"පසුගිය වසර කීපය තුළ මෙරට පරිසරය විනාශ කිරිම සිදු කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාද උඩයි. තමන්ගේ පුද්ගලික ආර්ථිත වාසි බලාගෙන නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කටයුතු කළේ හිත් පිත් නැති මිනිසුන් ලෙස‘‘ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී වරලත් පරිසර වෘත්තියවේදීන්ගේ ආයතනයේ සැසිවාරයට සහභාගි වෙමින් පැවසුවේය.
පරිසරය විනාශ කිරිමට දායක වන ඕනෑම පුරවැසියකුට තරාතිරම නොබලා නීතියට අනුව දැඩි දඩුවම් දීමට අවශ්‍ය අංශ වලට උපදෙස් දී ඇති බව සිරිසේන මහතා කීවේය.
එහි සභාපති රමණි ඇල්ලෙහෙළ , හිටපු සභාපති වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු එම ආයතනයේ සාමාජික සමාජිකාවෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පරිසරය විනාශ කළේ දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන්‘
මානවි Tuesday, 20 October 2015 11:22 AM
කරුණාසේන හෙට්ටිඅරච්චිගේ මල්ලි ගොවීන්ට වතුර දෙන ඇල උඩ කොන්ක්‍රීට් දාල වහගෙන කඩයක් ගෙන ඉන්නවා.එකට කරන්ට් එකත් දීල තියෙනවා.අය්යා පරිසරය සුරකිනවා. කොය් ආණ්ඩුව ආවත් එයාල දිනුම්. ගිය ආණ්ඩුව කාලේ සහෝදරයින්ගේ දරුවන්ට ජල සම්පාදන මණ්ඩලයේ රස්සා දුන්නා (ම)
චමිලා Tuesday, 20 October 2015 11:36 AM
පසුගිය කාලේ දේශපාලකයෝ කියද්දී ඔබ තුමත් ඒ ඝණයට අයිති වෙනවා .ඔබත් ඒ වගකීම බාර ගත යුතුයි . අනික ඔබගේ හැම කතාවකම කියන්නේ "පහුගිය " කියන වචනය .කතාව නවත්තල වැඩ කරලා පෙන්නන්න (රේ).
හේෂාන් Tuesday, 20 October 2015 11:39 PM
වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනඒමයි අපේ බලාපොරොත්තුව (නි)
විජිත Wednesday, 21 October 2015 01:07 AM
දැන් ඒ වැරදි නිවැරදි කරගන්න කාලයයි (නි)
ඉසුරු Wednesday, 21 October 2015 01:15 AM
සුසන්ත,පොඩ්ඩක් ගරුසරු ඇතුව කතාකළොත් නේද හොඳ? (නි)
මධුර Wednesday, 21 October 2015 02:10 AM
පරිසරය විනාශ කරන්නා තමන්වද විනාශ කරගනියි (නි)
සමීර Wednesday, 21 October 2015 03:21 AM
ඉසුරු පුදන්න ඕනෑ පිදිය යුත්තන්ටය (නි)
චානක Tuesday, 20 October 2015 08:58 AM
කලේ විනාශ වෙලා යනවා දන්නේ නැතුව ඇති (රේ්)
ගිහාන් Wednesday, 21 October 2015 03:43 AM
මේවා නවත්වන්න පුලුවන් නම් ලොකු දෙයක් (නි)
සුසන්ත Tuesday, 20 October 2015 01:30 PM
පවු බබා! අවාසනාවට රූකඩයෝ දන්නේ කලින් ඒවා ගැන පච හලන්න විතරයි. කරන දෙයක් නෑ, කටින් විතරයි වැඩ. ඉස්සර කැලෑ පාලුවෝ කිව්ව අය අදත් ලොකු ඇමතිල, කැලෑ විනාසේ දිගටම.වෙනවා මිනිස්සු දෙපාරක් රැවටුනා වගේ හැමදාම රැවටිලා ඉඳියි කියලයි මෙයාල හිතන් ඉන්නේ. (රේ)
දුමින්ද Wednesday, 21 October 2015 04:24 AM
අතීතයට දොස් පරොස් කීමෙන් පමණක් අනාගතය යා හැකිද (ම)
විජයබාහු Tuesday, 20 October 2015 02:32 PM
මෙය බබා. මෙයාගේ අශිර්වාදෙන් අරහේ කෙනෙක් වනාන්තර පිටින් එලි කරනවා. ලංකාදිපෙත් කිව්වා. එ්ත් මොකුත් කරන්නේ නැ. මෙයාගේ බොරු බයිලා විතරයි (බ)
දමිත Tuesday, 20 October 2015 09:24 AM
කට විතරයි වැඩ නෑ (බ)
ජැක් Tuesday, 20 October 2015 09:25 AM
කිවුවට මේ රටේ කිසිම දේශපාලකයෙක්ට දඬුවම් ලැබී නෑ. අපිට නම් අහල ඇතිවේගන එනවා. තව පොඩ්ඩක් ඉවසන්නම්. හොඳේ. කාට මේවා කියන්ඩද? (බ)
ජයරත්න Tuesday, 20 October 2015 09:27 AM
එදා කරපු වෑරදි පේන්නෙ අද. අද කරන වෑරදි පේන්නෙ හෙට. (බ)
නුවන් Tuesday, 20 October 2015 09:33 AM
අර රිෂාඩ් ගොය්යා අරහේ දාගෙන කැලේ කපනවා මෙයා දන්නේ නැහැ! (රේ)
සේපාල Tuesday, 20 October 2015 04:25 PM
එක්කෙනුකුටනම් දෙවියෝ දඩුවම් දුන්න .සදාකාලික අබ්බගතයෙක් වෙලා ඉන්නවා දකුණේ කෙනෙක්. (බ)
නදීකා Tuesday, 20 October 2015 05:44 PM
හොඳ කතාවක් (නි)
සමන් දකුණු අප්‍රිකාව Tuesday, 20 October 2015 10:11 AM
මේවා ක්‍රියාත්මක කරන්න හැකි ඉක්මන් එවිටයි අගනේ (ම)
සෙනරත් Tuesday, 20 October 2015 05:44 PM
සම්පුර්ණ ඇත්ත. (නි)
සඳුන් Tuesday, 20 October 2015 10:38 AM
එතකොට විල්පත්තුව මොන රටේද ? (රේ)
කිංග්ස්ලි පෙරේරා Tuesday, 20 October 2015 10:47 AM
මේයා දන්නේ එක දෙයයි .මම මේ මුකුත් දන්නේ නෑ කියන්න විතරයි.නැගනහිර පළාතේ පොතුවිල් හා ලාහුගල ලේකම් කොට්ඨාශ වලට අයත් කුබුක්කන සංරක්ෂත් වනාන්තරයෙන් රදැල්ල ප්‍රදේශයෙන් අක්කර 62 ක් මේ වෙනකොත් වනසලා ඒවා මේයා දන්නෙත් නැතුව ඇති.අනේ අපේ රටට යන කල.මෙහම ගියයොත් සිංහලයට රටක් නැතිවෙන එක වැඩි ඇතක නොවේ .(රේ)
කනිෂ්ක Tuesday, 20 October 2015 10:59 AM
කියනවා විතරයි කොරනවායැ... (රේ)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 10:58 AM
ගසක් රෝපණය කරන්න සුදුසුම කාලය අදින් වසර 30 කට පෙරදීය.සියටෙල් පරම්පරාවේ අන්තිම මිනිසා මියගියේ ද අදින් වසර 30කත පමණ පෙරය, බඩගෝස්තරවාදය පෙරට ගත් දේශපාලන අලුගෝසුවෝ පරිසරය විනාශ කලේ කිසිදු අනුකම්පාවක් නැතුවය. සෑම ගසකටම අරක්ගත් රුක් දෙවියෙක් සිටි යන සංකල්පය විනාශ කලේ ඔවුන්ගේ හෙන්චයින්ය.(රේ)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 11:01 AM
ගසක් රෝපණය කරන්න සුදුසුම කාලය අදින් වසර 30 කට පෙරදීය.සියටෙල් පරම්පරාවේ අන්තිම මිනිසා මියගියේ ද අදින් වසර 30කත පමණ පෙරය, බඩගෝස්තරවාදය පෙරට ගත් දේශපාලන අලුගෝසුවෝ පරිසරය විනාශ කලේ කිසිදු අනුකම්පාවක් නැතුවය. සෑම ගසකටම අරක්ගත් රුක් දෙවියෙක් සිටි යන සංකල්පය විනාශ කළේ ඔවුන්ගේ හෙන්චයින්ය. (බ)