නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රාවක් ගාලු මෝදර මුහුදේ පෙරැළී සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තවත් නාවික භටයකු සොයන බවත් ආරක්ෂක අංශ කියයි.
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රහාරක යාත්‍රාවක් පෙරළේ
නීල් Sunday, 19 May 2013 11:52 AM
චන්ද්‍රා, අහස් යාත්‍රාවට නම් අහසේ ඕනෑතරම් ඉඩ තියෙනවා. මූදු යාත්‍රා රැල්ලට ලම්බකව තබා නොගත්තොත් පෙරළෙනවා. ළඟ තිබුණු බෝට්ටුවට නග්ගත්ත දෙන්නවත් එක්කෙනෙක් අඩුයි කියලා නොකී එකයි පුදුමේ. මෙහෙම බොළඳ මුහුදු අනතුරු නාවික හමුදාවට අපකීර්තියක්.(නදී)
වජිර Sunday, 19 May 2013 12:20 PM
චන්ද්‍ර , ඇයි ඒ නාවික සෙබලක් නෙමෙයිද? (නි)
සරසි Saturday, 18 May 2013 08:24 PM
එයා අතුරුදහන් වෙලා කියන්නේ මියගිහින්ද? (නි)
සරසි Saturday, 18 May 2013 08:25 PM
ඔහු මියගිහින්ද? (නි)
රංජනී Saturday, 18 May 2013 08:45 PM
හැමදාම ලංකාවට අපලයිනේ. (නි)
උද්දික Saturday, 18 May 2013 10:32 PM
මොකෝ සංදර්ශන එපා කියන්නේ? යුධ සැමරුම එපාද? මෙහෙමත් කුහක මිනිස්සු. අනේ අපොයි ! අනතුරු වෙන එක කල් තියා දැනුම් දෙන්නේ නැහැ. මේ ගොල්ලෝ මිනිස්සු මැරෙනවා කියලා යුද්දේ නවත්තන්න කියාපු කට්ටියගේ කොටසක්ද දන්නේ නැහැ. අපේ අයියත් රට වෙනුවෙන් තමා දිවි දුන්නේ. කමක් නැහැ ඒකත් අමතක වෙලානේ.අපට අමතක නැහැ. (නි)
සත්‍යා Saturday, 18 May 2013 11:54 PM
දැන්වත් සන්දර්ශනේ නවත්වන්න. තවත් කොච්චර පිරිසකගේ හිත් රිදෙනවද මේවයින්? (නි)
නිමල් Sunday, 19 May 2013 12:46 AM
අයියෝ සල්ලි
ශහිවාල් Sunday, 19 May 2013 01:22 AM
21 ඉතුරු ටික බලාගන්න පුළුවන්. මියගිය රණවිරුවන් වෙනුවෙන් දානයක් දුන්නා නම් මීට වඩා අගෙයි. (නි)
වජිර Sunday, 19 May 2013 04:36 AM
අනුන්ගේ සතුට වෙනුවෙන් අහිංසක සෙබලා....... (නි)
චන්ද්‍ර Sunday, 19 May 2013 06:49 AM
වජිර, එයා සෙබලෙක් නෙමෙයි, නැවියෙක්! (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 19 May 2013 07:06 AM
නීල් මහත්තයට ගුවන් හමුදාවේ අහස් යාත්‍රා යන වේගය දැක්කොත් උන ගැනේවී !! (නි)
සුරේෂ් Saturday, 18 May 2013 03:40 PM
මේවට ආරක්ෂාවට කව්රුත් හිටියෙම නැද්ද? (ස)
අනුර Saturday, 18 May 2013 03:45 PM
පව් අනේ.. සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා. නාවික බටයව හොඳින් සොයා ගන්න ලැබේවා.(ස)
පෙරේරා Saturday, 18 May 2013 04:00 PM
විජයග්‍රහණයේ අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති.(ස)
චමිල Saturday, 18 May 2013 04:08 PM
බුදු සරණින් සුරැකේවා.(ස)
අමිල Saturday, 18 May 2013 04:08 PM
සංදර්ශන නවත්නනවනම් හොඳයි නේද? (ස)
හේරත් Saturday, 18 May 2013 05:01 PM
සැමට තුන් සරණේ ආරක්ෂාවයි.!(ස)
සමන් Sunday, 19 May 2013 10:37 AM
21 වෙනිදා මොනවා බලන්නද ? 15 වෙනිදා වගේ පාර දිගේ යයි. (නි)
වසන්ති Saturday, 18 May 2013 05:21 PM
මේක අවාසනාවක්. නාවික බටයා නොමැරී හිට්යොත් ඇති.(ස)
රුවන් Sunday, 19 May 2013 11:10 AM
ඔය අනතුර සිද්ධ වෙනවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. බෝට්ටුව එකපාරම ලොකු රැල්ලකට අහුවෙලා අනිත් පැත්ත පෙරලුනා, දෙන්නෙක් ගොඩට පීනුවා. තව දෙන්නෙක් එතන තිබ්බ වෙන බෝට්ටුවකින් ගත්තා. ඒ වෙලාවේ අපි හිතුවේ බෝට්ටුවේ හීටියේ හතරක් විතරයි කියලා. පස්සේ තමයි දැනගත්තේ කෙනෙක් ගිලිලා කියලා. ඔය අනතුර වෙන වෙලාවේ එතන බෝට්ටු තිහකට වැඩිය තිබ්බා. එහෙම වෙලත් එයාව බේරගන්න බැරි වුණ එක තමයි ප්‍රශ්නේ. (නි)
අරුණ Sunday, 19 May 2013 11:29 AM
පෙරේරාත් පාමංකඩ මැදවච්චි කණ්ඩායමේ සාමාජිකයෙක් වගේ. ඔහොම යන්. සුබ අනාගතයක් (නි)
නීල් Saturday, 18 May 2013 07:07 PM
හමුදා වාහන පාරේ පදවන විදිහටම වේගයෙන් හා නොසැලකිලිමත්ව නාවික යාත්‍රා මුහුදේ පදවන බවයි අපේ හැගීම. කොහොම වුනත් ඉතා අවාසනාවන්ත කණගාටුදායක පුවතක් අද වගේ දිනක. (නි)