IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ප්‍රා මන්ත්‍රී ගුරුවරියකගේ ඉඩමත් අල්ලලා‘

තඹුත්තේගම වැව අසළ පර්චස් 10ක ඉඩමක් තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත කුමාර මහතා බලෙන් අල්ලාගෙන සිටිතියි ගම්පොළ ගුරුවරියක වන ගංගා චාන්දනී මහත්මිය පොලිසියට පැමිණිලි කළාය.

ඇය දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරියකි.

ඇජන්ත කුමාර මහතා ඇගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියනුයේ තමා රුපියල් ලක්ෂ එකහමාරකට එම ඉඩම මිලට ගෙන ඇති බවයි.

 

 

 



අදහස් (0)

‘ප්‍රා මන්ත්‍රී ගුරුවරියකගේ ඉඩමත් අල්ලලා‘

සුනෙත් Tuesday, 18 February 2014 04:23 PM

දේශපාලකයා රැදී පවතින්නේ ජනතා චන්දය මත බව අමතක කරන්න එපා (දී)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:20 AM

මේ මන්ත්‍රිරිය දේශපාලනයට තමන්ගේ ඇති සුදුසු කම් පෙන්නලා. ඕක ඉතින් ජාතික මට්ටමෙන් හැම තැනම සිදුවෙන නිසා පුදුම වන්න දෙයක් නැහැ. (අ)

:       0       0

ආරියසේන Wednesday, 19 February 2014 06:49 AM

ඉඩමක් මිලයට ගත්ත නම් ඔප්පුවක් තියෙන්න එපාය.හොර ඔප්පුවක් හදාගෙන ද ?(අ)

:       0       0

ජයතිලක Tuesday, 18 February 2014 11:29 AM

ලක්ෂ එක හමාරකට ඉඩම මිලට ගත්තා නම් ඔප්පුව පෙන්නන්නකො. ප්‍රශ්ණය එතැනින්ම ඉවරයි නේ. (නදී)

:       0       0

රත්න Tuesday, 18 February 2014 12:10 PM

එක ඉඩමකට ඔප්පු දෙකක් තියෙනවද කියා හොයල බලන්න (දී)

:       0       0

රාජුන් Tuesday, 18 February 2014 12:31 PM

තඹුත්තේගම වැව අසල පර්චස් 10ක ඉඩමක් ලක්ෂ 10 කට! මට මේවට තියෙන හැම පැත්තෙම්ම හිනා යනවා. (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 12:45 PM

අනේ.. ටීචර් ..ගැන නම් හරිම දුකයි...ඉඩම අහිමි කරගත්තාට මදිවට ..බලාගෙන අන්තිමේ දණ ගහන්නත් සිද්ධ වෙයි. (දී)

:       0       0

ලකී Tuesday, 18 February 2014 02:29 PM

මේක තමා දේශපාලකයින්ගේ අලුත්ම වැඩේ . පාලුවට තියෙන අනුන්ගේ ඉඩම්වලට ඔප්පු හදලා අයිතිකර ගන්නවා නැත්නම් කාටහරි විකුණලා දානවා. විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයගේ ඉඩම්. (දී)

:       0       0

පනික්කියා Tuesday, 18 February 2014 03:06 PM

අපේම තේරීම් තමයි මේ. දැන් චුරු චුරු ගාන්න එපා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5109 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 775 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1279 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1673 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3502 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 236 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16147 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site