පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් 2015 අපේ‍්‍රල් මස 19 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට යයි. ළඟම උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ. සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්රානුකුලව හිසතෙල් ගෑමෙන්ද දෙමාපියන්ට බුලත් හුරුලු පිළිගැන්වීමෙන්ද උත්සවය ආරම්භ කෙරේ.
ප්‍රංශයේ වෙසෙන සියලූම ශ්‍රී ලාංකිකයන් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරග වලින් සමන්විත බවත් බක්මහා උළෙල අවසානයේ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවත් විහාරාධිපති ආනන්ද හිමියෝ පවසති. ලා කුරණව් නගර ශාලාවේ නගරාධිපති හා සෙසු අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංස්කෘතික සන්ධ්‍යාව ආරම්භ වීමට නියමිතය. තිසරාවි රංග නිකේතනයේ දු දරුවෝ සංස්කෘතික ප්‍රසංගය ආලෝකමත් කරති.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරිස් දම්සක් බක්මහ උළෙල ඉරිදා