IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

මෙම පිංකම සඳහා ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වියට්නාම, කාම්බෝජ, ලාඕස්, නෙදර්ලන්ත, බුරුම, බෙල්ජියම් සහ ප්‍රංස ජාතික බෞද්ධයෝ  බොහෝදෙනෙක්  සහභාගී වුහ.

විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක  පරවාහැර චන්දරතන නාහිමි,  විච්ත්‍ර භාණක  මාපලගම බුද්ධසිරි නාහිමි ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි  මාපලගම ජිනානන්ද හිමි,  මනම්පිට අමිත හිමි සමඟ වියට්නාම,  බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමින්වහන්සේලාද සහභාගිවුහ.

කඨින චිවරය සඟසතුකොට පුජාකිරිමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනිශාසනා පැවැත්වීම එදින දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක් බව විහාරාධිපති  ඥානිස්සර නාහිමි පැවසිය.

බලන්ගොඩ සෝභිත හිමි සහ මුරුංගස්යයේ ඥානිස්සර නාහිමියන් කඨිනානිශංස දේශනා පැවැත්වූහ. 

 



අදහස් (0)

පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

ජයන්ත Wednesday, 30 October 2013 04:50 PM

සාදු,සාදු,සාදු.අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)

:       0       0

ශාක්‍ය ජයවර්දන Wednesday, 23 October 2013 01:29 PM

ජේතවන විහාරස්ථානයේ අධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ට බොහොම ස්තුතියි මේ කරනා අවංක නිහඬ සේවයට. හිමියනි, ඔබට තෙරුවන් සරණයි (නි)

:       0       0

ධනුක Wednesday, 23 October 2013 02:09 PM

බුදු සසුන බැබලේවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 424 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි
2024 නොවැම්බර් මස 11 163 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි


පිල්ලයාන් හෙට CIDයට
2024 නොවැම්බර් මස 11 447 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය


යාපනය චුන්නාකම් පොලිසියේ 4කගේ වැඩතහනම් කරයි
2024 නොවැම්බර් මස 11 447 0

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කි


චැනල් 4 සාකච්ඡාවක් ගැන සී.අයි.ඩිය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 11 360 0

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකාවක් වන චැනල් 4 නාලිකාව මගින් ශ්‍රී ලාංකිකයකු සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන්


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 204 0

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 145 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1543 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site