IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පොර කුකුළෝ නවයක් පොලීසියේ

වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේ පොර කුකුළු පිටියක් වැටලු පොලීසිය හොර කුකුලන් නව දෙනකුද රුපියල් දහසයදාස් පන්සීයක්ද ,යතුරුපැදි නවයක්ද ,ත්‍රිරෝද රිය දෙකක්ද කැබ් රියක්  හා ලොරියක් ද අත්අඩංගුවට ගත් බව කියයි.



අදහස් (0)

පොර කුකුළෝ නවයක් පොලීසියේ

සේරම් Monday, 09 December 2013 05:14 PM

අයි ළමයිනේ දන්නේ නැද්ද කුඩු ඇල්ලුවොත්, සුදුව ඇල්ලුවොත් මොකද වෙන්නෙ කියලා? (නි)

:       0       0

සූකිරි Tuesday, 10 December 2013 06:52 AM

බලන්නකෝ කුකුළෝ 4දෙනා ඉස්සරහා කට්ටිය ඉන්න විදිය හරියට (නි)

:       0       0

ඇන්ටන් Monday, 09 December 2013 05:22 PM

මම කියන්නේ මේකට සම්පුර්ණ වැරදිකාරයෝ මේ කුකුල්ලු. උන් මොකද අපේ ලංකාවේ මිනිස්සු වගේ සමගියෙන් ඉන්නේ නැතුව ඇන කොටා ගන්නේ? (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 07:36 AM

දැන් ඔය නමයම උසාවි ගෙනියන්නත් වෙනවද? (නි)

:       0       0

දර්ශා Tuesday, 10 December 2013 08:33 AM

ආසියාතික රවල් කිහිපයකම ජාතික ක්‍රීඩාවක් මේක.ඔට්ටු අල්ලලා පැරදිලා සේසතම අහිමි කරගන්න අය බහුලයි.අපේ රට ගැන ආඩම්බරයි. එහෙත් ජාතික උත්සව වල සංචාරකින් පිනවන්න කළොත් වරදකුත් නැහැ නේද? (නි)

:       0       0

පී. Monday, 09 December 2013 06:19 PM

ඔන්න ෂීනාට නම් වැඩේ තේරුණා. (නි)

:       0       0

කළු Monday, 09 December 2013 06:35 PM

කවුද මේ කුකුළු හොරා? හොර කුකුළන්, පොර කුකුළන් දැක තිබුණත් පොර නැති කුකුල්ලු මම දැකලා නැහැ (නි)

:       0       0

ඕෂන් Monday, 09 December 2013 01:18 PM

මෙයාලට වෙන අපරාධ නැද්ද අල්ලන්න .... (ස)

:       0       0

චානක Monday, 09 December 2013 07:59 PM

දැන් ඊළගට අල්ලන්න තියෙන්නේ මත්පැන් පෙරන තැනක් (නි)

:       0       0

එඩ්ඩි දයාරත්ත - ඕස්ට්‍රේලියා Monday, 09 December 2013 01:45 PM

කුඩුකාරයෝ නිදැල්ලේ (ස)

:       0       0

මදු ..ප්‍රන්සය Monday, 09 December 2013 02:22 PM

මන් හිතුවා සභාපතිලා කට්ටියක්ම අල්ලලා කියලා. (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 09 December 2013 10:14 PM

වෙන්නප්පුව පොලිසිය දැන් රාජකාරී ආරම්භ කරලා වගෙයි (දිල්)

:       0       0

සුකිරි Tuesday, 10 December 2013 01:08 PM

මේ නිලදාරීන් මම කියන්නේ ජාතික වීර වරයෝ. මොකද කුකුල්ලු 9 ක් අල්ලලානේ. (නදී)

:       0       0

නිලානි Monday, 09 December 2013 03:07 PM

පොලිස් රාළහාමිලා වටකරලා අල්ලන්නෙ මේ වගේ දේවල්ද. මේවා ගම්වල මිනිස්සු විනෝදෙට කරන දේවල්. කිසිම මිනිහෙකුට හානියක් නැහැ. ඇයි ඔය කුඩු මුට්ට අල්ලන්න ඔය තරම් උනන්දුවක් නැත්තෙ. පොඩි එකාටම තමයි හැම දාම. (නදී)

:       0       0

සත්‍යා Tuesday, 10 December 2013 12:11 AM

ෂුවර් එකටම මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)

:       0       0

අනුර Tuesday, 10 December 2013 12:11 AM

කුකුලෝ විතරද අත්අඩංගුවට අරගත්තේ? (අ)

:       0       0

ෂීනා Monday, 09 December 2013 03:28 PM

දැන් එතකොට මේවා අල්ලන්න ඕන නැද්ද.? මෙතන වැඩිපුරම කතා ලියන්නේ රට දාල ගිය අවස්ථාවාදියො. ඔච්චර රටට ආදරේ නම් ඇවිල්ලා රට හදන්න පුලුවන්නෙ. මොන දේ කලත් විවෙචනය කරන එක විතරයි කොහේ හරි රටකට වෙලා. (නදී)

:       0       0

දන්ත මුක්ත Tuesday, 10 December 2013 12:54 AM

විනොදෙට කුකුල්ලු කොටවනවද?..ඒ විතරය විනොදෙට රසියයොත් කොටවන්නේ...සින්දු කියන කොට ගහන්නේ? ආයුබෝවන්ඩ...(අ)

:       0       0

මුනාෆ් Tuesday, 10 December 2013 02:28 AM

පිස්සු (අ)

:       0       0

අයි.කේ.එස්. චන්ද්‍රසිරි Tuesday, 10 December 2013 02:05 PM

කුකුළො ටික පොලිසියට ගිය නිසා උන්ට හොඳ කලක් ලැබෙයි. (ස)

:       0       0

සංජු Tuesday, 10 December 2013 02:08 PM

ඉතින් ඔය වගේම නේද බොක්සින් තරඟ. දෙන්නෙක් ගහ ගන්නවා. වටේම අය සතුටු වෙනවා. (ස)

:       0       0

ලාල් Tuesday, 10 December 2013 03:14 AM

මෙන්න ලංකාවේ වෙන තවත් අපරාධ වලින් එකක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:27 PM

වෙන්නප්පුව කොහොමත් පොරට දක්ෂයි. දැන් බලන්න ඉතාලියට අපේ පොර කුකුල්ලු ටික මරාගන්න හැටි ! (ස)

:       0       0

දසනායක Monday, 09 December 2013 04:28 PM

අහිංසක සත්තු කොටවල සුදුකෙලින එක හරිද. නිලානි විනොදෙට කුකුල්ලු කොටවනවද? එහෙනම් බුරුව ගහන එක හොර අරක්කු විකුනන එක ඒවත් හොදිනේ. මේ වගේ තැන්වලින් තමා මිනීමරන්න පවා පටන් ගන්නේ.(දිල්)

:       0       0

කුමාර Tuesday, 10 December 2013 03:59 AM

පොඩි මිනිස්සු ගැන තව සාධාරණව හිතන්න (නි)

:       0       0

සූකිරි Tuesday, 10 December 2013 04:03 AM

මම හිතන්නේ ලොකු උසස්වීමක් ලැබෙයි. (නි)

:       0       0

ප්‍රමිලා Monday, 09 December 2013 04:40 PM

අයියෝ කුකුල්ලු නව දෙනා..(නදී)

:       0       0

සුපුන් Tuesday, 10 December 2013 04:58 AM

පොර කුකුළෝ ටික පවු1 (නි)

:       0       0

බොතේජු-සෞදි Monday, 09 December 2013 04:56 PM

ෂීනා මටනම මෙතැන ලියන්න බැරි ගොඩක් අදහස් අව ...ඔයාට පුලුවන්නම් මට කතා කරන්න .(දිල්)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 05:18 AM

මං මේ බැලුවේ අත් අඩංගුවට ගත්තු වාහන ටික. "යතුරුපැදි නවයක්, ත්‍රිරෝද රිය දෙකක්, කැබ් රියක් හා ලොරියක්"! මෙතන කුකුල්ලු පොර අල්ලලාද? නැත්නම් මහා මංකොල්ලයක් වගේ දෙයක් සිද්ධ වෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 5 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 31 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 111 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 419 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 547 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site