IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රා මන්ත්‍රීත් චණ්ඩියෙක් වෙයි

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව - උතුරු කම්මල පදිංචි ඩබ්ලිව්. නිශාන්ත ප්‍රියලාල් කුරේරා සහ ඒ.සුරංග ඇන්ටනි නම් දෙදෙනෙකි.



අදහස් (0)

ප්‍රා මන්ත්‍රීත් චණ්ඩියෙක් වෙයි

නිශා Wednesday, 29 May 2013 04:39 PM

මන්ත්‍රීවරයාගේ නම මොකක්ද? (නි)

:       0       0

ධම්ම Wednesday, 29 May 2013 04:46 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් චණ්ඩි තමයි. ඇයි ප‍්‍රශ්නයක්ද? (නි)

:       0       0

රංජනී Wednesday, 29 May 2013 04:55 PM

ප්‍රදේශීය මන්ත්‍රීලා හරි චණ්ඩියෝ,පත් වෙන්න කලින් නම් හරි උපාසකයෝ. (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 30 May 2013 12:18 AM

මේ හැමදේටම වගකියන්න ඕනෑ සංඝයා වහන්සේලා. මිනිසුන්ව සුමගට යොමුකරන්න බණ කියන්නෙ නැහැ.වැඩකට නැති දේවල් පස්සේ දුවනවා. (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 29 May 2013 05:18 PM

දෙදෙනාම රෝහලෙන් අත්අඩංගුවට ගෙන ශරීර ඇප මත නිදහස් කරන්න. (නි)

:       0       0

ජානි Thursday, 30 May 2013 01:17 AM

බුද්ධිමත් ඡන්දදායකයෙනි,මීළඟ ඡන්දයදීවත් මොලේ පාවිච්චි කර හොඳම දේශපාලන අතීතයක් තියෙන අපේක්ෂකයාට ඡන්දය දෙන්න. (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 29 May 2013 05:22 PM

මේ කාලේ ප්‍රදේශීය සභා මන්ත්‍රී වරයෙක් වෙන්න තියෙන සුදුසු කම චන්ඩියෙක් වෙන එකයි. චන්ඩියෙක් නෙමේ නම් ඔහු ප්‍රාදේශීය සබා මන්ත්‍රී නෙමේ .(නදී)

:       0       0

ඇසළ Wednesday, 29 May 2013 05:28 PM

පලා බබ්බු රටම කනවෝ. දැන්වත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ ඇත්තන්ට මොලේ පෑදේවා! (නි)

:       0       0

කරුණා Wednesday, 29 May 2013 05:50 PM

මම එන පාරත් ඡන්දෙ දෙන්නේ මේ කට්ටියටම තමා. (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 04:19 AM

මට දැන් මෙහෙම ප්‍රවෘත්තියක් දවස ගානේ නොදක්කොත් උදේට කෑවේ නැහැ වගේ දැනෙනවා. වැඩි වැඩියෙන් අහන්න ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 May 2013 07:12 PM

ඇසළ, මේ අය පළාත් සභාවේ නෙමෙයි, ප්‍රාදේශීය සභාවේ (නි)

:       0       0

පෙරේරා Thursday, 30 May 2013 07:06 AM

චණ්ඩින්ට ඡන්දෙ දීලා පත් කරගෙන ඊට පස්සේ කෑගහනවා ගැහුවෝ ගැහුවෝ කියලා. (නි)

:       0       0

හේරත් Wednesday, 29 May 2013 07:42 PM

චණ්ඩියෙක් නොවන ප්‍රා මන්ත්‍රීත් සිට්යිද? නැත ස්වාමිනි. සාක්ෂි අවසන්. සාක්කි කරු හිරගෙට. ප්‍රා මන්ත්‍රී නිදහස්.(නදී)

:       0       0

සංජීව Wednesday, 29 May 2013 03:35 PM

මේ රටේ ඉන්න ඔක්කොම චන්ඩි , ඔහොම යන් !! (නි)

:       0       0

මිනිපේ Wednesday, 29 May 2013 09:03 PM

චන්ඩි ප්‍රදේශිය මන්ත්‍රීලා වෙලාද,ප්‍රදේශය මන්ත්‍රීලා චන්ඩියන් වෙලාද. (අ)..

:       0       0

පෙරේරා Wednesday, 29 May 2013 03:33 PM

චණ්ඩින් ප්‍රාදේශීය ඇමතිලා වෙලා (නි)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 03:41 PM

ඔය ඉන්නේ ආශ්චර්යටම ගැලපෙන අනාගත මැති ඇමතිවරු (නි)

:       0       0

රත්න Wednesday, 29 May 2013 03:46 PM

ප්‍රාදේශීය සහ පලාත් සභා මන්ත්‍රී වරුන් පත්කරන්නේ " පොලීසියට සහ මහජනයාට ගැසීමටත්, ස්ත්‍රී දූෂන සහ ළමා අපචාරවල යෙදීමටත්", යනුවෙන් වෙනස් කිරීමට කාලය එලඹ ඇත. (නි)

:       0       0

ශාන්ත Wednesday, 29 May 2013 03:46 PM

එතුමාට ඡන්දය දුන්නට වෙන්න ඇති ගහන්න ඇත්තේ...ඊළඟ ඡන්දෙදිත් උදෙන්ම ගිහින් එතුමාට ඡන්දෙ දෙන්න (නි)

:       0       0

කමල් Wednesday, 29 May 2013 03:49 PM

සංයමයෙන් දේශපාලනයේ යෙදීම සඳහා 'ආචාර ධර්මීය පදනමක් සහ සීමාවන් පිළිබඳ එකඟතාවක්' සියළුම දේශපාලකයින් සකස් කොට ගැනීම යහපත් කටයුත්තක් නේද? දේශපාලකයින් පාලනය සඳහා නීති රීති සම්පාදනය රජයේ අවශ්‍යතාව නේද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 29 May 2013 04:00 PM

චන්ඩි දේශපාලනය ප්‍රතික්ෂේප කලයුතු හෝරාව එළඹ ඇත.නුගතුන් රටේ පාලනයට ඒමෙන් එම ප්‍රදේශය ඒ වගේම රටද පිරිහීමට පත්වේ (නි)

:       0       0

වින්සන් Wednesday, 29 May 2013 04:05 PM

නුගත් අය ඔහොම තමා.ඡන්දෙ දුන්නු අයටම කියන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 04:17 PM

වෙන්නප්පුවෙ නම් කරුණාකර ඉතාලියට එවන්න. වෙන්නප්පුවෙ අයට හරි යන්නෙ ඉතාලිය තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 6 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 82 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 182 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site