IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පැරිස් පන්සලේ නිදහස් උළෙල

ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් දිනය සැමරීමේ උත්සවයක් ප‍්‍රංශයේ වෙසෙන සිංහල, දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතික විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 4 වැනිදා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම උත්සවයේ විශේෂත්වයක් වූයේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජාකළ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් ආගමික වතාවත් පැවැත්වීමයි. දේශාභිමානි ගී ප‍්‍රසංගයකින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර ප‍්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති කෝ. ආනන්ද ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඥනිස්සර, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ මීමනපලානේ පක්‍ද්ක්‍දාතිස්ස යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද උත්සවයට සහභාගිවූ පිරිස අතර වූහ. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් උත්සවයට සහභාගිවූයේ එහි දෙවැනි ලේකම් ජෝර්ජ් කුක් මහතාය. ජාතික කොඩිය ඔසවා චාරිත‍්‍රානුකූලව පොල්තෙල් පහන දල්වනු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන් විවිධ සංවිධානවලින් එවා තිබූ පණිවුඩ කියවන ලදී. ප‍්‍රංශයේ මේ දිනවල පවතින අධික සීතලද නොතකා විශාල පිරිසක් මේ උත්සවයට සහභාගි වූහ.



අදහස් (0)

පැරිස් පන්සලේ නිදහස් උළෙල

ධර්මසිරි Friday, 10 February 2012 05:54 AM

හරිම උදාරයි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරන අය තමන්ගෙ වගකීම් පැහැර හැර අත්තනෝමතික අදහස් ක්‍රියාත්මක කිරීම නිසා අපේ ගරුතර සංඝරත්නයට තනිවම මේ වගේ සාර්ථක ජාතික උපහාර උත්සව පැවැත්වීමට ධෛර්යය ලැබීම අපේ වාසනාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 13 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 100 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 133 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 389 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 130 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1235 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site