IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න  25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල  මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ අද මහතා නියෝග කළේය.   

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන හදා විකිණියැයි කියන සිද්ධියක් මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

 



අදහස් (0)

ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

සත්‍යා Monday, 23 June 2014 10:06 PM

වහ ගන්න තරම් වටින මුහුණක් මේ මිනිහාට තියෙන්න පුලුවන්ද?(මුදී)

:       0       0

සමරේ Monday, 23 June 2014 10:13 PM

තරුණ කාලයේදීම රටට ජාතියට අවංක සේවයක් කරන්න පටන් ගත්ත විතරයි පොලිසියෙන් අල්ලලනේ. මේ විදිහට කොහොමද රට හැදෙන්නේ?(මුදී)

:       0       0

ලලිත් Monday, 23 June 2014 11:08 PM

එයා සුදුසුකම් සපුරනවා වෙන්න ඇති (නි)

:       0       0

සිල්වා Monday, 23 June 2014 11:20 PM

මුහුණ දැක්කම හිතාගන්න පුළුවන් (නි)

:       0       0

උපුල් Monday, 23 June 2014 11:34 PM

යාලුවෝ ගොඩක් හමුවෙයි (නි)

:       0       0

එඩ්වර්ඩ් Monday, 23 June 2014 11:37 PM

උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

ජයන්ත Tuesday, 24 June 2014 12:37 AM

ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් කර‍ා ගෙනයාමට උත්සාහ දරන සැබෑ පුරවැසියෙක් (නි)

:       0       0

ශාන්ති Tuesday, 24 June 2014 12:52 AM

ලස්සන මුහුණ පෙන්නන්නකෝ අගය නොකර (නි)

:       0       0

රන්ජිත් Tuesday, 24 June 2014 01:24 AM

මෙහෙම අයට පුලුවන්ද ජනතාවක් නියෝජනය කරන්න? (නි)

:       0       0

සමරකුමාර සුරංග Tuesday, 24 June 2014 01:13 PM

අනේ මන්දා. (නදී)

:       0       0

සමරකුමාර සුරංග Tuesday, 24 June 2014 01:14 PM

මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද? (නදී)

:       0       0

ලක්ෂපාන Tuesday, 24 June 2014 01:19 PM

භානු ඔයාට වැරදිලා. ඔය සුදුසු කම් ටික අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය මනුස්සෙයෙකුට රැකියාවක් ලබාගන්න. දේශපාලනයට යන්න අවශ්‍ය සුදුසුකන් වලින් මුලිකම සුදුසුකමේ එක පැත්තක් තමයි ඔය කරලා තියෙන්නේ. ඔහොම අයට මිනිස්සු ගොඩාක් ඡන්දය දෙනවා. (නදී)

:       0       0

රවීන් Tuesday, 24 June 2014 02:40 AM

මේ මන්ත්‍රීව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද හැබෑටම..? (නි)

:       0       0

සමන්ත Monday, 23 June 2014 06:26 PM

හොරකම්, මගඩි, තක්කඩිකම් ඔක්කොම කරන්නේ බලනකොට වැදගත් කියලා කියන උදවියනේ (නි)

:       0       0

සිල්වා Tuesday, 24 June 2014 03:35 AM

නුඹට පුතේ පැහැදිලි හොඳ අනාගතයක් තිබෙනවා (නි)

:       0       0

සිල්වා Tuesday, 24 June 2014 03:36 AM

පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 24 June 2014 04:25 AM

මොහු මෙවන් දෙයකට පෙළඹුනේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

හේමාල් Tuesday, 24 June 2014 04:39 AM

දැන් මේ වනවිට මන්ත්‍රී ඇත්තන් ඉතිරි වෙලා ඉන්නවද ප්‍රාදේශීය සභාවල? (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 23 June 2014 06:44 PM

ඡන්දදායකයින්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

මේනක Tuesday, 24 June 2014 04:46 AM

මේ උදවිය පත්කළ අය තමයි වැරදි. උගත්කමක්, පිළිගත් පුද්ගලික ආදායම් මාර්ගයක්, යහපත් පවුල් පසුබිමක් තිබෙනවද, අවංකව වැඩ කළ ඉතිහාසයක් තිබෙනවද ආදී කිසිවක් හිතන්නේ නැහැ. (නි)

:       0       0

භානු Tuesday, 24 June 2014 04:55 AM

මගේ පුද්ගලික මතය නම් දේශපාලනයට කිසියම් උගත්කමක් සහ පිළිගත් වෘත්තියක් හෝ ආදායම් මාර්ගයක් තිබීම අනිවාර්ය කරන්න ඕනෑ. දැන් තත්ත්වය අනුව , කිසිම ආදායම් මාර්ගයක් උගත්කමක් නැති සමහර උදවිය ජීවිතයේ ඉතිරිය ගෙවන්න ආදායම් මාර්ගය විදියට තෝරාගන්නේ දේශපාලනය. ඡන්දදායකයා දැනගන්න ඕනෑ කාටද ඡන්දය දියයුත්තේ කියලා. (නි)

:       0       0

ප්‍රදීපා Monday, 23 June 2014 06:49 PM

අනේ පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

බිහාර Tuesday, 24 June 2014 05:07 AM

මොකද මේ මුහුණ වහගෙන? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 06:58 PM

ඇයි මුහුණ වහගෙන යන්නේ? ලැජ්ජාද? (නි)

:       0       0

සුභාෂ් Monday, 23 June 2014 07:06 PM

දැන් ඉතින් මේ රිමාන්ඩ් කරගෙන යන වේගයට කවුරුවත් මන්ත්‍රී ඇත්තෙක් ප්‍රාදේශීය සභා වල ඉතිරි වෙලා ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

ජොහාන් Monday, 23 June 2014 07:11 PM

බලන්නකෝ මුහුණේ තිබෙන පින් පාට. (නි)

:       0       0

අබේරත්න Tuesday, 24 June 2014 06:15 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 23 June 2014 07:19 PM

පිළිවෙළට ඇඳලා එහෙම ඉන්නෙ,බිස්නස් එක හොඳ ඇති. බලන්නකෝ යන උජාරුව (නි)

:       0       0

චන්ද්‍රා Monday, 23 June 2014 07:37 PM

මේවා දකිද්දී ඡන්දය දුන් අයට ලැජ්ජා ඇති (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 24 June 2014 07:16 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ටිරෝන් Tuesday, 24 June 2014 07:50 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්! (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 23 June 2014 08:09 PM

මුහුණ වහගත්තට අනෙක් හරිය එළියෙනේ.... (නි)

:       0       0

සංජිවනි Tuesday, 24 June 2014 08:11 AM

මුහුණ වහගෙන යන්නේ මොකද (දී)

:       0       0

රොකී Monday, 23 June 2014 08:18 PM

මෙහෙම ගියොත් මේ අයට වෙනමම උසාවියකුයි, හිර ගෙයකුයි හදන්න වෙයි නේද? (නි)

:       0       0

සිරිමෙවන් Monday, 23 June 2014 08:18 PM

මේ අපේ මහජන නියෝජිතයින්ද? (නි)

:       0       0

නාරද Monday, 23 June 2014 08:19 PM

අනේ! එයා හරියට ලෝක ප්‍රසිද්ධ කෙනෙක් වගෙයිනේ මුහුණ වහගන්න බෑග් එකත් අරගෙනම ඇවිල්ලා තියෙන්නේ (නි)

:       0       0

චින්තක Tuesday, 24 June 2014 08:30 AM

බය නැතුව කරන ජරා වැඩ (දී)

:       0       0

අජිත් රෝහණ Tuesday, 24 June 2014 08:38 AM

නිතිය කාටත් පොදුයි (දී)

:       0       0

ප්‍රමේ Tuesday, 24 June 2014 08:42 AM

යනවනං අනේ මන් අරන් යන තැනකට යමුකෝ රත්තරන් ...(දී)

:       0       0

අදිශ Tuesday, 24 June 2014 08:45 AM

දේශපාලනයට නැවත එන්න එපා (දී)

:       0       0

පෙරේරා Tuesday, 24 June 2014 09:00 AM

සාධාරණයි (දී)

:       0       0

ලලිඳු Tuesday, 24 June 2014 09:03 AM

මෙන්න දේශපාලනය (දී)

:       0       0

ලක්ෂපාන Monday, 23 June 2014 08:52 PM

රාජකීය වැඩක්..ආණ්ඩුවට කීර්තියක්....රටටම සේවයක්....හොඳ කොලුවෙක්... (අ)

:       0       0

චමිලා Monday, 23 June 2014 09:21 PM

දැන් මුහුණ වහගෙන යන්න, මොකද ඔයාට ඡන්දය දුන් අයට හඳුනාගන්න බැරිවෙන්න (නි)

:       0       0

සුජීව Monday, 23 June 2014 09:26 PM

ඔක්කොම හිනාවෙලානේ ඉන්නේ. (නි)

:       0       0

ඩී.උපුල් Monday, 23 June 2014 09:30 PM

පව් අනේ! රට ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන්න කියලා ගත් ණයතුරුස් ගෙවන්නනේ ඉතින් මේ හැමදේම කරන්නෙ. (නි)

:       0       0

පිටිගල Monday, 23 June 2014 09:38 PM

ජය වේවා!(මුදී)

:       0       0

ටාරක Tuesday, 24 June 2014 09:49 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 24 June 2014 09:51 AM

ඕ වත් වැඩද (දී)

:       0       0

සිතුම් Monday, 23 June 2014 09:54 PM

හරිම සන්තෝසයි . ඔබ දේශපාලනයට අවශ්‍ය මුලික අවම සුදුසුකම් සපුරා තිබේ. පාර්ලිමේන්තුවට යාමට නම් මීට වඩා උනන්දු වන්න. හැසිරීම හොඳයි. උනන්දුව මදි. මීළඟ වාරයේ මීට වඩා ඉහල ලකුණු ලබාගන්න. (මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 10 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 157 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 542 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2889 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1499 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site