IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ප්‍රා. මන්ත්‍රිගෙන් ගුටි කෑ දෙකක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක් වූ බව කියන දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මන්ත්‍රි වරයා ඇතුළු පිරිසගේ පහර දිමේන් තුවාල ලබා ඇත්තේ කල්අඩිය සිංහපුර පදිංචි   33 හැවිරිදි හා  23 හැවරිදි දෙදෙනෙකි.

බුදු මැදුරක් සදහා වැලි ලබාදීම සඳහා වූ වචන හුවමාරුක් දුටදිග යෑමෙන්  මෙම පහරදීම සිදු කළ බව පහර කැමට ලක් වූ වෝ කියති.

කෙසේ නමුත් පහර දිමට සම්බන්ධ බවට සැකකරන මන්ත්‍රිවරයා විසින් පුත්තලම පොලිසියට 8දින පැමිනිලි කරමින්  තුවාල ලබා රෝහල් ගත තිබේන දෙදෙනා ඇතුළු පිරිසක් තම නිවසට කඩා වැදි නිවසේ දොර ජනෙල් වලට පහර දි ඇති බවයි.

කෙසේ නමුත් පහර දිම පිළිබදව කල බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගෙන් කළ  විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“මම කිසිම පහර දිමක් කර නැහැ .ඒ පිරිස තමා මගේ ගෙදරට කඩා වැදිලා දොර ජනෙල් විනාශ කර යතුරුපැදිවලින් යද්දී  වැටිලා තුවාල වෙලා තිබෙන්නේ .දැන් කියනවා මම පහර දුන්නා එක බොරුවක් කියලා තමයි මම කියන්නේ යැයි ඔහු පවසයි.

 



අදහස් (6)

ප්‍රා. මන්ත්‍රිගෙන් ගුටි කෑ දෙකක් රෝහලේ

kasun Thursday, 10 June 2021 09:20 AM

තමන්ගේ බලය කොච්චරද කියනවන් ගහලා ඉවර වෙලා කියන කතාව බලන්න

:       0       17

Ruhunu Thursday, 10 June 2021 10:21 AM

.මේ පැත්තෙ දේශපාලකයෝ මොන දේ උනත් අනුන්ගෙ පිට තමයි වරද පටවන්නෙ.

:       0       15

Raveendra Thursday, 10 June 2021 10:59 AM

මේ කාලකන්නියාට නමක් නැද්ද? මෙයා ස්ථිරවම වැඩේ කරන්න ඇති මොකද බයිසිකලෙන් වැටෙන්න ඇති කියලා තියෙන්නේ... නියම බූරුවෙක්... මෙම අදහස් එම මන්ත්‍රී බූරුවාට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...

:       0       0

Dilshan Thursday, 10 June 2021 11:30 AM

ගහපු මිනිහා මන්ත්‍රී නම්, මන්ත්‍රී පොහොට්ටුවේ නම්, ආයේ කවර කතා ද?

:       0       0

Ferna Thursday, 10 June 2021 12:19 PM

කාටවත් කියන්නේ නැතිව හැංගිලා ගහපල්ලා කොල්ලනේ... කාලකන්නි දේශපාලුවන්...!!!

:       0       0

fairoos Thursday, 10 June 2021 06:04 PM

පොහොට්ටුවේ හින්දා නඩු නෑ ඕවට..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 66 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 223 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 626 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 555 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1408 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1726 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site