IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැරිස් ධම්ම චක්ක කඨින පෙරහර බලන්න ලස්සනයි

පැරීසියේ ලාකුරනව්  ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය  බලන්ගොඩ සෝභිත නාහිමි, පුවක්ගහහේනේ වජිරඥාන හිමි,  මාපලගම බුද්ධසිරි නාහිමි,  කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි  මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  පරවාහැර චන්ද්‍රරතන හිමි  ඇතුළු ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකික,  තායි හා වියට්නාම භික්ෂූන් වහන්සේලා මෙම පිංකම් මාලාවට සහාභාගි වූහ.

විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන්  කඨින පිංකම විය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහරක් ද ඒ අතරට එක්වුයේය .

 

 



අදහස් (0)

පැරිස් ධම්ම චක්ක කඨින පෙරහර බලන්න ලස්සනයි

බොස්ටන් වික්‍රම Wednesday, 30 October 2013 11:06 PM

ඉංග්‍රීසි භාෂාව ලෝක භාෂාවක් කීම නුගත්කමකි. ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර භාෂා හයක් තිබේ.පිටිගල, ඔබ ඉන්න රටේ භාෂාව ජාත්‍යන්තර භාෂාවට වැටෙන්නේ නැහැ. මිනිසත්කමින් ජිවත් වීමට උත්සාහ කරන්න. පිටිගල මහතාට මෙත් සුව පතමි (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 30 October 2013 03:39 PM

නිලුපුලි‍්, මේ රටේ ඉංග්‍රිසි බස පාවිච්චියක් ඇත්තේම නඇහැ . සියලුම දෙනා ප්‍රංස බාෂාව කතා කල යුතුයි ඉගෙන ගත යුතුයි . යුරෝපයේ එංගලන්තයේ පමණක් ඉංග්‍රිසි බාෂාව කතා කරන්නේ. වෙනත් කිසිම රටක යුරෝපයේ ඉංග්‍රිසි බස කතා කරන්නේ නෑ . ඔබට ඉතාලි බස හෝ ප්‍රංස බස හෝ ස්පෙනිෂ් බස පුළුවන් නම් මෙහි ගොඩක් රටවල ශේප් එකේ කතා කර ගන්නට පුළුවන්. (ස)

:       0       0

ජිලෝ Tuesday, 29 October 2013 10:09 PM

ලස්සන සැම දේ මොහතට සුව දේ එහි කෙළවර දුක දේ.මේ වට වැඳ වැඳ නොසිට පංච සීලයේ අගය වටහා ගෙන ස්ධිර වශයෙන්ම පංච සීලය ආරක්ෂා කර සිල්වතකු වීමට අධිෂ්ඨාන කරගන්න .ධම්මෝ බවේ රක්ක්ති-ධම්ම චාරී. (ස)

:       0       0

වෙදමහත්තයා Friday, 01 November 2013 10:58 PM

මෙතන ගොඩක් ඉන්නවා ඉරිදාට පල්ලියේත් පුජාව කරන කට්ටිය. මේක ලොකු ආගමික සහජීවනයක්. හැම ආගමකම අය මෙසේ එකමුතුව වැඩ කිරීම. මෙවැනිම දේ ලංකාවෙත් සිදුවනවා නම් ජාතිවාදය ආගම බේද අපිට තුරන් කළ හැකිය. සුවපත් වේවා ඔබ සැම (නි)

:       0       0

ශ්‍රද්ධා Tuesday, 29 October 2013 10:37 PM

මාගේ සිංහල ගුරු ආචාර්යෝත්තමයානන් වන පුජ්‍යපාද කොන්ගස්දෙනියේ ආනන්ද හිමිපානන් වහන්සේට චිරජීවනය ලැබේවායි ගෞරව සම්ප්‍රයුක්තව සුභාසිංසනය කරමි.(නදී)

:       0       0

ලෝලිම්බවන්ස Tuesday, 29 October 2013 10:58 PM

අපේ පත්මා අක්කට බොහොම පින් ලැබෙනවා . පන්සලට පල්ලියට දෙකටම සහබාගිවී කරනා වැඩ වලට (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 October 2013 04:24 PM

සේරම් පැරිස්, නිලුපුලි, මගලි, ප්‍රංශ රටේ රාජ්‍ය භාෂාව ප්‍රංශ වුනාට ඉංග්‍රිසි ලෝක භාෂාවක්. නමුත් ඉතාලිය ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල ඉංග්‍රිසි බොහෝ ලෙස භාවිතා වෙනවා. ප්‍රංශේ ඉන්න සිංහල අය නම් ප්‍රංශ භාෂාව හරියට දන්නේත් නැහැ, ඉංගිරිසි දන්නෙත් නැහැ. ඒත් ප්‍රංශ කාරයෝ නම් ඉංග්‍රිසි දන්නවා. (ස)

:       0       0

සේරම් පැරිස් Tuesday, 29 October 2013 11:01 PM

කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට බුදු බව ලැබේවායි පතමි . මේ කරනා අවංක නිහඬ සේවාවන්ට . ඔබට තෙරුවන් සරණ සහ 33 කෝටියක් දෙවි රැකවරණ පතමි හිමියනි (නදී)

:       0       0

මාගලී Wednesday, 30 October 2013 04:57 PM

ඉංග්‍රිසි ලෝක භාෂාවක් වුණාට මෙහෙට වැඩක් නැහැ.මම ඉන්නේ ප්‍රංශයේ.ඔයා කොහොමද මට වඩා දන්නේ ඒවා ? (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 30 October 2013 05:03 PM

මම සිතන්නේ පිටිගල මිලානෝ ප්‍රංශයේ වීසා ගන්න නොහැකිව මෙහෙන් පන්නපු කෙනෙක් (නි)

:       0       0

තුෂාර Tuesday, 29 October 2013 05:26 PM

බලන්න ලස්සනලු.කෝ ඉතින්,අපිට බලන්න බැහැනේ

:       0       0

චන්දවිමල හිමි Tuesday, 29 October 2013 05:33 PM

සිල්වත්, ගුණගරුක ආනන්ද හිමියන්ට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

කුමුදු ඉතාලිය Thursday, 31 October 2013 07:29 PM

පිටිගල අයියේ මොනවද මේ කියන බොරු කතා . මෙවෙනි බොරු කීමෙන් වැලකි සිටින්න . එය ඔබටද අපටද ඉමහත් සැනසිමකි සතුටකි . බොරුවෙන් ජය ගැනීමෙන් දිනා ගන්නට කිසිවක් මෙතන නැහැ. ඔබ නැවත අපේ අයියා මුන ගැහුනොත් ඇවිත් යන්න එන්න කෑම වේලක් කාල කතා කරන්න පුළුවන් එවිට (නදී)

:       0       0

තමාරා Tuesday, 29 October 2013 05:57 PM

බුදු සසුන මුළුලොව බැබළේවා! සාදු සාදු සාදු! (නි)

:       0       0

තුෂාර Tuesday, 29 October 2013 06:22 PM

ලස්සනයි ලස්සනයි.දැන්නේ දැක්කේ ෆොටෝ (නි)

:       0       0

නිලුපුලී Thursday, 31 October 2013 06:58 AM

පිළිතුරු දුන් සැමට තුති. (නි)

:       0       0

මගලී ප්‍රනාන්දු Wednesday, 30 October 2013 12:23 PM

ඔව් ප්‍රංශේ වැඩක් කර ගන්න ප්‍රංශ භාෂාව කතා කරන්න ඕනි අනිවාර්යෙන් ...මේ රටේ ලංකාවේ වගේ ඉංග්ලිෂ් වලට තැනක් නෑ...තමන්ගේ භාෂාව විතරයි .යුරෝපයේ හැම රටක්ම මේ වගේ තමයි, තමාගේ මව් භාෂාවෙන් පමණියි ...... (ස)

:       0       0

සිරි Tuesday, 29 October 2013 06:38 PM

ධම්මචක්ක විහාරාධිපති පුජ්‍ය ආනන්ද හිමියන් මෙන්ම ජේතවන විහාරාධිපති පුජ්‍ය ඥානිස්සර හිමියන්ද අද දවසේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා බොහෝ නමකට මෙන්ම යුරෝපාකරයට පැමිණ සිටින සමහර ( සියල්ලම නොවේ ) භික්ෂුන් වහන්සේලාටද පරමාදර්ශයක් ගත හැකි අන්දමේ ඉතාමත් සන්සුන්,ධර්මිෂ්ඨ, ගුණගරුක ප්‍රඥාවන්ත මහා තෙරුන් වහන්සේලා දෙනමක් බව අපි දන්නෙමු. උන්වහන්සේලා සිදුකරන ශාසන මෙහෙය අනුපමේය වෙයි.උන්වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

පියල් Wednesday, 30 October 2013 07:13 PM

කලකට ඉහතදී සුනේත්‍රා දේවි පිරිවෙනේ වැඩ විසු අපේ ආනන්ද හමුදුරුවෝ , කවදත් රටට ජාතියට ආදරය කළ හිමිනමක්. චිරාත් ජයතු! අපේ ලොකු හාමුදුරුවනේ (නි)

:       0       0

දහම් Wednesday, 30 October 2013 01:49 PM

දහම් විල ෴ "අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු ! http://dahamvila.blogspot.com/ (ස)

:       0       0

නිලුපුලී Wednesday, 30 October 2013 08:22 AM

මේ රටේ කට්ටියට ඉංග්‍රීසි භාෂාව තේරෙනවද? එහෙම නැත්නම් හම්මෝම ප්‍රංශ භාෂාව කතාකරන්න ඕනෑද? දන්නා කෙනෙක් කියන්න. (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 07:41 PM

සාදු..සාදු..සාදු..හඬ දසතම පැතිරේවා.! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහරගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 63 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 95 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site