IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ප්‍රා. මන්ත්‍රිනී පැහැරගත්තැයි තිදෙනෙක් සැකපිට

බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න පසුගිය මැයි 20 දා පැහැරගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්, රියදුරෙක් සහ ගරාජ හිමියෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොරියා රැකියා දෙන බව කියමින් මෙම මන්ත්‍රිනිය මුදල් ගත්තැයි කියන පැමිණිලි 10 ක් ද පොලීසියට ලැබී ඇත. එම මන්ත්‍රිනිය ගිය සතියේ ගොඩකවෙලදී මුදා හරින්නට පෙර කහවත්ත හා කටුවන ගෙවල්වල ද හෝටල්වල රඳවාගෙන සිටි බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

ප්‍රා. මන්ත්‍රිනී පැහැරගත්තැයි තිදෙනෙක් සැකපිට

ශශිකා Monday, 04 June 2012 07:44 AM

ඔය එළි වෙන්නේ.මෙයාවත් පැහැර ගෙන තියෙන්නේ කොරියා යවන්න තමයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 03 June 2012 10:53 AM

වැරදි දෙයක් කරලා ලක්ෂයට කොඩිය දමාගෙන හිටියත් කවදා හරි එහි විපාක පළ දෙන බව මුලින්ම සිතා ගන්න.මේක අපෙ රටේ රට කරවන ඇත්තන්ට හොඳ පාඩමක්.මොකද ඒ අය හිතන්නේ කවදාවත් රටේ පාලන බලය තමන්ගෙන් වෙනත් කෙනෙකුට යන්නේ නැහැ කියලයි. තාත්තගෙන් පුතාට පුතාගෙන් එයාගේ පුතාට ආදී වශයෙන් තට්ටු මාරු ක්‍රමයකට මේ රට පත්කරවන්න මෙය සිංහල රජ කාලයේ වගේ කරන්න බැහැ.දැන් වැඩවසම් යුගය ගෙවිලා බොහෝ කාලයක් බව රජකම පිළිබඳව හිස උදුම්මා ගෙන කටයුතු කරන පාලකයින් ට අමතක වුනාට ස්වභාව ධර්මයට බොරු කරන්න කාටවත් බැරි බවත් මතක තබා ගන්න. එතකොට ඉතින් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව නෙවෙයි පළිහ ලබා ගත්තත් සදාකාලික පාලනයේ රැඳී සීටිම අපහසුබවත් සිහි තබාගෙන ඔබ වටා ඉන්න බොරුකාර පුරසාරම්කාර පංචායුධය වැන්නන්ගෙන් ඈත්වෙලා වැඩ කරන්න.ඒ වගේම බොරුකාර චාටුකාර ජ්‍යොතිෂ ගුරාලගෙනුත් ප්‍රවේශම් වෙලා වැඩ කරන්න.මොකද එදා මෙදා අතරතුරු බලයට පත්වූ සෑම පාලකයෙකුටම අවසාන කාලය කිට්ටු ජනතාවට එපා වේගන එද්දී මුලින්ම කිට්ටු වෙන්නේ ඔය වගේ හිඟන ජෝතිෂ ගුරාලා බව සිහි තබාගන්න

:       0       0

අලිබබා Sunday, 03 June 2012 02:30 PM

මිනිස්සුන්ගෙන් සල්ලිගත්ත නම් කොරියාවට යවන්නයි තියෙන්නේ. තව පොඩ්ඩෙන් මෙයාව කොරියාවට යවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1041 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2082 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1004 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2435 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1702 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site