IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පැරිස් කඨිනෙට ලංකාවෙනුත්

ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  කඨින පිංකම විහාරාධිපත් පරවාහැර  ජන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි  ප්‍රංශයේ ජේතවන  බෞද්ධ විහාරාධිපති  මුරුංගා ගස්යායේ ඤාණිස්සර නාහිමි  ශ්‍රි ලංකාවේ පුන්‍යවර්ධනාරාමාධිපති  කොරලේගම පියරතන හිමි  පිළියන්දල සුවාරපොළ විජයරාමාධිපති  වේපත ඉර  හේමාලෝක හිමි  රත්මලාන මාතර බෞද්ධ විහාරාධිපති  මාපලගම බුද්ධ සිරි නාහිමි  වෙල්ලන්ගල්ලේ අනුරුද්ධ හිමි  ප්‍රංශයේ  ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානවාසි  මාපලගම ජිනානන්ද හිමියෝ ද  මේ පිංකමට වැඩම කළහ



අදහස් (0)

පැරිස් කඨිනෙට ලංකාවෙනුත්

ලක්ෂ්මන් Friday, 05 October 2012 06:13 PM

ඔබවහන්සේගේ අපරිමිත උත්සාහයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සුගන්ධ Friday, 05 October 2012 06:14 PM

අපේ බුදු දහම මුලු ලොවම දිනෙන් දින පැතිරේවා! සාදු සාදු සාදු ...!

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 October 2012 11:47 AM

බුදු දහම ඉන්දියාවෙන් ලංකාව‍ට . ලංකාව හරහා පැරීසියට වැඩියා (ස)

:       0       0

අශෝක Friday, 05 October 2012 06:49 PM

කඨිණ පිංකම ඉතාමත් ගෞරවණීය පූජාවක්. ඒත් දැන් අපේ බොහොමයක් හාමුදුරුවරුන්ට ප‍්‍රසිද්ධියක් සඳහා පත්තරවල නම දා ගන්නත් මේක අවස්ථාවක් කර ගැනීම, ගිහිගෙයි ආශාවන් අත්හළ භික්‍ෂූන්ට නොවටිනා දෙයක් බව මගේ හැඟීමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 06 October 2012 01:44 PM

මේවා දකිනකොට හරිම සතුටුයි..!(නු)

:       0       0

ඉන්ද්‍රජෝති බඩන්දෙණියේ සුමංගල Saturday, 06 October 2012 01:44 PM

කථින පිංකම දැක හරිම සතුටුයි. බුදුසරණයි..!(නු)

:       0       0

මනෝහරන් Saturday, 06 October 2012 03:40 AM

සක් දෙවිදුනේ බුදු සසුන රුක ගැනීම සදහා හාමුදුරුවන් සියලු දෙනාම බුදු දහමට නැඹුරු කර දෙන්න..!

:       0       0

රංජිත් සෝමවංශ Saturday, 06 October 2012 05:09 PM

හිතවත් අශෝක මෙතන ඉන්න හාමුදුරුවරුන් පත්තරවල නම දා ගන්න වැඩකරන අය නෙවේ තමන්ගේ ජතියට,ආගමට ඉතාමත් නීහඞව සේවය කරන උතූම් භික්‍ෂූන්වහන්සේ බව මම ඔබට කියමි.(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 05 October 2012 04:03 PM

ලොවුතුරු දහම ලොව බොහෝකල් පවතින්න සක් දෙවිදුනේ අපේ සග පරපුර රැක දෙන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 53 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 160 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 708 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 413 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1471 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 330 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site