පැරිස් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයින් 8 දෙනා අයිඑස් ත‍්‍රස්ත සාමාජිකයින් බවට සැකකෙරේ.
ඉන් හත්දෙනෙක් මරුට පත්ව ඇත.
අල්කයිඩා සංවිධානය හා සම්බන්ධතා ඇති අයිඑස් සංවිධානය මෙම ප‍්‍රහාරය සැළසුම් කරන්නට ඇතැයි ඇමරිකාවේ හා ප‍්‍රංශයේ බුද්ධි අංශ හා ත‍්‍රස්ත කටයුතු පිළිඹද විශේෂඥයෝ පවසති.
එක්වර කිහිපතැනකට ප‍්‍රහාර එල්ල කිරීම,එකවිට ප‍්‍රහාර එල්ල කිරීම හා ප‍්‍රහාරයට යොදාගෙන ඇති අවි ඊට උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දේ.
ප‍්‍රහාරයෙන් පසු අල්කයිඩා හා අයිඑස් හිතවාදීන් එය සමරමින් සතුට පළකර ඇතැයිද වාර්තා වේ.
කෙසේනමුත් මේ දක්වාම කිසිවෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරිස් ප‍්‍රහාරය අයිඑස් ත‍්‍රස්තයින්ගේ වැඩක් ?
සංජය Sunday, 15 November 2015 01:16 AM
දැන් ඔය ත්‍රස්තවාදීන් මරාදාපු එකට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියයිද දන්නෙ නැහැ (නි)
ඉසුරන්දි Sunday, 15 November 2015 04:39 AM
අහිංසක මිනිස්සු ඝාතනය කර ලබන මෙවැනි කුජ්ජිත සතුට මෙවුන්ගේ පරම්පරාගානකට ශාපයක්ම වේවා!(ම)
රොෂාන් රණසිංහ Saturday, 14 November 2015 06:03 AM
අහිංසක මිනිස්සු මරණ අය ලෝකයෙන්ම නැතිවෙලා යන්න ඕනෑ (නි)
ටෙහාන් Saturday, 14 November 2015 07:21 AM
මේ රටවල් තමයි ත්‍රස්තයන්ට කිරි පෙව්වේ. මොනවා වුණත් අහිංසකයින් ගණනාවකගේ ජිවිත නැතිවුණා (නි)
ඈෂ්ලි Saturday, 14 November 2015 10:26 AM
දැන් තේරෙයි ඕස්ට්‍රේලියා මන්ත්‍රී නෝනට මොකක්ද ත්‍රස්ත වාදය කියල (බ)
ජෝති Saturday, 14 November 2015 11:03 AM
බටහිර රටවල බොහෝ දෙනාගේ විශ්වාසයට අනුව 13න් වැනි සිකුරාදාව සාතන්ගේ රාත්‍රීය වීදෝ ....!!! (බ)
ජෙහාන් ගුණරත්නම් Saturday, 14 November 2015 05:12 PM
ලෝකයේ හැම රටක්ම මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. (නි)