ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් සෙක්සා පදනම වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල අපේ‍්‍රල් අටවැනිදා උදේ 10 සිට සවස 7 දක්වා ලබුෂේ නගරයේ ජෝ සීමන් ක‍්‍රීඩාගාරයේදී පැවැත්වේ.
ප‍්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන්ට ජාතික චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ජාතික ක‍්‍රීඩා පිළිබඳ අවබෝධයක් ලබාදීමට මෙන්ම, වැඩිහිටියන් ජාතික ක‍්‍රීඩාවලට සහභාගි කැරගැනිමින් අවුරුද්ද සැමරීමට හැකි වන අයුරින් මෙම උළෙල සංවිධානය කර ඇත.
ප‍්‍රංශයේ විවිධ ශ්‍රී ලාංකික සංවිධානයන්හි සහභාගිත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද සිංහල සහ දෙමළ නැටුම් ඇතුළත් සංස්කෘතිකාංග ද නලීන් මධුරංග සංගීත ශූරීන්ගේ ඒක පුද්ගල සංගීත වැඩසටහනද විශේෂාංග අතර වෙයි.
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පැරිස් බක්මහ උළෙල මෙවරත්
සුසන්ත Thursday, 29 March 2012 10:43 AM
විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට උවමනාම දෙයක් ජාතිකත්වය හා බැදුන චාරිත්‍ර කියල දීම. සාර්ථක වේවා.