IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පැරිස් කඨින පිංකමට මහා පිරිසක්

ප්‍රංසයේ  පැරිස් බෞද්ධ විහාරයේ කඨිණ පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්විණි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස් යායේ ඤාණිස්සර , ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය හාඳුපැල්පොල මහින්ද ,ලස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වල්පොල කල්‍යාණතිස්ස, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති  හාලිඇලේ විමලරතන,ජර්මනියේ මියුනික් විහාරයේ මහදමනේ අස්සජි හිමිවරුද, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමීන්වහන්සේලා මෙන්ම ශ්‍රී ලංකා බංගලිදේශ වියට්නාම කාම්බෝජ සහ ප්‍රංශ ජාතික බෞද්ධයෝ ද  සහභාගිවුහ.



අදහස් (0)

පැරිස් කඨින පිංකමට මහා පිරිසක්

කුමාර Tuesday, 23 October 2012 01:55 PM

හේෂානි ඔබ ‍හොඳ දෙයක් පහදල දුන්නෙ.අපි මේ රටවල ඉන්න බෞද්ධයො වුනාට අනිත් ආගම් වල අය වගේ පිළිපදින්නෑ. (ස)

:       0       0

නිශාන්ත Monday, 22 October 2012 04:52 PM

මේක බලලා අපේ අයත් කෝට් ඇඳන් ධාතු කරඬුව වඩම්මවන්න හදාවිද දන්නේ නෑ (ස)

:       0       0

ග්‍රේෂාණි Tuesday, 23 October 2012 07:17 AM

මේ ගොඩක් හාමුදුරුවරු ලංකාවේ අයනේ. ලංකාවේ සියලුම නිකාය වල හාමුදුරුවරු මේ වර්ෂයේ වස් වැසුවේ නිකිණි මාසේ. ඒක සංඝයා සම්මත කරගත් දෙයක්. ඒක විනයට අනුව කළ හැකි දෙයක්. ඉතිං මේ හාමුදුරුවරු කොහොමද කලින් වස්වසලා කලින් කඨින කරන්නේ. (නි)

:       0       0

නන්දි Monday, 22 October 2012 06:08 PM

පින්කමට සහභාගි වෙන්න ඇත්නම්...? (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 22 October 2012 06:30 PM

බුදු සසුණ බැබලේවා! (නි)

:       0       0

අකිල Monday, 22 October 2012 11:28 PM

බුදු ගුණ සම්බන්ධ වැඩ වලට අදහස් නැහැ. බුදු ගුණ සැමදා සත්‍යයයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 12:30 PM

ග්‍රේෂාණි, වස් වසන්නේ ඇසළ පොහොයට පසුදින​. මහ නා හිමිවරු මුලින් ඇසළ පෝයට වස් වසන ලෙස නියම කර නිවේදන එවුවා. ඒ අනුව විදේශවල ඇති පන්සල් වස් විසීම ඇතුලු සියලු වැඩ සටහන් සකස් කළා.මෙය මහ පෝය 13ක් ඇති වර්ෂ වල සිදුවන සාමාන්‍ය දෙයක්.ලංකාවෙ වෙනදා මේ ක්‍රම දෙකම හිමිවරු අනුගමනය කර කොටසක් එක් පෝයකටත් අනෙක් කොටස තවත් පෝයකටත් වස් වසනවා.මෙවර ලිතේ මේ ක්‍රම දෙකම පෙන්වා තිබෙනවා. මෙවර අන්තිම අවස්ථාවෙ මුලින් එවූ නිවේදනය අවලංගුකර මහ නායක හිමිවරු ඒකාබද්ධව තීරණයක් ගත්තෙ.එනිසා මෙහි ගැටලුවක් නැහැ.මෝඩකම තිබුණාට එය ප්‍රදර්ශනය කරන්න එපා.නොදන්නා දෙයක් වේ නම් දන්නා කෙනෙක්ගෙන් අසා මින් පසු මෙවෙනි දේ ලියන්න​. එවිට අන් අයට ඔබේ මෝඩකම ප්‍රදර්ශනය වන්නේ නැහැ. (නි)

:       0       0

ආචාර්ය එඩ්වඩ් පෙරේරා Wednesday, 24 October 2012 03:02 AM

පැරිසියේ සංඝ පිතෘවරුන් සැමදෙනාගේ අකලංක සහයෝගය ද ලබාගෙන, අපගේ ගෞරවනීය ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සෑම වසරක් පාසාම කරගෙන යන මෙම මහඟු පින්කම ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමදෙනා එතුමන් හට ගෞරව කළ යුතුයි. උන් වහන්සේ ඇතුළු ප්‍රංශයේ සියලුම භික්ෂුන් වහන්සේලාට අපගේ නමස්කාර් පුර්වක කෘතඥතාවය. (නි)

:       0       0

රංජිත් Tuesday, 23 October 2012 01:49 AM

අතිගරු ආනන්ද හිමි ඇතුලු සංවිධායක මඞුල්ල වසර ගණනාවක් පුරා කරගෙන යන කඨින පිංකම්, අනිකුත් ආගමික පිංකම්, අලුත් අවුරුදූ උත්සව ,ආදිය ඉතාම අලංකාර ලෙස කිසිදු අඩුපාඩුවකින් තොරව කරගෙන යැම ගැන සියලුම බෞද්ධයන්ගේ ප්‍රශංසාව පත්විය යුතුමය. සැම පිංකම් දිනවලදීම කාලගුණයෙන් පවා කිසිම බාධාවක් නොමැතිවීම මවිතයට පත් වන කරුණකි.ඇත්තටම මෙය හාස්කමක් විය හැකිද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 22 October 2012 04:00 PM

බුදු ගුණයයි කහ පැහැයයි හද සනසයි සිත සනසයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 964 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1581 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 346 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1431 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1214 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site