(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
එදින එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා බිමට බස්සවා ඔහු සතුව තිබූ මුදල් පසුම්බියේ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස්හතරක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු
kushani Monday, 22 August 2022 05:09 AM
ඔය කට්ටියව පණපිටින් යන්න ඇරපු වරද තමයි මේ... හොඳයි.. මීළඟ සැරේ පණපිටින් යවන්නේ නැහැ.
Bamunuarachchi Monday, 22 August 2022 07:13 AM
බොහොම හොඳයි අපගේ ආශිර්වාදය. වැදී කොල්ලෝ කෑගැසුවාට අපිට කමක් නැහැ.
Kumara Monday, 22 August 2022 07:52 AM
කපටි නරියෙක් බේරෙ වැවේ ඔබලා ගන්න වෙයි.
පිටිගල මිලානෝ Monday, 22 August 2022 09:47 AM
නොමිලේ නාවපු එක වරදක් වෙන්නේ කොහොමද? “ මාව හොස්පිට්ල් ගෙනියන්න අයියෝ “...
pj Monday, 22 August 2022 10:23 AM
මෙම තල්ලු කිරීම සිදුවීමට අවස්ථාවක් නිර්මාණය කළ පුද්ගලයින් මාට්ටු වෙන්නේ නැතිද?
fairoos Monday, 22 August 2022 11:56 AM
රටම කොල්ල කාපු අය තාමත් හොයන්න බෑ අපේ පොලීසිටය
sharm warn Monday, 22 August 2022 11:59 AM
තව ඉන්නවා මිලියනයකට බැඩි ජනතාවක් අල්ලනවනම් අල්ලන්න. එතකොට හිර ගෙවල් මදි වෙලා පාසල් වහලා ඒවා හිරගෙවල් කරන්න වෙයි. තව ඕනෙනම් අර ජනපති, අගමැති නිළ නිවාස උනත් සැක කරුවන් රඳවගන්න පුලුවන්. නිකන් තියෙන ගෙවල්නේ. ඒවා නඩත්තු කරන්න යන්නෙත් අපේ සල්ලිනේ. රනිල් ගෝගමක් හදන්න කාලේ ඇවිලා වගේ.