IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පෝර නැතැයි ගොවියෝ පාර වහන්න පෝර දාති

යූරියා හා බන්ඩි පොහොර නොලැබුනු බව කියමින් ගොවියෝ පිරිසක් අගුණුකොළ පැලැස්ස ගොවිජනසංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය පෑහ. මේ නිසා රන්න - අගුණකොළපැලැස්ස මාර්ගයේ ගමනාගමනය ද පැය කීපයකට අවහිර විය. එම මධ්‍යස්ථානයේ නිලධරයෙකු පැවසුවේ ගොවීන් දස දහසක් සිටින අගුණුකොලපැලැස්සේ ගොවීන් දෙදහසක් පමණ පොහොර ලබා ගැනීමට සුදුසුකම් නැති බවයි. පොහොර හිඟයක් නිසා කඩින් කඩ පොහොර නිකුත් කිරීමට සිදු වන බවඔහු කීවේය.

1(1) 2(1) 3 4(2) 5



අදහස් (0)

පෝර නැතැයි ගොවියෝ පාර වහන්න පෝර දාති

සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 10:05 AM

අනේ මේ ගොවියෝ ගැන හොයලා බලන්න ඇමති කෙනෙක් නැද්ද? පව් මේ අසරණ මිනිස්සු! (නි)

:       0       0

සම්පත් Friday, 08 January 2016 03:15 PM

අපි රසායනික පොහොර නැතිව කොම්පෝස්ට් පොහොර වලට යමු. (ස)

:       0       0

දහම් Tuesday, 29 December 2015 10:59 AM

සමහර නිලධාරීන් ඇත්ත කියන්නේ නැතිව ආණ්ඩුවට කඩේ යනවා බොරු ප්‍රකාශ කරලා. එකෙන් සවුත්තු වෙන්නේ ආණ්ඩුවමයි. මේ විරෝධතා පෑවේ ඒ සුදුසුකම් නැති දෙදහසද? (කෞ)

:       0       0

ඇසළ Tuesday, 29 December 2015 11:09 AM

පොහොර දන්න එපා. දැන් සල්ලි දෙනවනේ පොහොර සහනධාරය කියලා. ඉතින් පොහොර නැත්නම් කෑ නොගහ ඒ වෙනුවට සල්ලි ගන්න. (ර)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 29 December 2015 03:22 PM

ඇසළ, සල්ලි දාන්න බෑනේ කුඹුරට. කඩේ පෝර නෑ සල්ලි වලට ගන්න. තිබුණත් අස්ප ගණන්. ඔන්න යහපාලනේ ප්‍රතිඵල. (කෞ)

:       0       0

උපේන්ද්‍ර Tuesday, 29 December 2015 04:37 PM

හොඳයි නේද යහපාලනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 160 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 363 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2478 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2083 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1545 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8451 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34523 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site