කෝටි දහයක් පමණ වටිනා මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක් ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි සකසා විකිණිමට ගිය බව කියන හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා (සන්ධාන) මන්ත්‍රීවරයෙක් හා ඔහුට සහය වු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය හා පිළියන්දලින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කුලී පදනම මත වාහන ලබාගෙන මෙසේ ව්‍යාජ ලිය කියවිලි සදා විකුණා ඇතැයි ද කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද පොලීසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා මන්ත්‍රීත් වාහනයට ‘යටවේ‘
රංජිත් Monday, 23 June 2014 10:30 PM
මේ වගේ එවුන්ට තවත් ඡන්දේ දීල තියාගන්නම වටිනවා. හූ....(මුදී)
ධර්මපාල Monday, 23 June 2014 04:22 PM
ඕව සුළු දේවල්. (දී)
දේවා Monday, 23 June 2014 04:24 PM
අපේ මිනිස්සුන්ගේ වැරදි නැවත මනාපේ දෙන්න එපා (දී)
සත්‍යා Monday, 23 June 2014 11:53 PM
පුලුවන් නම් මෙයා ඡන්දය ඉල්ලනකොට තාප්ප හා බිත්ති පිරෙන්න අලවපු මෙයාගේ ප්රචාරක දැන්වීමක් හොයලා පළකරන්න. (නි)
පෙරේරා Tuesday, 24 June 2014 12:05 AM
ලංකාවට ගිය කලක්! (නි)
රවී Tuesday, 24 June 2014 12:21 AM
මොනවද මේ වෙන්නේ? (නි)
දිනේෂ් Monday, 23 June 2014 06:24 PM
එතකොට ව්‍යාජ ලියකියවිලි හැදූ අය හා ඒවා අනුමත කළ අය නිදැල්ලේද? (නි)
ටිකිරි බණ්ඩාර Monday, 23 June 2014 06:26 PM
සමහරු එක අවුරුද්දෙන් තට්ටු දෙකේ තුනේ නිවාස ඉදිකරනවා, හරියට හතු පිපෙනවා වගේ. කොහෙන්ද මේ මුදල්? (නි)
ටෙනිසන් Monday, 23 June 2014 06:29 PM
අපි අපිමනේ මෙයාලව තෝරා පත්කර ගත්තේ (නි)
තිලක්-ඩුබායි Monday, 23 June 2014 06:30 PM
ඉන්දික, මට දුක අපේ දරුවන්ට දෙවියනේ කියලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න රටක් අහිමි වෙන එක ගැනයි. (නි)
සත්‍යා Monday, 23 June 2014 07:02 PM
අල්ලලා හිරේ දාන්න ඕනෑ ඡන්දදායකයින්වයි (නි)
විමල් Monday, 23 June 2014 01:59 PM
බොහොම වේගයෙන් ආස්චර්යට යන්ඩයි හදන්නේ. (නදී)
ඉන්දික Monday, 23 June 2014 02:04 PM
හරි ශෝක ජනක පුවත් අහන්න ලැබෙන්නේ මේ දිනවල. කවද්ද ආපහු ඡන්දෙ තියෙන්නේ? මෙයාල ටික දිනකින් ගෙදර එ්වි. මට දුක අපි ගැන. නීති ඔක්කොම දුප්පත් මිනිහට. ස්ත්‍රී දුෂණ, මංකොල්ල, හොරකම්, මිනීමැරුම් ටිකක් රජ වෙලා වගේ දැන්. හරිම දුකක් හිතනවා රට ගැන. (නදී)
පෝල් Monday, 23 June 2014 07:45 PM
පවු! වැටුප මදි නිසා කීයක් හරි හොයාගන්න මහන්සි වෙනවා ඇති (නි)
සුනිල් Monday, 23 June 2014 02:31 PM
අර අලුතෙන් ඇරපු අලුත් ආගම් කටයුතු පොලිසිය වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වෙනුවෙනුත් වෙනම පොලිසියක් ඇරියොත් මොකද? මේගොල්ලෝ සම්බන්දයෙන් එන පැමිණිලි ප්‍රමාණය බැලුවොත් එහෙම වෙනම පොලිසියක් නම් ඕනි දැන්. (නදී)
මෛත්‍රී Monday, 23 June 2014 02:34 PM
කතාව නම් ඇත්තම තමා ඉන්දික මහත්මයා. හරිම අවාසනාවන්ත කාලයක් තමා උදා වෙලා තියෙන්නේ. (නදී)
සුනිල් Monday, 23 June 2014 02:37 PM
ලොකු අය ලොකු දේවල් කරනකොට පොඩි අයත් පොඩි දෙයක් හරි කරන්න ඕනි නේ? නැතිනම් කොහොමද ජීවත් වෙන්නේ? වියදම් කරගෙන මරාගෙන ගහගෙන ඔය තැනට පත් උනේ වෙන මොනවටද? (නදී)
පාලිත Monday, 23 June 2014 02:57 PM
අනේද කියන්නේ නේද සුනිල්. කාට කියන්නද මේවා. කොහොමද තව පත්තරෙත් දාන ලස්සන, හරි ශෝක්. ආසාවේ බැහැ. (නදී)
සෝබන Monday, 23 June 2014 03:00 PM
කතා කරළා වැඩක් නැහැ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා. (නදී)
ලුම්බිණි Monday, 23 June 2014 03:01 PM
බය වෙන්න එපා. මේවා පුවත් විතරයි. මොකුත් වෙන්නේ නැති බව කව්රුත් දන්නවා. (නදී)
ටෙනිසන් Monday, 23 June 2014 03:05 PM
මේවගේ අයට චන්දෙ දුන්න අයට මොනතරම් සනීපයක් දැනෙනවා ඇද්ද දැන්.(දී)
ඇසළ Monday, 23 June 2014 03:09 PM
ඊලග පාර කතිරේ ගහන්නේ පළාත් සභා අහෝසි කරනවයි කියන පක්ෂයට පමණයි. පක්ෂය මොන ජාතියේ උනත් කමක් නැහැ අපිට මේ වදකාර කට්ටිය එපා වෙලා (දී)
ලසාන්ත Tuesday, 24 June 2014 09:08 AM
කියද්දීත් මට නම් අපි ගැනම ලැජ්ජාවක් හිතෙනවා (දී)
ජසිම් Monday, 23 June 2014 03:23 PM
මෙහමත් හබ්බු කරන්නේ මොනවටද (දී)
ලක්ෂපාන Monday, 23 June 2014 09:08 PM
මන්ත්‍රීන් කියන්නේ හොරුන්ට භාවිතාකරන තවත් නමක්වත්ද? රාජකීය හොරෙක්. (අ)
ඉසුරන්දි Monday, 23 June 2014 03:28 PM
අනේ දෙයියනේ මේවා සල්ලි දීලා ගත්තනම් වහ කාල තමයි මැරෙන්න වෙන්නේ. (දී)
ලලිත් Monday, 23 June 2014 03:43 PM
චන්දෙ දුන්න මහජනයාට දුන් තෑග්ගක් (දී)
එදිරිසිංහ Monday, 23 June 2014 03:46 PM
මට නිකන් පිස්සු වගේ මේවා දකිද්දී (දී)
ජයරත්න Monday, 23 June 2014 03:46 PM
වාහනයකය යට වෙලා කියුවහම මම හිතුවේ වෙන දෙයක් (දී)
විජිත Monday, 23 June 2014 03:46 PM
සමාජ විරෝදී ක්‍රියා කල කිසිවෙකුටත් සමාව දෙන්න එපා (දී)
ජයන්ත Monday, 23 June 2014 03:46 PM
මෙයාට චන්දෙ දුන්න මිනිස්සුන්ගේ තමයි වැරැද්ද (දී)