(දයාරත්න ඇඹෝගම)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ ගබඩාවේ තිබූ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බ
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට
janis Wednesday, 01 May 2019 10:48 AM
බහුතර මුස්ලිම් පූජකයන් සහ පිරිස් ගල්බුතගැහිලා ඉන්නේ නැතුව මේකට විරුද්ධ වෙන්නේ නැතිඑක පුදුමයි. විස්වාශ කරන්න බැහැ...
amilaWednesday, 01 May 2019 12:29 PM
ඔක්කොමලා මේ වැඩේට කැමතියි. නමුත් පෙන්නන්නේ නැහැ. තිත්ත ඇත්ත මේකයි සහෝදරයා. සිංහල අපි ඔක්කොම එකට එකතු වෙලා සමගියෙන් ඉමු කිව්වට එයාලා එහෙම ඉන්නේ ජනගහනේ සම වෙනකන් විතරයි. ඊට පස්සේ අපිට වෙන දේ මෙතන කිව්වට විශ්වාස කරන එකක් නෑ....
AsankaWednesday, 01 May 2019 01:25 PM
මියන්මාරේ හරි, බංගලිදේශේ හරි, සිරියාවේ හරි වත් ප්‍රශ්නයක් වුණා නම් ඔන්න අඩුගානේ රටේම පෙළපාලි යන්න තිබ්බ සාමය හොයන කට්ටියම එකතුවෙලා.. ලංකාවේ නම් මම දැක්කේ නැහැ මට ඇහුණේ නැහැ තමයි...
rizwan Wednesday, 01 May 2019 01:00 PM
සහෝදරයා ඔක්කෝටම ඉස්සෙල්ලා අර හිරේ ඉන්න හාමුදුරුවන්ව නිදහස් කරගෙන ඔයගොල්ලන්ගේ එකමුතුකම ලෝකෙට පෙන්නලා ඉන්න. පස්සේ හිතන්න වෙන වෙන ජාතීන්ගේ අඩුපාඩු..
NirmaalWednesday, 01 May 2019 01:23 PM
හාමුදුරුවන්ට හිරේ යන්න පාර කැපුවේ ඔයගොල්ලෝ නෙවේද? රටක නීතියට ගරු නොකර, අහන ප්‍රශ්නෙට උත්තර නොදී වෙනදෙයක් ගැන කතාකරන එක ගැනත් අපි හොඳට දන්නවා සහෝදරයා....
Kandy BandaThursday, 02 May 2019 08:23 AM
සහෝදරයට රිදිලා වගේ, හෙමෝම අයි එස් අයි එස් නෙමෙයි..... කියන්න අපි දන්නවා එත් බොහෝ දෙනෙක් සහය දීල කියල පේනවා ඔය වගේ කට්ටිය එකට සතුටු වෙනවා කියලත් පේනවා .........