IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පැරිස් දෙව්රම් වෙහෙරේ වෙසක් උළෙල

පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ 2013 වෙසක් උත්සවය ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

මෙම පින්කමට පැරිස් බෞද්ධ විහාරාධිපති  කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති   පරවාහැර චන්දරතන නාහිමි සහ  කිරින්දේ පේමසිරි,  මහගම සුනීත,  මාපලගම ජිනානන්ද,  පරපේ විමලරතන සහ බුරුමයේ උකුමාර යන ස්වාමීන්වහන්සේලා සහභාගී වුහ.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාරත්න හඟවත්ත මහතාත් රසාදරී හඟවත්ත මැතිනියත් සහකාර ශ්‍රී ලංකා තානාපතිනි ස්වර්ණා පෙරේරා මැතිනිය ඇතුළු පැරිස් නුවර ජීවත්වන විවිධ රටවලට අයත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් එදින පිංකමට සහභාගී වුහ.

 



අදහස් (0)

පැරිස් දෙව්රම් වෙහෙරේ වෙසක් උළෙල

සේරම් පැරිස් Thursday, 30 May 2013 01:54 PM

මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් , නිහඩව කරන සේවය අප බොහෝ අගය කළ යුතු දෙයක්. එනිසා නාහිමියන් සිටින පන්සල බුදු දහමෙන් එලිය වැටිලා. එම එලිය ලබා ගන්න ලෝකයේ බොහෝ දෙනෙක් මෙම පන්සලට පැමිණෙනවා . ඔවුන් බුදු දහම අවබෝධ කර ගන්නවා. ඉතා දුර්ලබ හිමිනමක්.වටිනාකම කියා නිම කරන්න බැහැ. සැමදම මේ සේවය අප සියලු දෙනාටම ලබා දීමට මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් හට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 29 May 2013 01:56 PM

මම අවංකවම ගෞරවය දක්වන හිමිනමක් . මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්. ලංකාව පමණක් නොව වියට්නාම් කාම්බෝජ ලාඕස් බටහිර ජාතිකයන් විශාල වශයෙන් පැමිණෙන තැනක් .මේ පන්සලට බොහෝ ආධාර ලැබෙන්නේ ලංකාවේ අයගෙන් නොව වෙනත් ආසියාතික ජාතිකයන්ගෙනි. වැදගත් අරුත් තිබෙන බණ ‍දේශනා කිරීමට මේ නාහිමියන්ට හොඳ අවබෝදයක් තිබෙනවා. අපට විදේශ රටවලට අවශ්‍ය මේ වගේ බුද්ධ පුත්‍රයන්. බුදු දහම ගැන හසල දැනිමක් තිබෙනවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා , නිවන් ලැබේවා! (නි)

:       0       0

විමල් Wednesday, 29 May 2013 02:39 PM

මේවට තමයි කියන්නේ ෂෝ කියලා. (දී)

:       0       0

නීලා Wednesday, 29 May 2013 11:47 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 30 May 2013 10:31 PM

මුරුන්ගස්යායේ ඥානිස්සර ස්වාමීන් වහන්සේ මම වසර තිහක කලක සිට හඳුනමි. උන්වහන්සේ කරන නිහඬ සේවය අපි සියලු දෙනාම අගය කල යුතු වේ. උන්වහන්සේට දීර්ගායුෂ ලැබේවා. සියලු කටයුතු සඵල වේවා. (නි)

:       0       0

මහේෂ් පීරිස් Wednesday, 29 May 2013 03:09 PM

අප මව්බිමේ අධ්‍යපනය ලබන ආර්ථික අගහිඟකම් වලින් පෙලෙන වෛද්‍ය විද්‍යලයේ දරුවනට ශිෂ්‍යත්ව ලබාදෙමින් සහ තවත් විවිධාකාර පුන්‍ය කටයුතු වල නිරත වෙමින් මහත් වූ ශාසනික සේවාවක් ඉතා නිහඬව කරන අපේ හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ආයු රක්ඛන්තු ආවඩා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 May 2013 03:43 PM

හොද ආරම්භයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 6 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 84 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 183 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site