IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙරහරේ යන්න අලි දහයකට පුහුණුව

ව්‍යාජ බලපත්‍ර ඇතිව හෝ නැතිව හෝ අලි පැටවුන් ළඟ තබා ගත් හිමිවරුන් සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන අධිකරණ අමාත්‍ය  හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ජාවක් කළ බව තිරසාර සංවර්ධන හා වනජිවි ඇමැති ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා  පැවැසිය.

එම හිමිවරුන්ගේ තරාතිරම නොබලා අලි පැටවුන් වනජිවී භාරයට ගත් බවත් තවත් එවැනි අලින් සිටියහොත් ඔවුන්ගේ ද තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට පසු බට නොවන බවත් වරදකරුවන්  පිළිබඳ තීරණ ගැනීම අධිකරණයේ සතු බවත් ඔහු පැවැසිය.

අධිකරණ ඇමැති  හා අධිකරණ ලේකම්   සමග සාකච්ජා කළ කාරණා සම්බන්ධවද තමාට කරුණූ කිසිවක් සඳහන් කිරිමට නොහැකි බවත් ගන්නා තීරණ සම්බන්ධව ඒ සදහා කමිටුවක් පත්කර ඉදිරි   ක්‍රියා මාර්ග ගන්නා ඇමැති   මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර පෙරහර සදහා පින්නවල අලින් 10 දෙනෙකු පුහුණු කර අඩු ආදායම් හා සෙසු ආගමික ස්ථාන වල ආගමික කටයුතු සඳහා, ගමන් වියදම් පමණක් අයකර ‍අලින් ලබා දීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කරන බවත් අත් අඩංගුවට ගන්නා අලීන් සුදුසු ස්ථාන හා ආගමික ස්ථාන නඩත්තු කරමින් හා පුද්ගලයින් හට   වාර්ෂික බලපත්‍රයක්  මගින්  ලබාදිමේ ක්‍රමයක්  ඇති කරන බවත් ඇමැති කීවේය.    



අදහස් (0)

පෙරහරේ යන්න අලි දහයකට පුහුණුව

අචිර Sunday, 29 November 2015 11:50 AM

පෙරහර පැවැත්වීමට අලි ඇතුන් අවශ්‍යයි කරුණාකර ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න (බ)

:       0       0

ජගත් Sunday, 29 November 2015 01:18 PM

අසරණ තිරිසන් සත්වයන් යොදා ගනිමින් බුදු පුද ,උපහාර කිරීම් බුදු දහමේ පිළිකෙව් කෙරුණක්.මේ සඳහා තෘණ බුදින අහිංසක තිරිසන් සතුන් වද බන්ධනයනයන්ට ලක් කර පුහුණුව ලබාදීම සිදුවෙනවා .එය උත්තරීතරවූ බුද්ධ දේශනාවට එකඟද ..? යනුවෙන් ඔය ගෝත්‍රික අදහස් ඇති " පන්සිල් පද පහ " වත් නොරකින බඩජාරී දුසිල් මහණුන් හා මිත්‍යා දෘශ්ටික දෙවාල පුල්ලියන්ගෙන් තේරුම් ගන්නේ කවදාද ..? (බ)

:       0       0

අචිර Sunday, 29 November 2015 04:41 PM

පෙරහර කියන්නේ ශ්‍රී ලාංකික අපගේ සංකෘතික අංගයක්. එහි ගමන් ගන්නා අලි ඇතුන් පුණ්‍යවන්ත සතුන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 303 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1639 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1000 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1621 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1177 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2815 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20793 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19776 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site