IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පරාටේ නීතිය අත්හිටුවන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26) රැස්විය.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.



අදහස් (4)

පරාටේ නීතිය අත්හිටුවන්න කැබිනට් අනුමැතිය

චන්දන Monday, 26 February 2024 07:12 PM

නවලෝකය වෙනුවන් ගත් සුපිරි තීරණයක්...!

:       2       27

රසික Tuesday, 27 February 2024 12:18 PM

සුළු පරිමාණ කර්මාන්ත හිමියන් ගැන දුක හිතෙන්න නවලෝක මුදලාලිට කෙල වෙන්නම වුණා.

:       1       2

සෙනෙවිරත්න Tuesday, 27 February 2024 01:05 PM

කවුරුත් කලබල වෙන්න එපා... පරාටේ නීතිය පහළ ණය සීමාවන්ට කොහොමත් අදාල නැහැ. උසාවි ගිහින් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ... පනතේ හැටියට, ඒත් මහා ලොකු ණය හොරුන්ට පමණයි. ඕකෙ යහපත. ඒක නිසා මේ ලක්ෂ පනහේ, හැටේ ණය කාරයෝ ගැන හිතලා ගනිපු තීරණයක් නෙවෙයි, මහලොකු ණය පොලු කාරයින්ට කරපු සහනයක්. මේක ඡන්ද රැවටිලි...!

:       1       1

ඉදිකිරීම් ක්ෂේත්‍රය හාන්සියි Tuesday, 27 February 2024 03:00 PM

මෙම ක්ෂේත්‍රයට තනි පුද්ගල ව්‍යාපාර සඳහා 2017 න් පසු පුද්ගලික බැංකු මගින් දේපළ ඇප මත ලබාදී ඇති සියලු ණය අද වෙනකොට 16% -20% වාර්ෂික පොළිය එකතුවෙලා. මිනිස්සු කොච්චර ගෙව්වත් බැංකු ඉස්සෙල්ලා පොළිය අඩු කර ගන්න නිසා මූලික මුදල කවදාවත් අඩු වෙන්නැති තැනට වැටිලා. ගත්තාට වැඩිය දස ගුණයක් විතර වෙලා. අඩුම මූලික මුදල තරම අද වෙනකොට ගෙවා ඇති අයගේ දේපළ ඇප නිදහස් කර දුන්නොත් ක්ෂේත්‍රය නැවත මුල සිට පටන් ගන්න හිතන්න හරි පුළුවන්...!

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 525 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 132 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1773 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site