කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කියයි. යක්කල චන්ද්‍රජෝති විදුහල අසල ගොඩනැගිල්ලක මේ දැන්වීම් පුවරුව සවි කැර තිබිණි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාරේ දැන්වීම් පුවරුව මනී මරයි
එස් එෆ් Sunday, 29 April 2012 01:30 PM
ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි.
දිනේෂ් Sunday, 29 April 2012 01:58 PM
මනුස්සයෙක් මැරුණය පස්සේ ඒ මනුස්සයා වෙනුවෙන් වන්දි ගෙවලා වැඩක් තියෙනවද? වන්දි ගෙව්ව කියලා ඒ මනුස්සයට පණ එන්නේ නැහැනේ. වැරදිකරුවන්ට දඩුවම් දෙන්න
ශාන් - සෞදි අරාබි Sunday, 29 April 2012 03:10 PM
එස් එෆ් ඔබ හරි ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි
ගමගේ Sunday, 29 April 2012 05:13 PM
පාරේ තියෙන අනික් ඒවත් මාරක වගේ තමයි
චානක Sunday, 29 April 2012 05:19 PM
මේවට නිසි ප්‍රමිතියක් නෑ
Nuwan S Qatar Sunday, 29 April 2012 06:18 PM
අර අහිංසක දරුවට සමානයම් හෝ පිහිටක් වෙන්න ඕනි නේද? නිලදරුවනි, ඒ අහිංසක පවුලට පිහිටක් වන ලෙසට නීති ක්‍රියාත්මක කළොත් හොදයි නේද?
රිසානා Sunday, 29 April 2012 07:56 PM
අදාල අය මීට වහා වන්දි ගෙවිය යුතුයි