දඹුල්ල හීන් හොරගොල්ලෑවේ දී කොළඹ - ත්‍රිකුණාමල ලංගම බසයට යටවූ අයියා නගෝ දෙදෙනකු බේරා ගැනීමට දඹුල්ල නගරයේ පිරිසක් සමත්වූහ. යතුරු පැදියකින් යමින් සිටි මේ දෙදෙනා බසයට යටවීමත් සමගම තරුණයෝ පිරිස එක්ව බසය අනෙක් පැත්තට පෙරළා ඔවුන් රෝහලට ගෙන ගියවිට වෛද්‍යවරුන් පැවැසුයේ තරුණයන් නිසා ඔවුන්ගේ ජිවිත බේරුණු බවයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙරැළුණු බසය පෙරැළා ජිවිත දෙකක් බේරති
රොෂාන් Tuesday, 20 March 2012 01:18 PM
හොඳ ප්‍රවෘත්තියක්. සියලු දෙනාටම බුදු සරණයි..
සඳුන් Tuesday, 20 March 2012 01:19 PM
මෙන්න නියම වැඩකාරයො..
චාමි Tuesday, 20 March 2012 01:20 PM
ජීවිත දෙකක් බේරගන්නවා කියන්නෙ ලොකු පිනක්..
justice Tuesday, 20 March 2012 02:13 PM
නියමයි..
රංජිත් කාරියවසම් Tuesday, 20 March 2012 02:15 PM
ලංකාදීප එසැණ, හොද ප්‍රවෘත්තියක්..
මාලා Tuesday, 20 March 2012 02:19 PM
හොඳ වැඩක්..
sahir Tuesday, 20 March 2012 02:25 PM
මෙන්න මිනිස්සු
ඉන්දික Tuesday, 20 March 2012 02:31 PM
අපි එකමුතුනම් මොනවද කරන්න බැරි?
සංජය බණ්ඩාර Tuesday, 20 March 2012 03:42 PM
දැක්කනේ දඹුල්ලේ කොල්ලෝ. වැඩ නම් වැඩ. ගම ගාල්ලේ. වැඩ ලෑල්ලේ. කියා කියා බොරු කෛවාරු නෑ.
හිමන්සි Saturday, 24 March 2012 05:09 AM
මීට පෙර නිවාඩු යන හමුදා සොහොයුරන් ඉලක්ක කොට දැවැන්ත බෝම්බයක් පිපිරුනු අවස්තාවේත් දඹූලු තරුණයන් තම එකමුතුව සිරි ලකට පෙන්නුවා......