IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාරේ බලි ඇන්දාට ඉතාලි පොලිසියෙන් අත් අඩංගුවට

ඉතාලියේ වෙරෝනා නුවර  පාරේ  බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ඉතාලි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් වයස අවුරදු 14 හා 22 අතර අය බවත් පොලිසිය කියයි.  



අදහස් (0)

පාරේ බලි ඇන්දාට ඉතාලි පොලිසියෙන් අත් අඩංගුවට

මන්සිල් නෙදර්ලන්තය Sunday, 20 October 2013 01:20 PM

පිටිගල මිලානෝ බොරු කයිවාරු එපා සහෝදරයා.. මම දකින සෑම පුවතක්ම ඉතාලිය ගැන දකින්නේ වල් බුරු වැඩ කරන . නුගත් ලාංකිකයන් පිරුන රටක් හැටියටයි.(නදී)

:       0       0

ජුවානිස් Saturday, 19 October 2013 08:38 PM

ෂුවර් එකටම අර ලංකාවේ පාරවල් වල බලි අඳින කට්ටියගේ ළමයි තුන් දෙනක් වෙන්න ඇති. (අ)

:       0       0

දිනේෂ් ලින්ද්ෆිල්ඩ්(සිඩ්නි) Monday, 21 October 2013 12:13 PM

සිඩ්නි 'කින්ස් ක්‍රොස්' පැත්තේ ක්ලබ් වලට එන ලංකාවේ ගැහැණු ළමයි බීමතින් තම සගයා සමග එය පිටුපසට ගොස් මහා රෑ කරන කියන දේවල් මම ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයකට ප්‍රචාරය කරන්නත් අමාරුයි. මම ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න කාලේ ඒවායේ වේටර් කෙනෙක් විදියට වැඩ කළ නිසයි දන්නේ. (නි)

:       0       0

සදුනි Saturday, 19 October 2013 08:43 PM

මෙතන කොටවලා රට හදන්න දගලන සමහරු තමුන්ගේ ළමයි වත් හරියට හදල නැහැ වගේ (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 19 October 2013 08:47 PM

මේ ගොල්ලො ඉතාලියට හරි විනයක් නේ (අ)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Sunday, 20 October 2013 10:57 PM

වෙදගත් සිංහල පවුල් වල ළමයින් මෙහෙම පාරට බහින්නේ නැහැ . දෙමව්පියන් එයට ඉඩ දෙන්නෙත් නැහැ . නිතරම පාරේ සිටින්නේ ගෙදර ඉන්න ඉඩ කඩ මදි කම තිබෙන ඒ අයගේ ළමයින් . මොකද මුළු පවුලම ජිවත් වන්නේ සමහරවිට එකම කාමරයක කැම උයන්නේ . නාන්න වැසිකිලි යෑමට නිදා ගන්නට සිදුවී තිබෙන්නේ මෙවැනි පරිසරයක ඉතාලි සිටින බහුතරයට . එනිසා සිදුවන විපාක මේවා . උදේට වැඩට දෙමව් පියන් නැවත ගෙදර එන්නේ මහා රෑට . ඒ අතරේ ළමයින් පාරේ ගැවසිම රස්තිදු වීම මත කුඩු භාවිතයට . පහත පෙලේ වැඩ කිරීමට පෙලෙබිම අරුමයක් නොවේ . මා දන්නවා මෙයට අනික් අය දමන ප්‍රති චාර . කමක් නැහැ මට බනින්න . එහෙත් මෙය තමා සත්‍යය . ඇත්ත සෑම විටම තිත්තය (අ)

:       0       1

අශාන් Saturday, 19 October 2013 09:00 PM

මේ වගේ මොලේ අමාරු කාරයෝ නිසා මහන්සියෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටයි කරදරේ...(නදී)

:       0       0

චමින්ද Saturday, 19 October 2013 09:00 PM

පිටිගල මිලානෝ කියන්න බලන්න අපට ,මේවාට තියෙන විසදුම් මොනවද කියල.(නදී)

:       0       0

රත්නසිරි Sunday, 20 October 2013 01:33 PM

මේ රටවල මහජන බදු මුදල් වලින් තමයි නගරය පිරිසුදුව තබා ගැනීමට හැකිවී තිබෙන්නේ. එනිසා මෙවැනි ක්‍රියාවන්ට මහජනාවගේ දැඩි පිලකුලක් ඇති වන අතර විදේශිකයන්ට එරෙහිව නැගී සිටිවී. ශ්‍රී ලාංකිකයන් හැටියට, අභිමානය විනාශ නොකළ යුතුය. දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුය. මේ රටවල මහජන බදුමුදල් වලින් තමයි නගරය පිරිසුදුව තබා ගැනීමට හැකිවී තිබෙන්නේ. එනිසා මෙවැනි ක්‍රියාවන්ට මහජනාවගේ දැඩි පිලකුලක් ඇති වන අතර විදේශිකයන්ට එරෙහිව නැගී සිටිවී. ශ්‍රී ලාංකිකයන් හැටියට, අභිමානය විනශ නොකළ යුතුය. දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් සිටිය යුතුය. (නදී)

:       0       0

චමින්ද Sunday, 20 October 2013 01:38 PM

පිටිගල මිලානෝ, ඔබ කියනා කරුණු වලට මාද එකග වෙනවා කිසිම පැකිලීමක් නොමැතිව. වරදක් නොකළ දරුවෙක් මේ ලෝකයේ නොමැත. නමුත් මේ දරුවන් තිදෙනා කල දේවල් නම් පමණ ඉක්මවා යාමකි. මාගේ අදහස නම් මොවුන්ගේ දෙමව්පියන් මීට වඩා මේ දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි. අපි දරුවන් පාලනය කිරීම පුංචි කාලයේ සිට කල යුතුයි මාගේ හැගීම. අපේ දෙමවුපියන් අපිව කුඩා, කාලයේ සිට පාලනය කල නිසයි, අද අපි මේ තත්වයේ ඉන්නේ. අවුරුදු 14 අවුරුදු 22 අතර කාලය දරුවන් පාලනය කිරීමට කාලය නොවේ. එම වයස් සීමාව පරක්කු වුවා වැඩිය, බටහිර රටවල් වල ජීවත් වන හා ඉපදුනු ශ්‍රී ලාංකික ළමයි විශේෂයෙන්ම .(නදී)

:       0       0

සදුනි Saturday, 19 October 2013 09:15 PM

අපේ දේශපාලකයන්ගේ ළමයි වත්ද?(නදී)

:       0       0

නන්දා Saturday, 19 October 2013 09:15 PM

හැමදේම මේකේ දානවනේ.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 20 October 2013 01:46 PM

මන්සිල් මහත්තයෝ බලන්න නෙදර්ලන්තේ ඉන්න උගත් ශ්‍රී ලාංකිකයෝ , ඉන්න රටේ හරි ලංකාවට හරි කරපු හොඳක් තියනවා නම් පෙන්වන්න.(නදී)

:       0       0

චමින්ද Monday, 21 October 2013 12:05 AM

ෂෙහාන් නමැති කවි කාරය දුකට කවි කියයි. ඔවැනි ඉරිසියාකාර , කුහක කවි කාරයෝ බොහෝ අපි මීට කලින් දැක ඇත. මේ කවි කාරයාට ඕස්ට්‍රේලියාවේ පදිංචිය දුන්නානම් මෙවැනි මිහිරි කවි අපිට අසන්නට ලැබෙන්නේ නැත. මේ හිටිවන කවිත් අපි මේ කනින් අසා අනිත් කනින් පිට කරමු. ලබන ආත්මේ වත් ඉරිසියාව ,කුහක කම නැති කලොත් සමහර විට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පුළුවන. ජයවේවා. (අ)

:       0       0

ෂෙහාන් Sunday, 20 October 2013 02:12 PM

පිටිගල මහත්තයා, ඔයා දන්නා දේට වැඩිය නොදන්නා දේ වැඩියි. ඔබ දන්නේ හැමදාම ලංකාවේ ජනයාගේ වැරදී කියන්නයි. මොකටත් කලින් ඔයාගේ වැරදී හදාගන්න බලන්න. අර ඕස්ට්‍රේලියාවේ ඉදන් සුද්දගේ දේ පසුපස යන සිංහල සුද්දත් දන්නේ එහෙ ඉන්න දරුවන් ගැන අපිට කියලා දෙන්නයි. මේ වගේ පොඩි දේකට ඔයාල ලොකුවට තම ජාතිය සුද්දට විකුනන්න එපා ලොක්කා. ඔයා හරියටම දැකලා තියනවද ලංකික ළමයි ඕස්ට්‍රේලියාවේ පාසැල් වල ඉගෙන ගන්නවට අමතරව වෙන මොන මොන සෙල්ලන් දානවද කියලා? ඔය ඒකත් හොදට හොයල බලන්න. (නදී)

:       0       0

ෂෙහාන් Monday, 21 October 2013 12:46 PM

නියමයි දිනේෂ් ලින්ෆිඑල්ඩ් , අපි කොහේ හිටියත් ඇත්ත කතා කරමු. මෙහෙත් වැරදි තිබෙනවා. අපි කාගේත් වැරදි තිබෙනවා. කොහෙත් වැරදි තිබෙනවා. එහෙත් වැඩේ කියන්නේ ඒවා සමහරුන්ට පෙනෙන්නේ නැති එකයි. (නි)

:       0       0

කපිල Saturday, 19 October 2013 09:49 PM

ඉතාලියේ ඉන්න ලාංකිකයෝ ටික දෙනෙක් ඔය වගේ වැඩ කරනවා.(නදී)

:       0       0

සිල්වා Sunday, 20 October 2013 02:12 PM

පාප් වහන්සේ ගේ මනුස්ස කම හින්දම ජේසුගේ කීමට අනුව ඉතාලි භූමියට පය ගහන ඕනෑම කෙනෙකුට මෙහි රැඳෙන්න අවසරයක් ලබාදෙන්න තරම් ඉතාලිය කාරුණිකයි . ඒකෙන් ප්‍රොයෝජන ගන්නේ අහක එන්න හිවල්ලු වෙන්නප්පුවේ මිගමුවේ ඉදලා මෙහෙට අපු හැමෝම අද ඉතාලිය කාලා තියෙන්නේ .හැමෝම හොරට තමුන්ගේ විසා එක විකුණලා හොර කොන්ත්‍රාත් ගහලා ලංකාවේ අයව මෙහෙට පටෝනවා. (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 20 October 2013 02:15 PM

පිටිගල මිලානෝ ඔබගේ දෙවෙනි අදහසට මමත් එකගයි,.. මන්සිල්,..ඔයා හිතන විදිය තත්වයක් ඉතාලියේ නෑ. උගත් නුගත් පන්ති දෙක ඕනෑම රටක තියෙනවා. ඔයා ජීවත්වෙන නෙදර්ලන්තයේත් ඔයා පන්ති දෙක තියෙනවා හොදට ඇස් ඇරලා බලන්න ඔයා වගේ ශ්‍රී ලාංකිකයයන් ගැන අපිට බොහෝම කනගාටුයි.(නදී)

:       0       0

චන්දි Saturday, 19 October 2013 10:03 PM

මං නම් කියන්නේ .., හොද වැඩේ , හිතන්න ඇති ලංකාව වගෙයි කියල (නදී)

:       0       0

ඉෂාන් Saturday, 19 October 2013 10:07 PM

දැන් අර ශුද්ධවන්ත කට්ටිය ඇවිල්ල වෙන්නප්පුවට බනින්න පටන් ගනියි ඔන්න.(නදී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Sunday, 20 October 2013 02:33 PM

ඉතාලිය අපට මෙහි රෙඳි රැකියාවක් කර ගැනිමට ඉඩදී තිබෙන්නේ. ඉතාලියේ මිනිසුන් ගැහැනුන් නොකරන වැඩ වලට අපව යොදා ගෙන ඔවුන්ගේ ආර්ථිකයට වාසියක් ලබා ගැනීමටය. අප ඉන්නේ ඉතාලියේ උනත් රැකියාව අතින් මැද පෙරදිග රටවලට සමානය. ගනු ලබන වැටුප ටිකක් ඉහලයි. . එය අපේ රට සුද්දන්ට යටත් කාලයේ ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වූවා සේය. සියලුම ලාංකිකයන් මෙහි පැමිණ සිටින්නේ ආර්ථික හේතුන් මතය. සමහරු එන්නේ තිබෙන ඉඩ කඩම් සියලුම දේ විකුණා දමාය. මෙහි පැමිණියාට පසු සමහරුන්ට තමන් ආ මුලික හේතුන් අමතකවී යුරෝ වලින් මත් වී තමන් ලංකාවේ ගතකල ජිවිත අමතකවී අමුතුම ජිවිත වලට යති. සමහරු මෙම රටටත් තමන් උපන් රටටත් නින්දා ගෙන දෙන වෙඩ කරති . මා දන්නා ආකාරයට මෙහි සිටින්නේ සියයට 90 කම නුගත් සමහරු අවම අධ්‍යාපනයත් නොලැබු අයයි . දැනටම මෙම රටට විදේශිකයන් එපා වන තරමට ඔවුන්ගේ වැඩ කටයුතු සිදුවේ වැඩි කල් නොගොස් ඉතාලියටත් ලකාවේ අයට දොර වැසේ . ඔය මෙහි ප්‍රතිචාර දමන බොහෝ දෙනෙකු පිටිගල මිලානෝ ඇතුළුව සියල්ලන් එකම බෝට්ටුවක කොටසකි . මා පුද්ගලකිවම මෙහි ප්‍රතිචාර දමනා බොහෝ දෙනෙක් ව දනිමි.(නදී)

:       0       0

ෂහීඩ් රිස්වාන් Saturday, 19 October 2013 10:42 PM

පුරුද්ද ... ඉතාලි නෙමෙයි දි ව්‍යලෝකෙට ගියත් වෙනස් වෙන්නේ නෑ (නදී)

:       0       0

ආරියසේන Monday, 21 October 2013 03:34 AM

ලංකාවේ ඔය කුරුටුගාන අය ඇල්ලුවොත් නම් පොලිසියේ කූඩු ඉඩ මදිවෙනවා.ඇල්ලුවොත් කියයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා, මානව හිමිකම් වලට යයි. (නි)

:       0       0

ක්‍රිස් Saturday, 19 October 2013 10:50 PM

වෙන්නපුවේ දුවේ මීගමුවේ අය පැරීසිය චාටර් කරනවා.(නදී)

:       0       0

ගමගේ ට්‍රෙවිසෝ Sunday, 20 October 2013 03:16 PM

මෙහි ලංකාවෙ සිට අදහස් දක්වා ඇති බොහෝ අයට ඉතාලි සංස්කෘතිය පිළිබද අවබෝදයක් නැති බවයි පෙන්නේ. ඉතාලියේ පාසල් යන බොහෝ තරුණ ළමයි මෙවෙනි දේවල් කරනවා. ලාංකික සම්භවයක් ඇති දරුවන්ද හුරු පුරුදුවන්නේ ඉතාලි සංස්කෘතිය බැවින් මෙවැනි දේවල් වෙනවා . හැබැයි ඉන් අදහස් කරන්නේ එය අනුමත කරනවා යන්න නොවෙයි .(නදී)

:       0       0

හර්ෂක චමින්ද Saturday, 19 October 2013 10:58 PM

පිස්සුනේ (ස)

:       0       0

චන්දන Sunday, 20 October 2013 03:32 PM

නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට ඇතුලුවීම ප්‍රතික්ෂේප කරාවි. ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 90 න් හොද අධ්‍යාපනයක් නැති අය.(නදී)

:       0       0

චමත් ඉතාලිය Saturday, 19 October 2013 11:01 PM

මේ වගේ අය නිසා රටේ නමයි විනාස වෙන්නේ ... මේ අය ඉතාලි පාසල් වල ඉගෙන ගන්න ළමයිනේ ,ඉතාලි පාසල් ළමයිනුත් හුගාක් ඔය වැඩේ කරනවා,ලංකාවේ අය උනාට ඉතාලියෙනේ ජිවත් වෙන්නේ ඒ නිසා ඔය වැඩ කරනවා කොලු කමට.නම යන්නේ ලංකාවේ ......මොනවා කරන්නද (ස)

:       0       0

සමරනායක Saturday, 19 October 2013 11:09 PM

ඉතාලි රජය කරපු මෝඩම වැඩක් තමා දකුණු ආසියානු රටවල අයට සුදුසුකම් නොබලා ස්ථිර පදිංචිය දුන්න එක. (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 19 October 2013 11:27 PM

ඕවට තමයි කියන්නේ ජන්මයට වැඩිය පුරුද්ද ලොකුයි කියලා (නි)

:       0       0

ඉෂාන් Saturday, 19 October 2013 11:46 PM

ක්‍රිස්, ඔයාගේ ජන්ම ගතිය නේද අනිත් මිනිස්සුන්ට අපහාස කරන එක? ඒ අතින් බලද්දී වෙන්නප්පුවේ දූවේ මීගමුවේ අයට මනුස්සකම තිබෙනවා. (නි)

:       0       0

ලංකා පුත්‍ර Saturday, 19 October 2013 11:55 PM

මේක ළමයින්ගේ වරදක් විතරක් නොවේ. දේශපාලකයන් ගස් ගල් වල, මහා පාරේ නම් කොටලා අපේ පරිසරය විනාශ කරන විදිය පෙනෙනවානේ. කිසිම හැගීමක් නැතුව. සමහර ළමයින් ඒවා ආදර්ශයට ගන්නවා. දියුණු රටවල පරිසරය ගැන සැළකිලිමත්. නීති වලට වඩා ස්වයං විනය වැදගත්. කරුණාකර අපේ රටේ පෙර පාසලෙන් අරඹන්න. වසර 10 කින් වෙනස් කළ හැකියි. (නි)

:       0       0

මනෝජ් Sunday, 20 October 2013 12:04 AM

ලොකු අයගේ හැටියට තමා පොඩි අය ගමන් කරන්නේ (නි)

:       0       0

සෙන්තිල් Sunday, 20 October 2013 12:24 AM

ශ්‍රී ලාංකික සිංහලයන්ද? (නි)

:       0       0

සෙන්තිල් Sunday, 20 October 2013 12:28 AM

ඉතාලි ආණ්ඩුව කරපු මහා මෝඩකමක් තමයි,සිංහලයන්ට ස්ථිර පදිංචිය දුන් එක. (නි)

:       0       0

දයාල් Sunday, 20 October 2013 01:07 AM

ෂුවර් එකටම ලංකාවේ දේශපාලකයින්ගේ දරුවෝ තමයි මේ වගේ වැඩ කරන්නේ (නි)

:       0       0

සමිලා Monday, 21 October 2013 07:43 AM

මේ රටේ නිදහස දුටුගමන් ලංකාව අමතක වෙනවා (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 20 October 2013 02:34 AM

අනේ අපොයි! අපිටත් නරකක් වෙන වැඩ තමා මේ ළමයි කරන්නේ. ඒත් ලංකාවටම බැනලා හරියන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Sunday, 20 October 2013 05:22 PM

රැල්ලට ගිය වැල්ලේ පුත්තු නාට්‍යයේ එක ජවනිකාවක් රූගත කරලා වගේ. (නදී)

:       0       0

මනෝ Sunday, 20 October 2013 03:10 AM

ඕවා බටහිර රටවල ළමයින්ගේ වැඩ. දෙමව්පියන්ගේ වගකීමක් ළමයන්ට අපේ සංස්කෘතිය කියලා දීලා අපේ විදිහට ළමයි හදන එක .. (නි)

:       0       0

ලලිත් Sunday, 20 October 2013 05:42 PM

සෙන්තිල් හිතන්නේ දෙමළ අයට විතරක් ඉතාලියේ ස්ථිර පදිංචිය දෙන්න ඕන කියලද?(නදී)

:       0       0

චමින්ද Sunday, 20 October 2013 03:47 AM

ඒ අතින් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ළමයි ගැන අපි ආඩම්බර වෙනවා. ඔවුන් කිසිමදාක නරක දේවල් වලට සම්බන්ද වුණා කියලා අපට අසන්න ලැබී නැහැ කියලා වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ශ්‍රී ලාංකික දෙමවුපියන් ඔවුන්ගේ දරුවන් ගැන බොහොම ලොකු විමසීමකින් ඉන්නවා සැමවිටම. දරුවන් ආශ්‍රය කරන මිතුරු මිතුරියන් කවුද, ඔවුන් යන එන ගමන් බිමන් මොනවද , මේ හැම දෙයක් ගැනම ඇස ගසාගෙනයි ඉන්නේ. ලාංකික දරුවන්ගේ එකම ඉලක්කය අධ්‍යාපනය හොදින් කරගෙන යාමයි. ඒ නිසා දරුවන් නොමගට යොමුවීම ඉතාම අඩුයි. ඒ වගේම කිව යුතුයි මේ දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ඕස්ට්‍රේලියාවේ සිටින්නේ ඉහළම තැනක බවත්. ඔබ ගැන අප ඉතාමත්ම ආඩම්බර වෙනවා දරුවනේ, ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඕස්ට්‍රේලියානුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඉතා ඉහළම පිළිගැනීමකට ලක් වී සිටිනා බවත් කිව යුතුය . (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 20 October 2013 03:57 AM

දෙමව්පියෝ යුරෝ දඩයමේ යනවා පැය විසි හතරේම. මුදල් ලැබුනාට තවත් මදි. ළමයින්ට කිසිම රැකවරණයක් නැහැ. අම්මා තාත්තා ගෙදරදී කතා කරන්නේ යුරෝ සහ ඉලක්කම් ගැන පමණයි. ගුණධර්ම, සදාචාරය ඒවායේ ගෑවිලාවත් නැහැ.මෙවන් පවුල් වල හැදෙන දරුවන් කුණු බක්කි ගිනි තියලා නිකන් හිටියොත් ලොකු දෙයක්. (නි)

:       0       0

කුසුම් Sunday, 20 October 2013 04:40 AM

ඉතාලියේ ඉන්න වැඩිහිටියෝ කරන දේවල්වල හැටියට ළමයි ඔය වගේ දේවල් කරන එක පුදුම වෙන්න දේකුත් නැහැ. හැබැයි ළමයි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් වැරද්දක් කළයි කියලා රටේම පුරවැසියන්ව වැරදිකාරයො කරන්න තරම් ඉතාලියේ හා යුරෝපයේ මිනිස්සු මෝඩ නැහැ. (නි)

:       0       0

කුමාරි Sunday, 20 October 2013 05:17 AM

බලු වලිගය හත් අවුරුද්දක් උණ පුරුකේ දැම්මත් ඇද අරින්න නොහැකිලු(නි)

:       0       0

ප්‍රබත් මෙල්බෝර්න් Sunday, 20 October 2013 05:56 PM

මේ ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මම නම් හිතන විදියට... (දිල්)

:       0       0

පෙත්තා Sunday, 20 October 2013 05:21 AM

පාර බලි අඳින තැනක් නෙමෙයිනේ දරුවනේ.පාරේ නැටුවොත් මහා උළු ගෙදර තමයි. බලාගෙන.තැන නොතැන බලලා වැඩ කරන්නකෝ, දරුවනේ. (නි)

:       0       0

ලංකා Sunday, 20 October 2013 05:39 AM

පවු. එයාලාට කවදාවත් පොත් පැන්සල් ලැබිලා නැතුවා ඇති බලි අදින්න (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 20 October 2013 06:17 PM

අනිල්,..ඔය කතාව කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියන්න ,හේතුව ඔයා කියල තියෙනදේ කියල තියෙන්නේ ඔයාටම නිසා ..... සජිනි ... ඔයාගේ අදහස් දැක්වීම ගැන කණගාටුයි.(නදී) .

:       0       0

සාම Sunday, 20 October 2013 08:23 AM

ඕකට තමයි කියන්නේ කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැ කියන්නේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි (නදී)

:       0       0

බබානිස් Sunday, 20 October 2013 08:24 AM

නූගත් අය ගිය තැන තමන්ගේ තත්වය ප්‍රදර්ශනය කරනවා.(නදී)

:       0       0

සමන් Sunday, 20 October 2013 08:50 AM

මෙයාලගේ තාත්තලා තමා සමහරක් දවස් වලට ලිප්ටන් වටරවුමේ ඉන්නේ (නදී)

:       0       0

වෙරෝනා අයියා Sunday, 20 October 2013 07:21 PM

වැරදි කරන අය ලෝකයේ හැම රටකම හැම නගරයකම ඉන්නවා ඉතාලියේ විතරක් නෙමේ (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 20 October 2013 07:24 PM

කතා දෙකක් නෑ මේ අපේ රටේ කලින් ඡන්ද වලට වැඩ කල දෙන්නෙක්.(නදී)

:       0       0

ෂෙහාන් Monday, 21 October 2013 10:39 AM

දෙවියන්ට තුති කරන්න ඕනේ චමින්ද මහත්තයෝ. ඔයා වගේ කෙනෙකුව බෝට්ටුවේ හරි ඕස්ට්‍රේලියාවට යවල වෙනත් ලෝකයක් පෙන්නලා දුන්නට. එහෙම ගියත් කමක් නැහැ හැබැයි ඔය තමුන්ගේ අනිත් රටවල ඉන්න ජාතිකයින් ලෙස කතා කරන්න ඉගෙන ගන්න එපා. එතනින්ම තේරෙනවා කොච්චර නුගතෙක් එක්කද ලබන ආත්මේ මට හමු වෙන්න එන්න කියන්නේ කියලා. (ස)

:       0       0

අන්තෝනි Sunday, 20 October 2013 10:12 AM

සෙන්තිල් තමා නුගත් කියල ප්‍රදර්ශනය කරන්න එපා (දිල්)

:       0       0

සුදර්ශන් - සිඩ්නි Monday, 21 October 2013 10:45 AM

ෂෙහාන්, ඔබලා වැනි පුද්ගලයන් අනිත් අයට බත් පතක් කෑමට ලැබුනොත්, කෙසේ හෝ බලන්නේ එයට වැලි ටිකක් දැමීමටය.ඒ බත් පත පසුව ඔහෙලාටද කෑමට බැරි බව හොදාකාරවම දනිති. එයට කමක් නැත. "අනිකාට කෑමට නොලැබේ නම් මා බඩගින්නේ මලත් කම් නැත". එය ඔහෙලාගේ පැතුමයි! ඔහෙලාට ඊට වඩා ආතල් එකකුත්, සොමියකුත්, ත්‍රිල් එකකුත් තවත් නැත. ඒ ඔහේලාගේ ජන්ම ගතියයි. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 20 October 2013 10:55 AM

නරි රජ වාසලට ගියත් උපතින් උරුම වූ නරි වැඩමයි උන් කරන්නේ. (නදී)

:       0       0

අනිල් පෙරේරා Sunday, 20 October 2013 10:57 AM

මට හිතෙන්නෙ නැහැ මේක හරියි කියලා. එහෙම වෙන්න බෑ අපේ අය හොද ගුන යහපත් අය, මේක සත්‍ය නම් මහ අයටයි දඩුවම් දෙන්න ඕනෙ.(නදී)

:       0       0

චමින්ද Monday, 21 October 2013 11:04 AM

ෂෙහාන්, බෝට්ටු වලින් ආපු අයට සිංහල බැහැ කියලා දන්නේ නැද්ද? මට නම් හොඳට සිංහල පුළුවන් .ඒකෙන්ම හිතා ගත හැකි නේද මම ආපු විදිය කොහොමද කියලා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 20 October 2013 11:39 AM

රතු මල්ලි ඔයාල මේකට වග කියන්න ඕනා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 20 October 2013 12:36 PM

චමින්ද ඔබගේ අදහසට මා හොඳින්ම එකඟයි. නමුත් ඉතාලියේ ශ්‍රී ලංකා උපකුලකය ඔස්ට්‍රේලියාවත් සමග සංසන්දනය නොකළ යුතුයි. මන්ද, ඉතාලි භූමියට පය ගහන ඕනෑම කෙනෙකුට මෙහි රැඳෙන්න අවසරයක් ලබාදෙන්න තරම් ඉතාලිය කාරුණික නිසා.. ඒ නිසා මෙහි පොහොසත්, දුප්පත්, උගත් සහ නුගත් ශ්‍රී ලාංකිකයන්ගේ මිශ්‍රණයක් මෙහි සිටින්නේ. මෙහි සිටින ශ්‍රී ලංකික ළමයි ඉතාමත්ම දක්ෂයි. යුරෝපයේ ඉහලම රැකියාවන් කරන ළමයි ගොඩක් සිටිනවා. අහඹු ලෙස හෝ වරදක් නොකරන්නේ නම් එම ළමයි පරිපුර්නද නැත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1461 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1999 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2497 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5732 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1790 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6387 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18294 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site