යටියන්තොට ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර් ජී උපුල් සිසිර කුමාර(39) ඔහුගේ අලුතින් ඉදි කරන නිවස ඉදිරිපිටදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කරවනැල්ල රෝහලින් ඔහු කොළඹ ජාතික රෝහලට මරු කරනු ලැබීය.
ඔහු ගිනි තබාගත්තේ දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා මන්ත්‍රී ගින්නෙන් මරුට
ශාන් Monday, 03 February 2014 11:58 AM
ඔබට රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් සේවය තමා කරලා තියෙන්නේ. ඒ සදහා ඔබට මගේ ප්‍රණාමය. පාර්ලිමේන්තුවේ ඉන්න පළාත් සබාවල ඉන්න අනෙක් දේශ හිතෛශීන්ටත් මෙය ආදර්ශයක්ම වේවා. (නදී)
රත්නායක ආරච්චිගේ Monday, 03 February 2014 03:54 PM
තවත් මන්ත්‍රීවරුන්ට ඕක කරගන්න වෙයි.(නදී)