IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පැරිස් ඉල් සමරුව ඉරිදා

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රංශ කමිටුව 25 වැනි ඉල්මහ විරු සමරුව ඉරිදා (16) සවස 03 ට පැරිස් කලාප අංක 11හී අංක 177 රූ ඩෙ ෂරොන් හී අගේෂා ශාලාවේදී පැවැත් වීමට යයි.

 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.

----------------25------------------

 

 

 

 

 

 



අදහස් (0)

පැරිස් ඉල් සමරුව ඉරිදා

රොෂාන් ප්‍රනාන්දු Friday, 14 November 2014 02:59 PM

ලංකාවේදී මියගිය නායකයන්ගෙන්, ලෝකෙම ඉන්න ලාංකිකයින්ගෙන් පිදුම් ලබන්නට වාසනාව ඇත්තේ මියගිය විජේවීර මහතාට පමණි. ලෝකෙම ඉන්න ඔහුගේ අනුගාමිකයින් ඉල්මහ විරුව පහනක් පත්තු කර සමරනවා. (ර)

:       0       0

රූපසිංහ Saturday, 15 November 2014 08:18 AM

මොහමඩ් සහෝදරයා, ඔබ දුටු විදිය අප රටේ බහුතරකට තේරුම් ගිය හොත් එදින රෝහණ සහෝදරයා ඇතුළු ඒ මියගිය බුද්ධිමතුන් මෙන් රටට අවංකව ආදරය කළ එම සියලු සහෝදරයන් සදා සැමරේවී. (දිල්)

:       0       0

රිචි බාලසුරිය Saturday, 15 November 2014 10:59 AM

කොමියුනිස්ට් ක්‍රමය සමාජවාදය මාක්ස්වාදය , විප්ලවවාදී ක්‍රම විමුක්ති සටන් , අද ලෝකයම බැහැර කරමින් සිටින්නේ , ඒවායේ උරුමක්ක්කරයන් වන සෝවියට් දේශය සහ චීනය පවා ඒවා අදට නොගලෙපෙන බැවින් ඒවා ප්‍රතිප්ෂේප කොට ලෝකය යන විදියට ධනවාදී ආර්ථික ක්‍රමයන්ට නැඹුරු වෙමින් සිටින්නේ , නුගත් 3 වන ලෝකයේ රටවල් පමණක් තවමත් මේවා කර පින්නා ගෙන යෑමට පොරකති. (අ)

:       0       0

වසන්ත Sunday, 16 November 2014 11:17 AM

චේගුවේරා හිටිය බොලිවියාවත් අද මාක්ස්වාදය නේද. ? (ර)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Friday, 14 November 2014 08:25 PM

ලංකාවේ විමුක්තිය සඳහා සිටිය යුතු මෙම විමුත්තිකාමීන් ප්‍රංශය වැනි ධනවාදී රටකට සේවය කරන්නේ මොකද? ඔබ සිටිය යුත්තේ ලංකාවේ නේද? ඔබගේ සේවය තම උපන් රට වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් පුදන්න. (නි)

:       0       0

මොහමඩ් රාසික් Friday, 14 November 2014 10:53 PM

ඔහු ලංකාවේ බිහිවූ බුද්ධිමත්ම දේශපාලඥයෙකි. ඔහු බොහෝ නිර්මාණාත්මක දේ කළා පමණක් නොවේ, අනාගතයේ සිදුවන බොහෝ දේ කල්තබා දුටු මහා ප්‍රාඥයෙකි. ඉන්දියානු ආක්‍රමණය,සෝවියට් දේශයේ බිඳවැටීම, සෝදාපාළුව යන දේ ඔහු දුටුවේ 60 දශකයේය. ඒ කාලයේ ඔහු ලියු පොත් හා ප්‍රකාශන කියැවූ විට මේ හැමදෙයක්ම දකින්න පුළුවන්. (නි)

:       0       0

අයෝධ්‍යා Saturday, 15 November 2014 01:36 AM

අපේ සහෝදරවරුන්ට සැමදා ජයවේවා! අපි අද මෙහෙමවත් ජීවත්වෙන්නේ ඔබ නිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 616 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1417 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1324 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 375 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 337 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2386 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site