IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පැරිස් සිංහල දරුවෝ වෙසක් සමරති

ප්‍රංශයේ ශ්‍රී  ලංකා අධ්‍යාපනික කේන්ද්‍රය විසින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨශාලාවේ දු දරුවෝ පසුගිය වෙසක් පෝයට සිල් සමාදන් වූහ.

පැරිස් කලාප අංක 18හී කතෝලික දේවස්ථානයකට අයත් ශාලාවක පවත්වා ගෙන යන මෙම සිංහල පාසලේ දරුවෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාපලගම ඡිනානන්ද හිමියන්ගෙන් සිල් ගත්හ.

ජාතක කථා, බුදුගුණ, පිරිත් ඇතුලත් දහම් වැඩ සටහන් දරුවනට ශ්‍රවනය කීරිමට අවශ්‍යය කටයුතු මනා ලෙස සලසා තිබිනි.

තම දු දරුවන්ගේ සිංහල භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට ඉහත පාසල ඛෙහෙවින් උපකාරීවී ඇති බවත්, ඒ සදහා තවමත් ඉඩකඩ විවෘතව ඇති බවත්, දරුවන් පාසැලට අනුයුක්ත කරන ලෙස පැරීසියේ බුද්ධිමත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රධානි රණවි බණ්ඩාර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.

 



අදහස් (0)

පැරිස් සිංහල දරුවෝ වෙසක් සමරති

සුසිල් Wednesday, 29 May 2013 01:39 PM

බුදු සරණයි ඔබට (දී)

:       0       0

විදුර Friday, 31 May 2013 11:51 PM

සුභපතනවා හොද වැඩක් (දී)

:       0       0

අමාලි සිල්වා Thursday, 30 May 2013 02:01 PM

පන්සල් වැඩි වුණාට කමක් නැහැ , අවශ්‍ය සේවය සිදු වනවා නම්. එකට සිට බෙදී යන්නේ තනතුරු හා වෙනත් දේවල ආශාවන්ට. එකමුතු කමක් නැහැ අපේ සිංහල අය අතරේ. සිංහලු බෙදිලා ඉන්නේ ආගම නිසා. (නි)

:       0       0

මුරුගන් Wednesday, 29 May 2013 10:49 AM

ආගමික සහජිවනේ පේනවද. මොන එහෙකටද පැරිස් පල්ලියෙන් සුළුතර ආගම වලට ඉඩ දෙන්නේ. මේක නෙවේද මනුසසකම. (ස)

:       0       0

රනිල් Wednesday, 29 May 2013 10:51 AM

උතුම් වැඩක්

:       0       0

ශීලා Wednesday, 29 May 2013 10:48 AM

අර සේනා මේ සේනා මේවා නැවත නැවත කියවත්වා..... (ස)

:       0       0

මලිත් Wednesday, 29 May 2013 10:53 AM

ළමයින්ගේ වැඩේට අපි සුභපතනවා

:       0       0

රූපසිංහ Wednesday, 29 May 2013 10:54 AM

ලෝකෙම බුදු ගුණ සුවද පැතිරිලා

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 29 May 2013 10:53 AM

ලක් මාතාවට තමයි ආඩම්බර

:       0       0

මාලිංග Wednesday, 29 May 2013 10:54 AM

මොන තරම් පින් ඇති වැඩක්ද

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 11:00 AM

ලෝකේ පුරා වෙසක් සිරිය

:       0       0

දේවානන්ද Wednesday, 29 May 2013 11:00 AM

ආගමික නිදහස තමයි වැදගත්

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 01:57 PM

බුදු සසුන බැබලේවා

:       0       0

ලංකා Wednesday, 29 May 2013 02:02 PM

අපි ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 29 May 2013 02:02 PM

බටහිර රටවල ආගම බේද නැහැ. කරදර නැති ඕනෑම ආගමකට ඉඩ තිබෙනවා. උදව් ලැබෙනවා මුදල් සපයනවා.පල්ලි වලින් තමා ගොඩක් වෙලාවට දුප්පත් රටවලින් ඇවිත් ඉන්න ඉන්න තැනක් නැති කන්න නැති අයට ගොඩක් උදව් කරන්නේ. (නි)

:       0       0

නීල් Thursday, 06 June 2013 06:09 PM

කුමරිහාමිට නම් පිස්සු වගේ. ප්‍රංශයට අපේ ශ්‍රී ලාංකිකයන් ගියේ රැකිය කරන්න තමන්ගේ ආර්ථිකය හදාගන්න. ඒ අපේ රටේ තිබෙන ප්‍රශ්න නිසා මිසක් කළු සුද්දෝ වෙන්න නෙමේ. (නි)

:       0       0

රවී Wednesday, 29 May 2013 11:21 AM

මොන තරම් හොද දෙයක්ද (දී)

:       0       0

රණවී පැරිස් Wednesday, 29 May 2013 11:24 AM

මේ කට්ටිය ඔක්කොම එකට හිටියේ. දැන් බෙදිලා. පේනවා නේද? කණ්ඩායම් කීයක්ද? පන්සල් කීයක්ද? (නි)

:       0       0

සුසිල් Wednesday, 29 May 2013 07:02 PM

කුමාරිහාමියේ මොකද මේ ටික සිංහලෙන් ලිව්වේ.? ප්‍රංශේ හිටියට ඔයාලට කලු හම වහන්න බෑ. (නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 12:03 PM

අනේ කරුණාකරල මේව බලල ගිනි තියාගන්නනම් එපා (දී)

:       0       0

සිරිලාල් Thursday, 30 May 2013 11:13 PM

වාද භේද විවේචන වලින් වැළකිලා අපි ඉන්න ටික දෙනා සමගියෙන් හිටියොත් හොඳයි නේද? (නි)

:       0       0

ආනන්ද Friday, 31 May 2013 12:06 AM

මුරුගන්, බලන්න අපේ ශ්‍රී ලංකාවේ සුළු ජාතික දෙමල අයට අපි සලකන ලස්සන.මොන රටේද එහෙම කරන්නේ? (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 29 May 2013 03:50 PM

ප්‍රංශයේ පදිංචි වෙලා ඉන්න අයට සිංහල ඉගෙනගෙන ප්‍රයෝජනයක් තියෙනවද? ඇයි ප්‍රංශ සංස්කෘතියට අනුගත වෙන්න බැරි? ලංකාව හොඳ නැති නිසා නේද ප්‍රංශයට ගියේ? මේ ගොල්ලෝ ප්‍රංශ පුරවැසියෝ මිසක් ලාංකිකයෝ නෙවෙයි. ලාංකික සම්භවයක් තියෙනවා විතරයි. (නි)

:       0       0

අංජුල Friday, 31 May 2013 03:00 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 17 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 165 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 526 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1019 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site