දේවාල පෙරහරට රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන සිව් දෙනෙක් මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මල්පෙරහරේ පාපැදිවලින් ගිය පිරිසකට පහරදීම බේරාන්නට ගිය කොස්තාපල් ද ප්‍රහාරයට ලක්වී ඇතැයි කියති.
පොලිස් කොස්තාපල් රෝහල් ගත කර ඇත.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෙරහර හසුරුවන්න ගිය පීසීටත් ගහලා
පිටිගල Monday, 28 January 2013 04:02 PM
දැන් ඉතින් කන්න වෙනවා පොලියත් එක්ක (ස)
රොෂාන් Monday, 28 January 2013 07:12 PM
එයාලා ඉතින් නීතිය ගැන දන්න අයනේ අපිට වැඩිය. (නි)
ලලිත් - කටාර් Monday, 28 January 2013 01:33 PM
අතහරින්න එපා ඔය චණ්ඩින්ව. තියෙන හැම හන්දියකටම තෙල් ගාන්න දෙන්න. (නි)
චන්ද්‍රා යුඑමස්.ඒ. Monday, 28 January 2013 01:52 PM
දැං ඉතිං හරිනේ.. පැය 48ක් පොලිසියෙ..!(නු)
කිත්සිරි Monday, 28 January 2013 01:59 PM
මල් පෙරහරේ පාපැදිවලින් ගිය පිරිසකට පහරදීමට හේතුව කුමක්ද? (නි)
කිත්සිරි Monday, 28 January 2013 02:01 PM
බුද්ධි, ගත වයසට ගියාට හිත සංවර වෙන්නේ නැහැ. ඒක කුඩා කාලේ ඉඳන් හුරු කළ යුතුයි. (නි)
වරුණ Monday, 28 January 2013 02:19 PM
හේවිසියට ගහනවා කියලා පීසී මාමට ගහලාද? (නි)
ජයතිස්ස Monday, 28 January 2013 03:15 PM
වැරදි කරුවන් අල්ලා දඩුවම් කල යුතුයි (ස)