IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පරිසර නාශකයන් ජිනීවා ගෙනයන්න හදයි

ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදු කරන පරිසර විනාශය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කළ බවත්, තවදුරටත් පරිසර හානි සිදු වන්නේ නම් ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

යුරෝපා පාර්ලිමේන්තුවට හා ජිනීවා නුවරට පැමිණිලි කිරීමට හේතුව ජනපති හෝ අගමැතිට එරෙහිව කටයුතු කිරීම නොව පරිසරය ආරක්ෂා කිරීම බව ද ඔහු කීවේය.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ අද මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

ලංකාවේ පරිසර ඇමැතිවරයා වන්නේ ද ජනාධිපතිවරයා බවත්, සංවර්ධන කටයුතු යැයි කියමින් දිනෙන් දින පරිසර හානි සිදුවීම වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය දක්වන දායකත්වය අවම බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.



අදහස් (0)

පරිසර නාශකයන් ජිනීවා ගෙනයන්න හදයි

චානක - ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 03:31 AM

පරිසර වේදීන්ට අනුව ජනතාව කටයුතු කරනවානම් පරිසර උවදුරු අවම කරගත හැකිය... අපේ රට පුරුදු පුහුණු වී තිබෙන්නේ නීතියට පිටුපාමින් කටයුතු කිරීමටනේ ... බරපතල කාරණය මේ නීති සම්පාදනය කරන පුද්ගලයන්ම නීතියට විරුද්ධව කටයුතු කරන එකනේ. (ම)

:       0       0

කිත්සිරි Wednesday, 27 July 2016 04:43 AM

සියල්ලටම කලින් කුණු වලට විසුදුමක් හොයගන්න (ම)

:       0       0

කුමාර් Tuesday, 26 July 2016 01:17 PM

මේ කරපු දේ නම් හරි නෑ.(හේ)

:       0       0

සරත් Tuesday, 26 July 2016 01:27 PM

ටොපියක් කාල ටොපි කොලේ පාරට දාන එකත් පරිසර දුෂණයක්.පොතක් ගත්තත් සිලි සිලි (ශෝපින්ග් බැග් ) එකක දාල තමයි දෙන්නේ.එ්වයි කිසිම පාලනයක් නැහැ .ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න තොර තෝංචියක් නැතිව කෑගහන කිසිම මාධ්‍යකට හො රජයකට වුමනාවක් නැහැ. හරිම කනගාටුයි (හේ)

:       0       0

ෆෙඩ්‍රික් Tuesday, 26 July 2016 02:46 PM

පිළියන්දල පොලීසියී පරිසර ලොක්ක වහාම ජිනීවා නුවරට රැගෙන යන්න පරිසර අපරාධ සහ ඩෙංගු මරණවලට වගකීම වෙනුවෙන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 444 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1016 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 382 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 175 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 555 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1317 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39092 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site