ කොහොමද? (නි)

:       0       0

රම්‍යා Thursday, 22 January 2015 05:44 PM

ගොඩදමන්න දැන් වැලි ඉතුරුවෙලා තියෙනවද හැබෑටම? පොළොන්නරුවේ වැලි ගොඩදැමීම නම් තහනම් කරන්නම ඕනෑ (නි)

:       0       0

යහපාලනය Friday, 23 January 2015 07:03 AM

අමරසේන කියන්නේ මෛත්‍රී මහත්තයාගේ මස්සිනාද ? (නදී)

:       0       0

නීල් Thursday, 22 January 2015 07:26 PM

මල්ලිලලා ගම කෑවා නේද ? (නදී)

:       0       0

කුමාර් Thursday, 22 January 2015 08:04 PM

ගල් පස් සහ වී මගඩි මේ ගොල්ලන්ගේමයි (නදී)

:       0       0

අජිත් Saturday, 24 January 2015 03:09 PM

ඊයෙ මම වැලි කියුබ් එකක් පන්දාහකට ගත්තා (නි)

:       0       0

නිලූ විදානගේ Thursday, 22 January 2015 10:53 PM

ඔබේ ඉදිරි ගමනට ජයෙන් ජය ජනපතිතුමනි! (නි)

:       0       0

අශාන් Thursday, 22 January 2015 11:02 PM

මෙහෙම ගියොත් නම් හොඳ ගමනක් යන්න පුළුවන් (නි)

:       0       0

ශිරන්ති Friday, 23 January 2015 09:03 AM

යහපාලනය,අමරසේන කියන්නේ බන්දුල පෙරේරාගේ මස්සිනා. (බ)

:       0       0

රවිනාත් Thursday, 22 January 2015 11:54 PM

පරිසර අධිකාරියේ අණනොතකා මෙතෙක්කල් වැලි ගොඩදැම්මෙ කවුද කියලත් අපි දන්නවා (නි)

:       0       0

අමරසේන Friday, 23 January 2015 01:36 AM

රවිනාත් ඔය කියන්න හදන්නේ මෛත්‍රීගේ මල්ලි ගැන වෙන්න ඇති. ඔයා දන්නේ නැති වුනාට මෛත්‍රී විරුද්ද වෙද්දී එ්කට බලපත්‍ර හදල දුන්නේ බැසිල් රාජපක්ෂ. දැන් ඒ ගැන කව්රුත් කියන්නේ නැහැනේ. ඒ වුනාට දන්නෝ දනිති. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු පහලට දාන්න මුල් වුනෙත් බැසිල්. මෛත්‍රීගේ මල්ලිලා තමයි ගොඩක් ඩීල් ගැහුවේ. රාජපක්ෂලා මල්ලිලාට සැලකුවේ මෛත්‍රීව හොඳින් තියාගන්න. එ්ත් ඒ වැඩ වලින් ගොඩක්ම උනේ මෛත්‍රී තවත් කල කිරුන එක. හොඳම උදාහරණය තමා ඩඩ්ලිගේ ගෙදර කව්රු හරි ගිහින් තියෙනවා නම් දන්නවා ඇති. එහෙ ඡන්දෙට කලින් ගේ පුරාම ගහල තිබ්බේ රාජපක්ෂලාගේ ෆොටෝ. දැන්නම් ඉවත් කර ඇත. (නදී)

:       0       0

රෙෂානි Friday, 23 January 2015 02:07 AM

ඔබතුමා නම් නියම යුග පුරුෂයෙක් (නි)

:       0       0

පාරමී Friday, 23 January 2015 02:32 AM

වැලි නැතුව ගෙවල් හදන්න ක්‍රම තියෙනවා. අපි ලෝකයේ අනිත් රටවල් දිහා ඇස් ඇරලා බලන්න ඕනේ (නදී)

:       0       0

අරුෂියා Thursday, 22 January 2015 01:54 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සුනෙත් හේමන්ත Friday, 23 January 2015 02:55 AM

අමරසේන මෛත්‍රීගේ පුද්ගලික ලේකම්ද. (නදී)

:       0       0

හිමන්ත Saturday, 24 January 2015 06:09 AM

රජ මෝඩයින්ට රජරට වීරයා අන්දන්න බැරිවුන බව දන්නෝ පමණක් දනිති. (අ)

:       0       0

රකිත් Friday, 23 January 2015 03:42 AM

හැබැයි, අමරසේන මහත්තයෝ, ටෙලිකොම් සභාපති හැටියට අලුතින්ම පත් කරලා තියෙන්නේ කවුද කියලා දන්නවද? මටත් පෙනෙන විදියට හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට වගේ. (නදී)

:       0       0

ගීත් Friday, 23 January 2015 03:44 AM

ජයෙන් ජය! ශ්‍රී ලංකාවේ අපට හොද අනාගතයක් (නදී)

:       0       0

දිලුම් Friday, 23 January 2015 03:47 AM

මටත් පේන්නේ අමරසේන මෛත්‍රීගේ පුද්ගලික ලේකම් ද කොහෙද ? (නදී)

:       0       0

ඉසුරු Thursday, 22 January 2015 02:52 PM

දන්නෙ නැති නිසයි අහන්නෙ. එතකොට ගෙවල් හදන්න වැලි ගන්නේ කොහෙන්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 23 January 2015 04:23 AM

පාරමී, ලංකාවේ මිනිස්සු වැලි නැතිව ගෙවල් හදන ක්‍රමේ දන්නේ නැතුව ඇති. ඒකනේ වැලි ප්‍රශ්නය මෙතරම් උග්‍ර වෙලා තියෙන්නේ. මොනවටද බොරු කියන්නේ. මමත් එම ක්‍රමේ දන්නේ නැහැ. දැනගන්නත් එක්ක එම ක්‍රමේ විග්‍රහ කරලා කියනවා නම් වඩාත් සුදුසුයි. පරිසරය ගැන ප්‍රමාදවී හෝ හිතපු එක හොඳයි. එ් උනාට වැලි මිල ගැන හිතන්නත් ඕනේ. දැන් වැලි කියුබ් එකක් රුපියල් 11,000/- ක් විතර වෙනවා. වැලි මිළ ඉහල යාම කොතනින් නවතීද කියන්න බැහැ. (නදී)

:       0       0

සංජය Friday, 23 January 2015 04:28 AM

අමරසේන උන්නැහේ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න අය පුන්නක්කු කනවා කියලද? හැමදේම බැසිල්ගේ ගිණුමටමද දාන්න හදන්නේ. තතු දන්නෝ දනිති. (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 23 January 2015 04:44 AM

රාජපක්ෂලා කරපු හොරකම්වලට පරම්පරා ගානකට වන්දි ගෙවන්න වෙනවා (නදී)

:       0       0

විජේසුන්දර Friday, 23 January 2015 04:50 AM

ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත් පනාමුරේ සිට මිද්දෙනිය මාර්ගයේ හුලංදා ඔය හරහා අලුතෙන් ඉදිකළ පාලම ආසන්නයේ එම ඇළ රක්ෂිතයේ අනවසර ඉදිකිරීමක් දැන් සිදුවෙමින් තිබේ . අලුත් ආණ්ඩුවට සහයෝගය ලබාදුන් කෙනෙක් විසින් මෙය ඉදිකරගෙන යනු ලබයි . මීට පෙර මෙම ඉදිකිරීම අනවසර වීම නිසා තහනම් කර තිබුණා. දැන් එය නැවත ආරම්භ කර තිබෙනවා . පොලිසියට දැනුම් දී ඇතත් මේ වන තුරු විමර්ශනයක් කර නැහැ. බලධාරීන්ගේ දැන ගැනීම පිණිසයි (නදී)

:       0       0

මොහොමඩ් Thursday, 22 January 2015 03:36 PM

හොඳ ගමනක් යන්න පුළුවන් මෛත්‍රී ට (නදී)

:       0       0

අමරසේන Friday, 23 January 2015 03:15 PM

මම මෛත්‍රීගේ පුද්ගලික ලේකම් නොවේ. මම පොළොන්නරුවේ සේවය කරන කුරුණෑගල ජීවත් වන සාමාන්‍ය මිනිහෙක්. පොළොන්නරුවේ ඕනෙම කෙනෙක් දන්නවා ඔය දේවල් ගැන. ඉන්දික,ඔයා දන්නැති දේවල් කියවන්න එපා. ටෙලිකොම් එකේ සභාපති උන මල්ලි නෙමේ වැලි බිස්නස් කලේ. (නදී)

:       0       0

ඉන්දික Friday, 23 January 2015 05:16 AM

අමරසේන දන්නා දේවල් !!!! හැබැයි දැන් එයා ටෙලිකොම් සභාපති කියල දන්නවද දන්නේ නැහැ. එකත් කරේ බැසිල් කියල කියයි !!! (අ)

:       0       0

අපොන්සු Friday, 23 January 2015 05:17 AM

හඳෙන් හාල් ගේනකොට ඒ එක්කම වැලිත් එන නිසා අපිට බඩ කට පුරා කන්නත්, ගේ හදා ගන්න වැලිත් ඒ එක්කම ලැබෙනවනේ. (අ)

:       0       0

මොන්ටි Friday, 23 January 2015 05:19 AM

අමරසේන පුද්ගලික ලේකම් ද අනර්කලී ද?(අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 01:28 AM

අජිත් මහත්මය රු. 5000/- ට ගත්තේ මුහුදු වැලි සෝදපුවද? නැති නම් ගඟේ වලිද? ගඟේ වැලි නම් මටත් කියන්න. මම ගම්පහ පැත්තේ ගෙයක් හදනවා. වැලි කියුබ් එකක් රු. 11000/- ගානේ තමයි ගත්තේ. වැස්සට කලින් රු.9500/- ක් උනා. ඊට පස්සේ පෑව්වත් වැලි මිල එහෙමමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 426 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 32 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 564 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 447 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 818 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site