IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

(අංජුල මහික වීරරත්න)

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය. 

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.



අදහස් (6)

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Rata Perata Friday, 13 October 2023 04:14 PM

ඒකත් ඉවරයි. මුදල් අමාත්‍යාංශයට වෙච්චි දේම වෙයි...!

:       2       10

NimalFriday, 13 October 2023 08:22 PM

ජනාධිපතිවරු, අගමැතිවරු තනතුරුවලින් ජනතාව අතරමං කරමින් රටින් පිටව යද්දීත් මගේ පියා රටේ ජනාධිපති සහ අගමැති ධුරය දැරූ බව කියමින් දේශපාලන වේදිකාවේ ලොකු කතා කියන්නාවූ විපක්ෂ නායකයා රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී නොසිට වගකීම් පැහැර හරිමින් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටම උඩු යටිකුරු වෙද්දී, රටම ගිනි ගනිද්දී රටේ පරිසරය යථා තත්වයට පත්කිරීමට කටයුතු කළ ජනාධිපතිට පරිසර අමාත්‍යාංශය ඔහුගේ යටතට ගැනීම පිළිබඳව කලබල විය යුතු නැත...

:       1       0

සෙනෙවිරත්න Friday, 13 October 2023 05:40 PM

සාගල, වජිර ඉන්නේ තව දෙන්න වැඩ, කරාවි... අපොයි මෙහෙම කරුමයක්...!

:       0       5

chandima Friday, 13 October 2023 07:28 PM

ඉස්සරවෙලා ඔය ජනාධිපති වැඩේ හරියට කරලා ඉන්නකෝ...!

:       0       2

chandima Friday, 13 October 2023 08:16 PM

ඔව්වා ඔක්කොම දාලා පෙට්ටිය වහන්න පුළුවන් වෙයිද මන්දා?

:       0       1

ගමේ එකාලා Friday, 13 October 2023 08:46 PM

පින් ජනාධිපතිතුමෝ... නරකද රටට විනකරන සෞඛ්‍ය අමාත්‍යාංශයත් තමුන්ගේ යටතට අරගත්තා නම්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 592 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1119 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 451 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1507 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5083 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2319 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site